Pages

Saturday, July 15, 2017

එක පාරටම.. තියුණු පිහියකින් අක්තර්ගෙ ඇගිලි කැපිලා යනවා අක්තර්ට දැනුණා.. මුසලු අන්තවාදයේ කාන්තා විමුක්තිය!

එයාගෙ නම “හවා අක්තර්“..
හවා අක්තර්ට අවුරුදු විසි එකයි. අවුරුදු විස්සක් වෙන්නත් කලින් තමයි හවා අක්තර්ව “රෆිකුල් ඉස්ලාම්“ කියන අවුරුදු තිහක මනුස්සයෙකුට කසාද බන්දල දුන්නෙ.
ගෙදර අය “අක්තර්“ ව ආගමේ විදිහට බලෙන්ම කසාද බන්දල දුන්නට... අක්තර් ඉගෙන ගන්න හරි ආසයි..
ටී වී එකෙන් දැකල තියෙන, මුස්ලිම් නොවෙන රටවල ඉන්න තරුණ කෙල්ලො වගේ හොදට ඉගෙන ගෙන රස්සාවක් කරන්නත් ආසයි.
ඒ හින්ද කසාද බැන්දට පස්සෙ නිතරම තමන්ගෙ ස්වාමි පුරුෂයගෙන් අවසර ඉල්ලුවා තව දුරටත් ඉගෙන ගන්න..
එයාට අවසර ලැබුණෙ නෑ..
අන්තිමේදි අක්තර් හිතුවා අවසර ලැබුණත් නැතත් මං ඉගෙන ගන්න ඕන කියලා..
තනි කැමැත්තට ගිහින් බාහිර උපාධියකට ලියාපදිංචි වුණා..
“ගෑණු උදවිය ඕනවට වැඩිය ඉගෙන ගන්න ඕන නෑ.. ඒක අපේ ආගමේ විදිහට හරාම්..“ එයාගෙ ස්වාමිපුරුෂය කිව්වා..
“බෑ.. මට ඉගෙන ගන්න ඕන.. කවද හරි මගෙ දරුවන්ටත් හොදට උගන්නන්න ඕන..“ අක්තර් කිව්වා.
දෙතුන් වතාවක් අක්තර් ඉගෙන ගන්න එකට එපා කියපු එයාගෙ ස්වාමි පුරුෂය නිශ්ශබ්ද වුණේ ඊලගට මොන තීරණයක් ගන්නද කියලා අක්තර් දැනගෙන හිටියෙ නෑ..
ඒ වෙනකොට අක්තර්ගෙ ස්වාමිපුරුෂයා අරාබි රටක වැඩ කරමින් හිටියෙ.
අක්තර් හිටියෙ බංග්ලාදේශයෙ.
අක්තර්ගෙ ස්වාමි පුරුෂයා රෆිකුල් අරාබියෙ කර කර උන්නු රස්සාවෙන් නිවාඩු අරන් බංග්ලාදේශයට ආවා..
“ඔයාට දෙන්න තෑග්ගක් තියෙනව..“ ස්වාමි පුරුෂයා අක්තර්ට කිව්වාම අක්තර් හරි සතුටු වුණා..
“කෝ දෙන්න..“ අක්තර් කිව්වා.
“ඒක එහෙම දෙන්න බෑ.. ඒක සර්ප්‍රයිස් එකක්.. කෝ ඉන්නකො..“ රෆිකුල් අක්තර්ගෙ ඇස් දෙක රෙදි පටියකින් බැන්දා..
“මගේ ඇස් දෙක වහලද ඒ තෑග්ග දෙන්නෙ..?“ අක්තර් ඇහුවා..
“හ්ම්.. ඇස් දෙක විතරක් නෙවෙයි කටත් වහලා..“ කියලා රෆීකුල් අක්තර්ගෙ කටටත් ප්ලාස්ටර් එකක් ඇලෙව්වා..
අක්තර් සතුටින් වගේම කුතුහලයෙන් බලා හිටියෙ මොකක්ද මේ අරුම පුදුම තෑග්ග කියලා..
“හරි.. දැන් අත දික් කරන්නකො..“ රෆීකුල් කිව්වා.
අක්තර් අත දික් කරා..
එක පාරටම.. තියුණු පිහියකින් අක්තර්ගෙ ඇගිලි කැපිලා යනවා අක්තර්ට දැනුණා..
අක්තර් කෑ ගැහුවා.
“උඹ මහලොකුවට ඉගෙන ගන්නනෙ ගියේ.. උපාධි අරන් අපේ ආගමට අපහාස කරන්න.. ඔන්න මං උඹේ අත කපලා දැම්මා.. දැන් පුලුවන්නම් ඉගෙන ගනින්..“
දරාගන්න බැරි වේදනාවට සිහි නැති වෙන්න කලින් රෆීක්ගෙ ඒ වචන ටිකත් අක්තර්ට ඇහුණා..
අක්තර්ට ආයෙ සිහිය ආවෙ රෝහලේ ඇදක් උඩදි..
අක්තර්ගෙ ඇගිලි ආයෙත් බද්ධ කරන්නවත් බැරි වෙන විදිහට එයාගෙ නැන්දම්මා ඒ ඇගිලි ටිකත් කුණු කූඩෙට විසි කරලා දාලා තිබුණා..
මානව හිමිකම් සංවිධාන එකතු වෙලා අක්තර්ට වුණ අසාධාරණය ගැන කතා කළා.
බංග්ලාදේශ පොලිසියෙන් රෆීකුල්ව අත් අඩංගුවට ගත්තා.
අක්තර් ආපහු තමන්ගෙ දෙමාපියන්ගෙ ගෙදරට ගියා.
“අත් පය නැති මිනිස්සු ඕන තරම් ඉගෙන ගන්නවනෙ.. මටත් පුළුවන්.. මම කොහොම හරි ඉගෙන ගන්නවා.. හොදට ඉගෙන ගන්න එකෙන් තමයි මේ නූගත් ආගමික අන්තවාදයට උත්තර දෙන්න පුළුවන්..“ අක්තර් හිනාවෙලා කියනවා.
බූට් එකක් කාපුවාම කෝච්චියට බෙල්ල තියන්න හිතාගෙන ඉන්න අපේ නංගිල මල්ලිලා අක්තර් ගැන හිතල බලන්නකො.

