Pages

Friday, March 31, 2017

වනය වනසන මුස්ලිම්කරණය - බද්දුද්දීන්කරණය නව උපක්‍රමයකින් - වන මායිම් වෙනස් කරති!

ජනපති මෛත‍්‍රීට වනාන්තර ආරක්ෂා කරන්න සැබෑ උවමනාවක් නෑ.. විල්පත්තු ප‍්‍රශ්නයට මාවිල්ලූ රක්ෂිතයෙන් රටම රවටයි.. විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන රක්ෂිත පද්ධතියේ සිදු වන නීති විරෝධී වනාන්තර විනාශ කිරීම, අලූතින් ජනාවාස පිහිටුවීම හා නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම යන ප‍්‍රශ්න පිළිබදව දිගින් දිගට ම අප විසින් කරුණු අනාවරණය කළෙමු. තව ද මෙම වනාන්තර පද්ධතියේ නීතිමය රැුකවරණය ශක්තිමත් කිරීම සදහා විල්පත්තු ජාතික වනෝද්‍යානයට එම වනාන්තර එක් කරන...

Wednesday, March 29, 2017

දුටුගැමුණු රජුට නැඟණියක්‌ - වසර දෙදහසක්‌ පැරණි පාත්‍ර කැබැල්ලකින් හෙළිවේ

මාතර තාරකා කොටුවේ ප්‍රදර්ශනයට තබා ඇති වසර දෙදහසක්‌ පමණ පැරණි මැටි පාත්‍රයක මතුපිට ලියූ අභිලේඛනයකින් කාවන්තිස්‌ස මහ රජුගේ දියණියක මෙන්ම දුටුගැමුණු මහ රජුගේ නැඟණියක පිළිබඳ ඉතාම දුර්ලභ තොරතුරක්‌ හෙළි වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා මේ පිළිබඳව කළ පර්යේෂණවලින් මෙම දුර්ලභ සාක්‌ෂිය අනාවරණය කරගෙන ඇත. තිස්‌සමහාරාම කාවා කැණීම් ව්‍යාපෘතිය පසුගිය...

Saturday, March 25, 2017

කාන්තාවක්‌ තේම්ස්‌ ගඟට වට්‌ටා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහියකින් බය කළ ISIS ත්‍රස්තයා කලීඩ් මසූඩ්

ලන්ඩනයට පසුගියදා එල්ලවූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයත් සමඟ ලොව යළිත් වතාවක්‌ ත්‍රස්‌තවාදයේ බිහිසුණු බව ගැන කතා කරන්නට පටන් ගෙන තිබේ. කලීඩ් මසූඩ් නමැති පනස්‌ දෙහැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් එල්ල කළ මේ ප්‍රහාරයේ වගකීම භාරගන්නා බව අයි එස්‌ සංවිධානය හෙවත් ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌ත සංවිධානය සිය පුවත් ආයතනය හරහා නිවේදනය කර තිබේ. ඉස්‌ලාම් රාජ්‍යයේ සෙබළකු විසින් එම ප්‍රහාරය එල්ල කරන ලදැයි එම සංවිධානය පවසා තිබේ. පසුගිය මාර්තු 22 වැනිදා ලන්ඩනයේ වෙස්‌ට්‌මිනිස්‌ටර්...

බුද්ධි අංශ අවුලේ... ආරක්ෂාව අනතුරේ?

නව රජය බලයට ආ දිනයේ සිට රටට යළි "මිලේනියම් සිටි" පාවා දීම සිහිගන්වමින් බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහි විමර්ශන ආරම්භ කළ රහස්‌ පොලිසිය ඉකුත් සතියේ ඇමැති සරත් ෆොන්සේකා පැවසූ බව කියමින් ආන්දෝලනාත්මක කතාවක්‌ ගල්කිස්‌ස අධිකරණයට වාර්තා කළේය. සරත් ෆොන්සේකා මෙසේ සීඅයිඩීයට කී කතාව වන්නේ කුමක්‌ද? ඉකුත් 2008 - 2009 වර්ෂයන්හිදී සිදුවූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට සහ රිවිර කර්තෘව සිටි උපාලි තෙන්නකෝන්ට එල්ල වූ ප්‍රහාරයන් සහ ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය ආදී වශයෙන් පසුගිය කාලයේ සිදුවූ සියලු අපරාධවලට වගකිව යුත්තේ හිටපු ආරක්‍ෂක ලේකම්...

