
මෙම පිරිසට දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් කණ්‌ඩායමක් අයත් වන අතර ඔවුන්ගෙන් කොටසක් අයි.එස්. නමැති ඉස්‌ලාමීය රාජ්‍ය ත්‍රස්‌තවාදීන්ට එකතුවී ඇතැයි සැලකෙන බවද ආරක්‌ෂක ලේකම්වරයා පවසා ඇත.
මෙම පිරිස ලංකාවෙන් පිටත් වූයේ කවදාද, කෙසේද යන්න පිළිබඳ තොරතුරු ලැබී නැතැයිද හෙතෙම පවසා තිබේ.
මෙසේ සිරියාවට ගොස් ඇති කණ්‌ඩායමට පුද්ගලයන් තිස්‌හය දෙනකු අයත් වන බව ආරක්‌ෂක බුද්ධි අංශ වාර්තා කර ඇත.
සමන් ගමගේ
http://www.divaina.com/2016/01/05/news07.html
0 comments:
Post a Comment