
ජීවිත 22 ක් බිලිගත් මැග්චෙස්‌ටර් ත්‍රස්‌ත ප්‍රහාරකයා 22 හැවිරිදි සල්මන් අබේදි බව බ්‍රිතාන්‍ය එම්. අයි. 6 බුද්ධි සේවාව හඳුනාගෙන ඇත.
ඔහු සති තුනකට පෙර ලිබියාවට ගොස් පසුගියදා යළි මැන්චෙස්‌ටර් නගරයට පැමිණි බව විමර්ශනවලින් හෙලි වී තිබේ. අබෙදි ජිහාද් ත්‍රස්‌තයන්ට අරමුදල් එකතු කිරීමේ නිරතව ඇත. ඔහුගේ පවුලේ අය ලිබියානු ජාතිකයන් බවද අනාවරණය වී තිබේ.
මැන්චෙස්‌ටර් රඟහලේදී මරාගෙන මැරුණු බෝම්බකරු අබෙදි අයිසිස් ත්‍රස්‌ත සංවිධානය සමඟ සබඳකම් පැවැත් වූ බවටද...