
මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් කරන ලද ඇමරිකාව එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල අනුව දිනකට ග්‍රෑම් 70 කට වඩා හරක්‌මස් ඇතුළු රතු මස් වර්ග ආහාරයට නොගත යුතු බවට ජනතාවට අවවාද කර ඇතැයි කීර්තිකුමාර මහතා සඳහන් කළේය. එක එල්ලේම මස් අනුභවය පමණක් නොව මස් වර්ග මිශ්‍ර කෘත්‍රිම ආහාර වර්ග නිතර ආහාරයට ගැනීම ද අගුණ බව සඳහන් කරන කීර්තිකුමාර මහතා ලංකාවේද මෑතක සිට පිළිකා රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන ස්‌වභාවයක් දකින්නට ඇති නිසා විශේෂයෙන් හරක්‌මස් ආහාරයට ගැනීමේදී පාලනයක් ඇති කර ගත යුතු බව සඳහන් කරයි.
එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2016/01/13/provin01.html
Pic Source
0 comments:
Post a Comment