ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද කොටස් තුනකට හෝ පහකට බෙදා ඒවායේ ජීවත්වන ජනතාවගේ ජාතික ආගමික හා භාෂාමය අනන්‍යතාව රැකෙන සේ උපරිම පාලන බලයක් ලබාදී කටයුතු කළහොත් මෙම විසඳුම් සෙවිය හැකි බව ද හෙතෙම කීවේය.
ජාතික ආණ්‌ඩු සංකල්පය හොඳ වුවත් ඇමැති තනතුරු වැඩි කිරීම පිළිගත නොහැකි බව ද කී විපක්‍ෂ නායකවරයා ඇමැති ධුර වැඩි කිරීම රටට බරක් බව ද කීවේය.
අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ
http://www.divaina.com/2015/09/04/news03.html
2 comments:
Federal system is good for a big country. Go to Tamil nadu. You can make your dreamland over there.
Federal system is good for a big country. You go to tamilnadu. You can make your dreamland over there.
Post a Comment