
පෝස්‌ටර් අලවමින් සිටි ආධාරකරුවන්ට පහරදී කපා කොටා තුවාල කර ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක සාමාජිකයන් බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
මෙම පාතාල කල්ලිය කොළොන්නාව ප්‍රදේශයේ බලවත් දේශපාලනඥයකුගේ ආධාරකරුවන් ලෙස කටයුතු කරන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
තුවාලකරුවන් රෝහල් ගත කර ඇති අතර සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.
හේමන්ත රන්දුණු
http://www.divaina.com/2014/12/25/news13.html
Pic Source
සබැඳි ලිපි -
[
මෛත්‍රීගේ රැස්‌වීමට කොලොන්නාවේ පිටිය සරසද්දී පාතාලයෙන් පැන වෙඩි තබතිhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_25.html
]
0 comments:
Post a Comment