අයි. එස්. අයි. එස්. සංවිධානය සමඟ සම්බන්ධනා පවත්වන අන්තවාදී අදහස් ඇති මුස්‌ලිම් ජාතිකයන් රැසක් පුත්තලම, අක්‌කරෙපත්තුව, කල්මුණ, අකුරණ, බේරුවල ඇතුළු ප්‍රදේශ ගණනාවක සිටින බවට තොරතුරු ලැබී ඇතත් ඔවුන් පිළිබඳව සොයා බැලීමට කිසිදු විධිමත් පරීක්‍ෂණයක් මේ වනතුරු ක්‍රියාත්මක නොමැති බව එම බුද්ධි අංශ ප්‍රධානීහු කියා සිටිති.
මෙම ත්‍රස්‌ත සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ මුස්‌ලිම් අන්තවාදීන් 43 දෙනකු සිය පවුල් පිටින්ම සිරියාවට පලාගිය බවට තොරතුරු පසුගියදා අනාවරණය වී තිබේ.
මෙසේ අයි. එස්. අයි. එස්. සංවිධානය සමඟ එකතුවූ බව කියන අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන් සහ මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පිළිබඳව සොයාබැලීමට, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය හෝ බුද්ධි අංශ මේ වනතුරුත් කටයුතු කර නැත. මේ සම්බන්ධයෙන් "දිවයින"ට අදහස් දැක්‌වූ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ අයි. එස්. අයි. එස්. සංවිධානයේ මෙරට ක්‍රියාකාරකම් ගැන සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකළහොත් අනාගතයේදී රටට භයානක තත්ත්වයකට මුහුණදීමට ඉඩ ඇති බවයි.
එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
අද ලෝකයේ රටවල් ගණනාවක් අයි. එස්. අයි. එස්. ත්‍රස්‌ත සංවිධානය තහනම් කර තිබෙනවා. ඒ වගේම එම සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන සොයා බලන්න පුළුල් විමර්ශන ආරම්භ කර තියෙනවා. ශ්‍රී ලංකාවේ අන්තවාදීන් විශාල පිරිසක් මෙම ත්‍රස්‌ත සංවිධානය සමඟ සම්බන්ධ වී සිටින බව පසුගියදා අනාවරණය වුණා. ඒ වගේම ගලේවෙල ප්‍රදේශයේ පදිංචි වී සිටි අන්තවාදී මුස්‌ලිම් ජාතිකයකු මෙම ත්‍රස්‌ත සංවිධානය සමඟ සම්බන්ධ වී සිටියදී ප්‍රහාරයකින් මියගිය බව තහවුරු වී තිබුණා.
අයි. එස්. අයි. එස්. සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට රජය කටයුතු කළ යුතුයි. එසේ නොකර මෙම සංවිධානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් ගැන සොයා බලන්න හෝ ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවෙනවා. යුරෝපයේ රටවල් ගණනාවකට අයි. එස්. අයි. එස්. ත්‍රස්‌තයන්ගේ තර්ජන එල්ල වී තිබෙනවා. ඇමරිකාව, එංගලන්තය වගේම ආසියාතික රටවලට පවා මෙම ත්‍රස්‌තයන්ගේ තර්ජන දරුණු අන්දමට එල්ල වී තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවද මේ පිළිබඳව දැඩි අවධානය යොමුකළ යුතු යෑයි එම ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන අයි. එස්. අයි. එස්. ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධ වූවන් හඳුනාගැනීමට ගුවන් තොටුපළේ කිසිම ආකාරයක පරීක්‍ෂාවක් මේ වනතුරුත් ක්‍රියාත්මක නොවන බවද මෙම නිලධාරියා පැවැසීය.
එමෙන්ම අරාබිකරයේ සංචාරයේ හා මක්‌කම වන්දනාවේ ගිය ඇතමුන් තවමත් ආපසු මෙරටට නොපැමිණි බවත් මේ පිළිබඳවද සොයා බැලීමට මේවනතුරුත් ක්‍රියාකර නොමැති බවත් හෙතෙම කියා සිටියේය.
හේමන්ත රන්දුනු
http://www.divaina.com/2016/01/18/news44.html
Pic Source
සබැඳි ලිපි -
[
[
වන්දනාවේ යන බව කියා මුස්ලිම් පිරිසක් සිරියාවට ගිහින් - ආරක්ෂක ලේකම්http://denethharinna.blogspot.com/2016/01/blog-post_94.html
ශ්රී ලංකාවේ අයිසිස් ඒජන්තවරයකු සිටිනවා - ඉන්දීය ත්රස්තමර්දන බලකාය අනතුරු හඟවයිhttp://denethharinna.blogspot.com/2016/01/blog-post_5.html
ලංකාව තුළ සැඟවුණූ ISIS ජාලයක් ක්‍රියාත්මකයි - විදෙස් ඔත්තු සේවා අනතුරු අඟවයිhttp://denethharinna.blogspot.com/2015/12/isis_27.html
ලංකාවේ අයි. එස්. අයි. එස්.ට හිතවත් පිරිස වර්ධනය වෙනවා. 45ක් දැනටමත් බැඳිලා - බුද්ධි අංශ රහස් වාර්ථාව ජනපතිටhttp://denethharinna.blogspot.com/2015/12/45.htmlලාංකික මුසලු අන්තවාදීන් 7ක් ISIS සමඟ එක්‌වෙලාhttp://denethharinna.blogspot.com/2015/10/7-isis.html"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්.අයි.එස්.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!http://denethharinna.blogspot.com/2015/07/blog-post_28.htmlමස්‌සිනාත් අයිසිස් ත්‍රස්තයෙක්. ශ්‍රී ලාංකික අයිසිස් ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක් ඉරාකයට පැනලා.http://denethharinna.blogspot.com/2015/07/10_28.htmlඅයි. එස්. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...http://denethharinna.blogspot.com/2015/07/blog-post_25.html"සයිලානිට" පමණක් ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්http://denethharinna.blogspot.com/2015/07/isis.htmlඅයිසිස් ත්‍රස්‌තයන්ට එක් වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස් නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනිhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_84.htmlශ්‍රී ලාංකික අයි එස් අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.http://denethharinna.blogspot.com/2015/07/77-6.htmlඅයි එස් අයි එස් සංවිධානයට එක් වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
]
ලාංකීය මුසළු ත්‍රස්තවාදය හා සබැඳි වෙනත් ලිපි -
[
ඇමරිකානු රහස් ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක් සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.htmlලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක් සහ අන්තවාදී සංවිධාන 4 ක් කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස් ලියවිල්ලක් හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.htmlමුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.htmlජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.htmlඅනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක් යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.htmlජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html

0 comments:
Post a Comment