Pages

Tuesday, April 26, 2016

රු.මිලියන 87 ක හෙරොයින් සමඟ මුසලුවා දැලේ

හෙරොයින් මත්කුඩු කිලෝ 08 යි ග්‍රෑම් 700 ක්‌ සමඟ පකිස්‌තාන ජාතිකයකු ඊයේ (25 වැනිදා) සවස කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී ඇත.  සවස 3.20 ට පමණ කටාර් එයාර්වේස්‌ යානයකින් පැමිණි පකිස්‌තානු ජාතිකයා සතුව තිබී අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 87 ක්‌ වේ. රේගු නිලධාරීන් විසින් සැකකටයුතු අයුරින් පැමිණි පකිස්‌තාන ජාතිකයාගේ බෑගය පරීක්‍ෂා කිරීමේදී එහි අඩියේ රහස්‌ ස්‌ථානයක පාර්සල් 04 ක්‌ ලෙස සඟවා තිබූ කුඩු...

ලාංකික ඉස්ලාමීය සමාජය තුළින් අයි එස් මතවාද වර්ධනය වෙමින් පවතිනවා! 40ක් ඉරාක – සිරියා සටන් බිමේ... - රොහාන් ගුණරත්න

ශ්‍රී ලාංකිකයන් 40ක් පමණ ඉරාකයේ සහ සිරියාවේ අයි එස් යුද්ධයට සම්බන්ධව සිටින බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබද ප්‍රවීන විශ්ලේෂක ආචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි. යුද්ධයට මැදවී සිටින පිරිස් නැවත ශ්‍රී ලංකාවට යෑමට බලාපොරොත්තු වන බවත්, ඔවුන් ඉරාකය හා සිරියාව අතර ගමන් කරමින් සිටින අතර එහිදී සමහරක් මිය යන බවද පවසන ගුණරත්න මහතා ඔවුන් නැවත ලංකාවට පැමිණි විට පුනරුත්ථාපනය කළ යුතු බවද පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික ඉස්ලාමීය සමාජය තුළින් අයි එස් අයි...

Monday, April 25, 2016

දෙමළ භූමියේ බලඇණි පවත්වනවා යැයි සම්බන්ධන් සමග ටීඑන්ඒ පිරිස්‌ කිලිනොච්චි හමුදා කඳවුරකට පැනලා! හමුදා ආඥාපති පොලිසියට පැමිණිලි කරයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇතුළත් පිරිසක්‌ද සමග කිළිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත. දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන්, එම පක්‍ෂයේ මන්ත්‍රී ශ්‍රීධරන්, සුමන්දිරන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් සහ සිවිල් වැසියන් පිරිසක්‌ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ නිවසේ පසුගිය 16 වැනිදා රැස්‌වීමක්‌ පවත්වා ඉන් අනතුරුව...

Sunday, April 24, 2016

උන්ගේ කරවල වාඩිය අපේ බොදු පින් බිමද? නැගෙනහිර අවිච්චින්න බොදු උරුමය මුහුදු මහා විහාරයත් මුසලු අන්තවාදීන්ට බිලි දෙමුද? ඔබේ සහජීවන නිහැඬියාව අන්තවාදීන්ට ආශිර්වාදයකි... උරුමය වෙනුවෙන් එකාවන්ව නැගිටිමු!

* වාහන නැවතුම්පළ කරවල වෙළෙඳපොළක්‌ කරගෙන * පන්සල ඉස්‌සරහා විකුණන අයිස්‌වලට පුරුෂ ශක්‌තිය අඩු කරන බෙහෙත් දාලා * මේවා ගැන කතා කරන්න ගියහම අපිට ගහන්න එනවා හමන සුළඟ පිළී ගඳය. මග දෙපස පොල්අතු මඩුවල එල්ලෙමින් තිබෙන්නේ ද කරවල කූරිය. පන්සලට යන මග දිගටමත් කරවල කඩය. මුහුදු මහා විහාරයෙහි වාහන නැවතුම්පළ ද හරියට කරවල වෙළෙඳපොළක්‌ වැනිය. තැන, තැන කරවල එල්ලූ පොල්අතු මඩුය. ඒ මඩුවල කරවල විකුණන කාන්තාවන්ගේ කන්දොස්‌කිරියාවට දෙසවන අගුළු වැටෙන තරම්ය. නැහැපුඬු පාරවන පිළී...

Saturday, April 23, 2016

සිංහල සිනමාවේ 'හොඳම චරිතය' ඩී.බී. නිහාල්සිංහ

ඩී. බී. ධනපාලයන් පුවත්පත් කලාවේ පතාක යෝධයෙක්‌ වන්නා සේම ඔහුගේ පුත් ඩී. බී. නිහාල්සිංහයන් අපේ සිනමාවේ දැවැන්ත චරිතයක්‌ බවට පත්ව සිටි බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහු සිනමාවේ පමණක්‌ නොවේ මෙරට රූපවාහිනී ක්‍ෂේත්‍රයේද යුග පුරුෂයෙකි. අපේ රට පමණක්‌ද නැත. මැලේසියානුවන්ටද ඔහු යුග පුරුෂයෙකි. ඒ මැලේසියානු සිනමාව බිහිකිරීමේ පුරෝගාමියා නිහාල්සිංහයන් වන බැවිනි. ඔහු වසර දහයක කාලයක්‌ තුළදී මැලේසියාවට සිනමා කර්මාන්තයක්‌ හඳුන්වා දුන්නේය. මේ මහා කීර්තිධර සිනමාවේදියා...

ප්‍රභාකරන් බේරා ගැනීමට ඇමරිකානු මැරීන් භටයන් මුලතිව් වෙරළට පැමිණීමේ සැලසුම

කොටි සංවිධානය පරාජය වී මැයි 19 දාට සත් වසරක්‌ ගතවේ. එහෙත් ප්‍රභාකරන් සහ පොට්‌ටු අම්මාන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් බේරා ගැනීම සඳහා කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියාව සිටි කේ. පී. ඇමරිකානු රජය, නෝර්වේ සහ යුරෝපා සංගමය අතිශයින් රහසිගත මෙහෙයුමක්‌ දියත් කර තිබුණි. මේ රහස්‌ සැලසුම ක්‍රියාත්මක කිරීම භාර වී තිබුණේ හවායි දූපතේ පිහිටි ඇමරිකානු ශාන්තිකර කලාපීය හමුදා මූලස්‌ථානය හෙවත් පැකොට්‌ මූලස්‌ථානයටය. මෙම රහස්‌ සැලසුමට පෙර අප්‍රේල් මස මුල් සතියේ හවායි දූපතේ...