Pages

Thursday, March 16, 2017

ලංකාවේ යළි ISIS! කාත්තන්කුඩිහිදී ගැටුම් ඇති කරගත් එක්‌ පිරිසක්‌ අයිසීස්‌ හිතවාදීන්! - මුසලුවෝම සහතික වෙති

කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ගැටුම් ඇතිකරගත් ඉස්‌ලාමීය පාර්ශ්ව දෙකෙන් එක්‌ පාර්ශ්වයක්‌ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට ප්‍රසිද්ධියේ සහය දෙන කණ්‌ඩායමක්‌ බව ශ්‍රී ලංකා පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගේ සංවිධානයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය.

කාත්තන්කුඩිහිදී පසුගිය සිකුරාදා ඉස්‌ලාමීය පාර්ශ්ව දෙකක්‌ අතර ඇති වූ ප්‍රචණ්‌ඩ ක්‍රියා හා ගැටුම් සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌ වූ පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගේ සංවිධානය ඉස්‌ලාම් ආගම හැරගිය කණ්‌ඩායමකි.

මෙම ප්‍රචණ්‌ඩ ක්‍රියාව සම්බන්ධයෙන් රජය හා ආරක්‍ෂක අංශ දැඩි පරීක්‍ෂණ පැවැත්විය යුතු බවද ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමිය යුතු බවද පැවසූ හෙතෙම අන් රටවලින් මුදල් ගෙන ඉස්‌ලාම් ආගම වපුරන මුවාවෙන් ත්‍රස්‌තවාදය අන්තවාදය හා වෛරය වපුරමින් සිටින ඉස්‌ලාම් කණ්‌ඩායම් එකිනෙකා සමඟ ප්‍රසිද්ධියේ ගැටුම් ඇති කර ගනිමින් සිටින තත්ත්වයට පත්ව ඇතැයිද කීය. කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත් වන පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගෙන් ලද තොරතුරු අනුව මෙම ප්‍රචණ්‌ඩ ක්‍රියාවට සම්බන්ධ එක්‌ පාර්ශ්වයක්‌ ප්‍රසිද්ධියේ අයිසීස්‌ සංවිධානයට සහාය දෙන බවද ඔවුන්ගේ දේශනා හා මතවාද නිසා කාත්තක්‌කුඩි පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයිද ඉහත ප්‍රකාශකයා කීවේය.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2017/03/15/news16.html

Pic Source

සබැඳි ලිපි -
[
ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයෝ
අයි එස්‌ සංවිධානය සමඟ සබඳකම් පවත්වන අය නැගෙනහිර සිටිනවා - බුද්ධි අංශ
"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!
මස්‌සිනාත් අයිසිස්‌ ත්‍රස්තයෙක්. ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක්‌ ඉරාකයට පැනලා.
අයි. එස්‌. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...
"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌
අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනි
ශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.
අයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුට
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්
ජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!
මෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේ
]

0 comments: