
මීට වසර දෙකකට ඉහතදී සංචාරක විසා යොදාගනිමින් කේරල ප්‍රාන්තයේ ඉස්ලාම් ධර්මය පිලිබදව දේශනා පැවැත්වූ ශ්‍රී ලංකාවේ මද්‍රසා පාසල් කිහිපයක නියෝජිතයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති බවත් එම සිදුවීමට පෙර සහ පසු එම ප්‍රදේශයේ සිදුවූ දේශන සාමාන්‍ය මුස්ලිම් ජනයා අන්තවාදී කල්ලි සාමාජිකයන් බවට පත්වීමට හේතු වී ඇති බවත් මේ වන විට අරට ආරක්ෂක අංශ අනාවරණය කරගන ඇති බව ඉන්දීය මාධ්‍ය අද (12) වාර්තා කර සිටියා.
http://www.colombotoday.com/kerala_isis_sri_lanka/
1 comments:
niyamai mewa samanya janathawa denaganna ona
Post a Comment