විහාරස්ථාන තුනකට අවහිර වන පරිදි කළුබෝවිල භාතියා මාවතේ රාත්රී කාලයේ ඉදිකරමින් පවතින අනවසර මුස්ලිම් පල්ලිය සම්බන්ධයෙන් නීතිඥ අශෝක සේරසිංහ මහතා කළ ප්රකාශයක් හේතුවෙන් මුස්ලිම් ජනතාවට අපහාසයක් සිදුව තිබෙන බවත්, එම ප්රකාශය මගින් ජාතිවාදය ඇවිස්සෙන බවත් පවසමින් එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා ඊයේ කොහුවල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ ප්රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතීඥ අශෝක සේරසිංහ මහතාට දඩුවම් ලබා දිය යුතු බවත් යහපාලනය යටතේ ජාතිවාදය ඇවිස්සීමට ඉඩ නොදෙන බවත් පවසමින් මන්ත්රිවරයා මෙසේ අදහස් දක්වා සිටියා.
http://www.colombotoday.com/3536-233/
සබැඳි ලිපි -
[
පන්සල් තුනක් වටකර රෑට රෑට කළුබෝවිල හොරෙන් හදන අනවසර මුසලු පල්ලියක් ආගමික ගැටුමකට මුල!http://denethharinna.blogspot.com/2016/06/blog-post_95.html
]

0 comments:
Post a Comment