
අබ්දුල්ලා රජු මේ ප්‍රකාශය කිරීමෙන් පසු රිශ්වායි සහ සියාද් නැමැති අයිසිස් ත්‍රස්‌තයන් දෙදෙනා එල්ලා මරා දමා තිබේ.
මේ අතර මියගිය නියමුවාගේ පියා අයිසිස් සංවිධානය මුළු මනින්ම විනාශ කළ යුතු බව පවසා ඇත.
ජෝර්දාන් නියමුවා පණපිටින් පුළුස්‌සන ආකාරය අයිසිස් ත්‍රස්‌තයන් විශාල රූපවාහිනි තිර ඔස්‌සේ ජනතාවට ප්‍රදර්ශනය කර තිබේ.
http://www.divaina.com/2015/02/06/forign01.html
Pic Source
1 comments:
අයිසිස් විමුක්ති කාමීන්ට ජය වේවා
ඉස්ලාම් ජනතාවගේ සුබපැතුම් ඔබ සමගයි
Post a Comment