Pages

Monday, March 2, 2015

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හෙට පාර්ලිමේන්තුවට

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හෙට (03 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඖෂධ පනත 04 වැනිදා සම්මත කර ගැනීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා ඊයේ (01 වැනිදා) පදනම් ආයතනයේ පැවැති සමුළුවකට සහභාගිවෙමින් පැවැසීය.

චමින්ද සිල්වා

http://www.divaina.com/2015/03/02/news38.html

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[
මහාචාර්ය සේනක බිබිළේ ඖෂධ ප්‍රතිපත්තිය දියුණු කර ව්‍යවස්‌ථා කමිටුවට
http://denethharinna.blogspot.com/2014/05/blog-post_11.html
දුම්වැටි, එතනෝල්, කුඩු මඬිනවා! ඖෂධ ප්‍රතිපත්තියක් යළි සකසනවා! - මෛත්‍රී
http://denethharinna.blogspot.com/2015/01/blog-post_5.html
දොස්‌තරවරු මුදලට ගෙන රෝගීන් ගොදුරට ගන්නා ඖෂධ මාෆියාව
http://denethharinna.blogspot.com/2014/12/blog-post_36.html
මහාචාර්ය සේනක බිබිළේ ඖෂධ ප්‍රතිපත්තිය දියුණු කර ව්‍යවස්‌ථා කමිටුවට
http://denethharinna.blogspot.com/2014/05/blog-post_11.html
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම
කිසිදු රජයකට ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය වෙනුවෙන් ඖෂධ පනත ක්‍රියාත්මක කරනවා - සෞඛ්‍ය ඇමැති
]

0 comments: