
මියගිය පිරිසගෙන් වැඩි දෙනා ජර්මානු සංචාරකයන්වේ. මෙම බෝම්බකරු අයි. එස්. ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධ යෑයි හෙළි වී ඇත. මෙම සිද්ධිය සිදුවන අවස්‌ථාවේ සංචාරකයන් විශාල පිරිසක් එකී ස්‌ථානයේ සිටි බව කියති. මෙම බෝම්බකරු සිරියානු ජාතික තබිල් පදිල් බව තුර්කි මාධ්‍ය කියා සිටී.
http://www.divaina.com/2016/01/14/forign07.html
0 comments:
Post a Comment