කබරයෙක්‌ කියාදුන් සංස්‌කාර පිළිබඳ පාඩම - මහරහතුන් වැඩි මග ඔස්‌සේ...!

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.  භික්‍ෂුව වැඩසිටින කුටිය ප්‍රදේශයේ විසිදෙනෙක්‌ගෙන් පමණ සමන්විත වඳුරු රංචුවක්‌ ජීවත්වෙනවා. මේ වඳුරු රංචුවෙන් ගම්මානයේ ගොවි ජනතාවට ගොඩක්‌...

කැසිනෝ සූදුවට කෝටි 15ක්‌ වැයකළ මොහොමඩ් දැන් හෝටල් සේවකයෙක්‌

ත්‍රිකුණාමලයට ඉහළ අහසේ කෙළවරකට වෙන්න අටවක සඳ පායපු රාත්‍රියක්‌... මාධ්‍ය කටයුත්තක්‌ සඳහා දිගු වෙහෙසකර ගමනක නිරත වුණ අපේ රාත්‍රි නවාතැන පිහිටල තිබුණේ මුහුදු රළ බිඳෙන හඬ ඇසෙන නෑසෙන මානයක පිහිටල තිබුණ නිස්‌කලංක පරිසරයක. අඩ අඳුර සුවදායි සුළඟ එහෙව් වටපිටාවක අපේ නඩයෙ සගයන්ගේ උස්‌හඬ වරින් වර පරිසරයේ නිහඬ බව බින්ද. මොහොමඩ් අප අසලට පැමිණෙන්නේ එහෙම වටපිටාවක්‌ පවතින මොහොතක. මේ වෙද්දී මොහොමඩ් තමයි අප නවාතැන් ගත් ස්‌ථානයේ කාර්ය මණ්‌ඩල ප්‍රධානියා විදිහට කටයුතු...

ඒඩ්ස්‌ - අනතුරට නොවැටෙන්නට!!!

එච්.අයි.වී. ඒඩ්ස්‌ ගැන බියක්‌, චකිතයක්‌ මෙලෙස අපගේ රටේදීම ඇති වීම අතිශය සාධාරණ හා කාලෝචිතය. ඒ, එච්.අයි.වී. /ඒඩ්ස්‌ මර්දනයේ යහපත් ප්‍රතිඵල, දක්‌වන ලොව අන් බොහෝ රටවල් මෙන් නොව, වර්තමානයේ එච්.අයි.වී/ ඒඩ්ස්‌ වර්ධනයේ අයහපත් සළකුණු දක්‌වන රටවල් නවයට ශ්‍රීලංකාව ද ඇතූළත්ව ඇති හෙයිනි. 2016 දෙසැම්බර් අවසානය වන විට මෙතෙක්‌ ශ්‍රී ලංකාව තුළ වාර්තාගත වූ එච්.අයි.වී ආසාදිතයන්ගේ සඛ්‍යාව සටහන් වන්නේ 2557 ක්‌ වශයෙනි. ඒ 1640 ක්‌ වන පුරුෂයන්ද 917 ක්‌ වන කාන්තාවන්ද...

පාලකයන් බලා සිටින්නේ ස්ත්‍රී දූෂණයක් සිදු වනතුරුද? බිග් මැච් නමින් අසූචි නෑ මහානාම මදාවියෝ!

"රන් මහ සටන" ලෙස විරුදාවලිය ලත් කොළඹ ඩී. එස්‌. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට්‌ තරගය (බිග් මැච්) පසුගිය විසිහතර සහ විසිපස්‌ වැනිදා (24 - 25) පැවැත්විණි. එයට සමගාමීව මහානාම විදුහලේ සිසුන් සහ ආදි සිසුන් පා ගමනක්‌ සංවිධානය කර තිබුණි. ඒ සඳහා ඩී. එස්‌. සේනානායක විදුහලේ සහ තවත් පිරිමි පාසල් කිහිපයක සිසුන්ගේ සහයෝගයද ලැබුණහ. සංවිධානය කරගත් පරිදි පසුගිය විසිඑක්‌ වැනිදා (21 දා) පා ගමනට සහභාගි වීම සඳහා මහානාම විදුහලේ...

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිහ හඬ අවධි කළ හෙළ විරුවා රියර් අද්මිරාල් සරත් වීරසේකර!

රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති හොර සංවිධානයේ මාධ්‍ය ඇමැති යෑයි හඳුන්වා ගත් මානිවන්නන් තක්‌කඩියෙකි. විදේශ ඇමැති මංගල සමරවීර මානව හිමිකම් සමුළුවේ දේශනය පවත්වා ශාලාවෙන් නික්‌ම යන අවස්‌ථාවේ මානිවන්නන් "බොරුකාරයා" යෑයි කෑගැසීය. එහෙත් මේ කොටි හිතවාදියාට පසුගිය සඳුදා රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් නිසි ප්‍රතිචාරය ලැබිණ. සරත් වීරසේකර මානව හිමිකම් කවුන්සිලයේ සාමාන්‍ය රැස්‌වීමකදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවූ චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීමෙන් පසු මානිවන්නන්...

අවසරයි අපේ නායක හාමුදුරුවනේ,

විහාරාධිපති පදවි පත්කිරීම්, පළාත් නායක පදවි පත්කිරීම්, පත්කළ නායක පදවි ස`දහා සන්නස්‌ ලබාදීම්, දෙස්‌ විදෙස්‌ අමුත්තන්ගේ පලතුරු වට්‌ටි පිළිගැනීම් එමට ඇති මේ කාලවකවානුව අපට හරිම කාර්ය බහුලයි. මගේ සූදානම ඔබ වහන්සේලාට ගතුවක්‌ එහෙම කියන්නටම නොවෙයි. කොසොල් රජ්ජුරුවන් දැකපු සිහිනවලට වඩා අරුම පුදුම දේවල් මේ දවස්‌වල ලංකාවේ සිදුවෙනවා. සුඛෝපභෝගි හිරගෙවල් ඉදිවෙනවා. මහා භාණ්‌ඩාගාරයේ හොරකම් සිදුවෙනවා. පාසල් ආපනශාලාවල කසිප්පු පෙරනවා. පාසල් ළමා ප්‍රජාව ඒඩ්ස්‌ රෝගයෙන් පෙළෙනවා, උද්ඝෝෂණ කරන්නේ නම් එයට නිශ්චිත භූමි වෙන්කරනවා, මෙවැනි දේවල් දකින්ට අහන්ඩ ලැබෙන අතර පිරිසිදු...

Friday, March 24, 2017

මුස්‌ලිම් ජාතික ත්‍රස්‌තයෙකු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එල්ල කළ ප්‍රහාරයෙන් 4ක්‌ මියයති, 40කට බරපතළයි!

පසුගිය බදාදා ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කරන ලද ත්‍රස්‌ත ප්‍රහාරය නිසා මේ වනවිට හතර දෙනෙකු මියගොස්‌ 40 දෙනකු බරපතළ තුවාල ලබා තිබේ. පාර්ලිමේන්තුව අසල පිහිටා තිබෙන "වෙස්‌මිනිස්‌ටර්" පාලමේ ගමන් කරමින් සිටි මහජනයා හප්පා දමමින් තම මෝටර් රථය පාර්ලිමේන්තුව දෙසට ධාවනය කළ මෙම ත්‍රස්‌තවාදියා පාර්ලිමේන්තු ප්‍රධාන ගේට්‌ටුවේ වද්දා තම වාහනය නතරකොට පාර්ලිමේන්තුවේ ගෙවත්තට දුව ගොස්‌ පාර්ලිමේන්තුව ආරක්‌ෂා කරමින් සිටි පොලිස්‌ නිලධාරියකුට පිහියෙන් ඇන මරා දමා...

Thursday, March 23, 2017

බිග් මැච් ප‍්‍රචණ්ඩත්වය අන්තිමයි.. පොලීසියේ හැසිරීම බින්දුවයි.. විනයක්‌ නොමැති අධ්‍යාපනය..!

බොරැල්ල යසෝදරා බාලිකා විද්‍යාලයට මහානාම විද්‍යාලීය සිසුන් කඩා වැදී කලහයක් ඇතිකිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බව ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂයේ ප‍්‍රධාන අනුශාසක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි. අදාල සම්පුර්ණ නිවේදනය මෙසේය. 2017/03/21 වන දින බොරැල්ල යසෝදරා බාලිකා විද්‍යාලයට මහානාම විද්‍යාලීය සිසුන් කඩා වැදී ඇතිකරගත් කලහකාරී තත්ත්වය පිළිබදව අපගේ බලවත් කනස්සල්ල පළමුකොටම පළ කිරීමට කැමැත්තෙමු. මේ...