Pages

Saturday, July 16, 2016

හොරාගෙ අම්මගෙන් පේන අහන ජහපාලන ආණ්ඩුව ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන ගැන හොයන්න බුද්ධි අංශයේ මුස්ලිම් නිලධාරීන් යොදවලා

isis_sri_laka_policeශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන පිලිබදව තොරතුරු සෙවීම සදහා පොලිස් සහ යුධ හමුදා බුද්ධි අංශයේ කටයුතු කරන ඉස්ලාම් ආගම අදහන නිලධාරීන් යෙදවීම පිලිබදව ඇමරිකානු සහ ඉන්දීය තානාපති නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වූණු බව තානාපති කාර්යාල ආරංචිමාර්ග ඔස්සේ වාර්තාවනවා.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය ගෙන ඇති මෙම තීරණය දැඩි විවේචනයට ලක්වී ඇති අතර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිලිබදව සැබෑ තොරතුරු බුද්ධි අංශ නිලධාරීන් වසන් කරන බවටද චෝදනා එල්ල කර තිබෙනවා. තම පවුල් රැකගැනීම සහ මුස්ලිම් බුද්ධි අංශ නිලධාරීන් තුල, තම ආගම පිලිබදව පවතින අන්ධ විශ්වාස මෙලස සබෑ තොරතුරු වසන් කිරීමට හේතුව බව සදහන් කර ඇති ඉන්දීය තානාපති නිලධාරීන් ශ්‍රී ලංකා රජයේ අදුරදර්ශී ක්‍රියා පිළිවෙත හේතුවෙන් ත්‍රස්තවාදීන්ගේ දකුණු ඉන්දීය තිප්පොළ බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බවද සදහන් කර තිබෙනවා.

ඉන්දියාවේ ත්‍රස්තවාදීන් පුහුණු කිරීම සදහා දායක වී ඇති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන සාමාජිකයින් හදුනා ගැනීමට ඉන්දීය ඔත්තුසේවා මේ වන විටත් සමත්ව ඇති අතර ඉන්දීය බුද්ධි මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍ය තාවය මෙම හමුවේදී ඉතා දීර්ඝ ලෙස සාකච්චා වී ඇත.

පසුගිය ජනවාරි මසදීද මෙවැනි තානාපති හමුවක් පැවැත්වුණු අතර ඒ පිලිබදව වාර්තාකළ පුවත

ශ්‍රී ලංකා බුද්ධි අංශ ඉස්ලාම් අන්තවාදීන් සම්බන්ධ බුද්ධි තොරතුරු බෙදා නොගැනීම පිළිබදව ඉන්දියාව කණගාටුවෙන්

ලෝක ආරක්ෂාවට තර්ජනයක්ව ඇති ISIS ත්‍රස්ත සංවිධානයෙන් කලාපයට එල්ලවියහැකි තර්ජන නැවත්වීම සදහා ඉන්දියානු බුද්ධි සේවා ශ්‍රී ලංකා රජය සමග බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනුනද ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ඒ සදහා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම පිලිබදව ලන්ඩනයේදී පැවති ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සාකච්චාවකදී එරට රජයේ ප්‍රධානියෙක් කරුණු දක්වා තිබෙනවා.

මෙහිදී ISIS සාමාජිකයන් සදහා තාවකාලික නවාතැන්පලක් බවට ශ්‍රී ලංකාව පත්වීමේ අවදානමක් පවතින බවටද කරුණු දක්වා ඇති අතර 25% ක පමණ මුස්ලිම් ජනතාවක් ජිවත්වන ඉන්දියාවට වඩා 10% ක මුස්ලිම් ජනතාවක් ජිවත්වන ශ්‍රී ලංකාවේ, මුස්ලිම් දේශපාලන පක්‍ෂ වඩාත් බලවත්වීම හේතුවෙන් රජයට අවාසි වෙතැයි බියෙන් මෙම බුද්ධි තොරතුරු ලබාදීමට ශ්‍රී ලංකා රජය මැලි විය හැකි බව හෝ ශ්‍රී ලංකා බුද්ධි අංශ සතුව ප්‍රමාණවත් බුද්දි තොරතුරු නොමැතිවීම මෙම තත්වය ඇතිවීමට බලපෑ හැකි බවට සාකච්චා වී ඇත.

ඉදිරියේදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ පිලිබදව ඉන්දියාව විමසනු ඇති බව colombotoday.com වෙත වාර්තාවෙනවා.

http://www.colombotoday.com/isis_sri_lanka_india_us/

සබැඳි ලිපි -
[
කේරල මුස්ලිම් ජනතාව අන්තවාදීන් කරන්න ලංකාවේ මද්‍රසා පාසල්වලින් ටියුෂන් දීලාhttp://denethharinna.blogspot.com/2016/07/blog-post_57.html
ඉස්ලාමීය අධ්‍යයනයන් සඳහා ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක්! IS සංවිධානයේ ‘ෆාතිමා සහ ඊෂා’ ලංකාවට ඇවිත් ගිය ගමනේ තොරතුරු මෙන්න!
http://denethharinna.blogspot.com/2016/07/is.html

ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයෝ
අයි එස්‌ සංවිධානය සමඟ සබඳකම් පවත්වන අය නැගෙනහිර සිටිනවා - බුද්ධි අංශhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_30.html"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!http://denethharinna.blogspot.com/2015/07/blog-post_28.htmlමස්‌සිනාත් අයිසිස්‌ ත්‍රස්තයෙක්. ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක්‌ ඉරාකයට පැනලා.http://denethharinna.blogspot.com/2015/07/10_28.htmlඅයි. එස්‌. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...http://denethharinna.blogspot.com/2015/07/blog-post_25.html"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌http://denethharinna.blogspot.com/2015/07/isis.htmlඅයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනිhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_84.htmlශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.http://denethharinna.blogspot.com/2015/07/77-6.htmlඅයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේ
http://denethharinna.blogspot.com/2014/05/blog-post.html
]

0 comments: