Pages

Sunday, February 8, 2015

ISIS ඉරාක දරුවන්ව මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස යොදවලා. ප්‍රතිෂේප කළහොත් පණපිටින් වළලනවා - එක්‌සත් ජාතීන්ගේ වාර්තාව

ඉරාකයේ දරුවන් පැහැර ගැනීමේ යෙදී සිටින අයිසිස්‌ සංවිධානය එකී දරුවන්ව මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස යොදා ගන්නා බව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

අයිසිස්‌ සංවිධානයේ කටයුතු ගැන විමර්ශන වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරන එකී සංවිධානය ඇතැම් ළමුන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් වීම ප්‍රතිෂේප කළහොත් ඔවුන්ට කුරුසිවල ඇණ ගසන බවද කියා සිටි.

ළමුන්ගේ හිස ගසා දමනවා පණපිටින් වළලනවා. ඉරාක දරුවන් විශාල ඛේදවාචකයකට ගොඳුරු වී සිටිනවා යෑයි එකී වාර්තාවේ දක්‌වා ඇත.

http://www.divaina.com/2015/02/06/forign07.html

Pic Source

0 comments: