
ඓතිහාසික දීඝවාපියට අයත් පරිවාර දාගැබක් වූ අම්පාර, ඉරක්කාමම් හි මාණික්කමඩු විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම් සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර සාකච්චාවක් පවත්වා තිබේ.
අප්‍රේල් 26 වන දා රාත්‍රියේ විපක්ෂ නායක වරයාගේ නිල නිවසේදී මෙම සාකච්චා පැවති බව දෙමළ මාධ්‍ය ibctamil වෙබ් අඩවිය පවසයි.
මෙම කරුණ සම්බන්ධයෙන් ජනාධිතිවරයාගේ අවධානය යොමු කිරීමට දෙපාර්ශවයම තීරණය කර ඇති අතර, එම...