පාකිස්තානයේ මුස්ලිම් කුල ගැටුම්, ෂියා මුස්ලිම්වරුන් 19ක් මරු දමති
නැගෙනහිර පාකිස්ථානයේ ඉරානය බලා යමින් සිටි ෂියා මුස්ලිම් වන්දනාකරුවන් පිරිසක් ඉලක්ක කරගත් බෝම්බ ප‍්‍රහාරයකින් 19 දෙනෙක් මියගොස් ඇත.
බලූකිස්ථාන පලාතේ ක්විටා සිට කිලෝමීටර් 30ක් දකුණින් පිහිටි මැස්ටන් දිස්ත‍්‍රික්කයේ ෂියා වන්දනා කරුවන් රැගත් බස්රථ තුනකට ඉරිදා මෙම ප‍්‍රහාරය එල්ල විය. බෝම්බයෙන් බසයක් ගිණි ගත් අතර 19 ක් මියගොස් 25 ක් තුවාල වු බව ප‍්‍රදේශයේ ජේෂ්ඨ රාජ්‍ය නිලධාරී ටුෆිල් බලූෂ් කියා සිටියේය.
බෝම්බය කාරයක් තුල අටවා තිබූ බවත් ඇතැම් තුවාල කරුවන් ගේ තත්වය බරපතල බවත් බලූෂ් AFP...