
යුරෝපා සංගමය විසින් මාස කිහිපයකට පෙර අරාබිකරයෙන් සහ උතුරු අප්‍රිකානු රටවලින් පැමිණෙන සරණාගතයින් භාර ගැනීම සදහා තීරණයකට පැමිණ සිටියද මුස්ලිම් සරණාගතයින් තම රටවලට අනවශ්‍ය බව පවසමින් හංගේරියාව,රුමේනියාව,චෙක් ජනරජය සහ ස්ලෝවැකියාව එය ප්‍රතිෂේප කළා. එම ක්‍රියා කලාපය ජර්මනිය සහ ප්‍රංශයේ විවේචනයටද මීට ඉහතදී ලක්වුණා. ඒ අනුව පොලන්තයද එම රටවල් ගොන්නට එකතුවෙමින් දෙශ සිමා වසාදමා තිබෙනවා.
Colombo Today
සබැඳි ලිපි -
[
ප්‍රංශ ISIS ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනිබත් වෙයි!
http://denethharinna.blogspot.com/2015/11/blog-post_74.html
]
0 comments:
Post a Comment