Courtsey - Nimmi

සබැඳි ලිපි -
[
ඇයි නංගියේ ඔයා මුස්ලිම් කෙනෙක්ව තෝරගත්තේ..?
http://yukthiyawenuwen.blogspot.com/2015/03/blog-post_13.html
'අපට ඕන උඹලයි කෙල්ලෝ' - සිංහල ජාතිය වඳකර මුසලු ජනගණත්වය වැඩිකිරීමේ උපායශීලී කුමන්ත්‍රණය!
http://yukthiyawenuwen.blogspot.com/2014/03/blog-post_28.html
මුසලුවන් සමඟ දීග යන සිහල යුවතියනි, නිර්මාංශ ආහාර වේල ගැන කෝප වී පාකිස්‌තාන මුසලු සැමියා බිරිඳ ඝාතනය කරයි
http://yukthiyawenuwen.blogspot.com/2014/05/blog-post_6567.html
මුසලු පෙම්වතා දරු ගැබ වනසා සිහින් හඬ්න් හැඬූ කලලය ගෙන, පිහියෙන් ඇන, පෙට‍්‍රල් දමා පුච්චලා
http://yukthiyawenuwen.blogspot.com/2014/03/blog-post_21.html
නැගණියනි, නොරැවටෙන්න...! ජාතිය පාවා නොදෙන්න...!
http://yukthiyawenuwen.blogspot.com/2012/12/blog-post_2548.html
ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මුස්‌ලිම් ව්‍යාප්තවාදය
http://yukthiyawenuwen.blogspot.com/2012/11/blog-post_5610.html
ආලයේ නාමයෙන් සැලසුන්සහගතව කරනා ඉස්ලාම් ආගමිකකරණය
http://yukthiyawenuwen.blogspot.com/2013/07/blog-post_7531.html
මුස්ලිම් තරුණයෙකුට ආදරය කරන්න කලින් මේ කතාව කියවලා බලන්න...
http://yukthiyawenuwen.blogspot.com/2013/07/blog-post_4927.html
ආදරණිය නංගී,
http://yukthiyawenuwen.blogspot.com/2013/02/blog-post_9212.html
රිZවාන්ල ගාව තිබ්බ මන්න දෙක කැලේට විසිකරල, දරුවො දෙන්නත් එක්ක මම පොලිසියට ගියා... - බීමත් මුස්ලිම් සැමියාගෙන් මරණයෙන් ගැලවුණු චාමලී
http://yukthiyawenuwen.blogspot.com/2013/03/z.html
]

0 comments: