
අයිසීස් ත්‍රස්‌ත සංවිධානය වෙනුවෙන් සටන් කළ තවත් ශ්‍රී ලාංකිකයකු වූ අහමඩ් තාජුඩීන් නමැත්තා සිරියාවේදී ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වී ඇත.
සිරියාවේ රක්‌නා නගරයට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් මොහු මරුමුවට පත්වී තිබෙන අතර කොළඹ සංචාරක ආයතනයක සේවය කළ බව කියන මොහු තුර්කිය හරහා සිරියාවට ගොස් ඇතැයි වාර්තා වේ.
මෙයට පෙර කෑගල්ලේ පදිංචිව සිටි ගුරුවරයකු ද සිරියාවේදී මරුමුවට පත්වී ඇත. ශ්‍රී ලංකාවේ සිට අයිසීස් ත්‍රස්‌ත සංවිධානයට බැඳීම සඳහා පිටව ගිය...