
බෙල්ජියම් පොලිස් සේවාව ප්‍රංශ, ජර්මන් හා ඕලන්ද යන ඒකකවලින් සමන්විත වී ඇති අතර එම පොලිස් බළකායන් අතර සබඳතාවන් නැතැයි ද හෙළි වී ඇත. බෙල්ජියමේ පොලිස් සේවාව 12300 කින් යුක්‌ත වේ.
යුරෝපයේ ධනවත් රටක් වූ බෙල්ජියමේ පොලිස් සේවාව පෙඩරල් සහ ප්‍රාදේශීය පොලිසිය යනුවෙන් කොටස් දෙකකට වෙන් කර තිබේ.
http://www.divaina.com/2016/03/29/forign01.html
Pic Source
සබැඳි ලිපි -
[
බෙල්ජියම ප්‍රහාරය - කුඩා දරුවන්ට රසකැවිලි බෙදා සතුට සමරති! අපට එරෙහි හැම රටකටම ගහනවා - අයිසිස්http://denethharinna.blogspot.com/2016/03/blog-post_83.html
]
0 comments:
Post a Comment