Pages

Sunday, July 2, 2017

දෙමළ මූසළු අධෝවාතයටත් කොමිසම් තියන ආණ්ඩුව බොදු යති ප්‍රකාශන ඉඳිරියේ කසාය බිව් ගොළුවො වෙලා!

චෝදනාවලට උත්තර දෙන්න - ත්‍රෛනිකායික මහනාහිමිවරු ආණ්‌ඩුවට බලකරති!

ආගමික, ජාතික සහජීවනය ආරක්‌ෂා කිරීම උදෙසා සංඝරත්නය කළ දැනුම් දීමට මෙතෙක්‌ රජයෙන් ලැබුණු ප්‍රතිචාරය ප්‍රමාණවත් නොමැති බැවින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපක්‌ෂපාතී පරීක්‌ෂණ වාර්තාවක්‌ වහාම රටට හෙළි කළ යුතු යෑයි ෙත්‍රෙනිකායික මහ නාහිමිවරු ඇතුළු සමස්‌ත භික්‌ෂු එකමුතුව රජයට බලකර සිටිති.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි නිර්නායක සහිත ජාති ආගම් වර්ගවාදී දෘෂ්ටියකින් නොවන, ස්‌වාධීන කොමිසමක්‌ පත්කොට ඒ ඔස්‌සේ සත්‍ය සොයා බලා වාර්තාව සකස්‌ කරන ලෙසට මහා සංඝරත්නය රජයට දැනුම් දෙති. සංඝරත්නය රජයට අවධාරණය කරනු ලබන කරුණු කිහිපයක්‌ මෙසේය. 

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ මෙතෙක්‌ සඳහන් පරිදි ඒකීය රාජ්‍යයක්‌, බුද්ධ ශාසනය ප්‍රමුඛස්‌ථානයක තැබිය යුතුය. යන කාරනා අර්ථවත් ලෙස පැවැතිය යුතු අතර එම කරුණු වෙනත් ඡේද මගින් නිශේධනය නොකරන බවට පොරොන්දු විය යුතුය.

රට තුළ බෞද්ධ පරිසරය ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම නීති සැලසිය යුතු අතර ගෙන ඒමට නියමිත නව මත්ද්‍රව්‍ය සංශෝධන පනතේ කරුණු රටට ජනතාවට හෙළිකළ යුතුය. එහි යම් පිළිගත නොහැකි කරුණක්‌ වේ නම් වහාම ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුය.


තම තමන්ගේ අභිමතය පරිදි දේශපාලන පක්‌ෂ හෝ මැති ඇමැතිවරුන් රට ජාතිය ආගම් පිළිබඳ පුද්ගලික අදහස්‌ මත ඉදිරිපත් කිරීම හරහා රට තුළ අනවශ්‍ය ගැටුම් ගැටලු හා කලකෝලාහල ඇතිවන බැවින් රජයේ මතය හෝ තීරණ රටට වගකියන ජනාධිපතිවරයා විසින් පමණක්‌ රටට ජනතාවට දැනුම් දීමට පියවර ගත යුතුය.
ෙත්‍රෙනිකායික මහ නායක හිමිවරු ඇතුළු මහත් සංඝරත්නය ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ මේ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක්‌ පවත්වන බවද පොදුවේ රටට ජාතියට ආගමට අකටයුත්තක්‌ සිදුවන්නේ නම් සංඝරත්නය ඒ සම්බන්ධයෙන් ඉදිරියට පැමිණිය යුතු බවද අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියෝ "ඉරිදා දිවයින"ට පැවැසූහ.

මේසා කරුණු අවධාරණය කරමින් සංඝරත්නය කටයුතු කරන්නේ රට, ජාතිය ආගම පිළිබඳව ඇති ඇල්ම නිසා මිස තමන් වහන්සේලා කිසිදු අයුරකින් දේශපාලනික හෝ අන්‍ය ආගම් අන්‍ය ජාතීන් හෙළා දැකීමට කටයුතු නොකරන බවත්, පොදු ශ්‍රී ලාංකික ජනතාවගේ අනාගතය අභිවෘද්ධිය උදෙසා නැඟී සිටින බවත් ධම්මානන්ද හිමියෝ ප්‍රකාශ කර සිටියහ.

සමන්තී වීරසේකර 
http://www.divaina.com/2017/07/02/news01.html

Pics from Blog

සබැඳි ලිපි -
[

දෙබෑ වූ විශිෂ්ඨ බොදු උරුමය - මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ
http://yukthiyawenuwen.blogspot.com/2012/11/blog-post_4485.html
මොට්ටාගලින් මහා උරුමයක සාක්ෂි මතුවේ!
http://yukthiyawenuwen.blogspot.com/2012/11/blog-post_7167.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2012/09/blog-post_11.html
http://yukthiyawenuwen.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://yukthiyawenuwen.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://yukthiyawenuwen.blogspot.com/2012/07/blog-post.html


බෞද්ධ භික්‌ෂූන්ට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකියි! රට, දැය, සමය වෙනුවෙන් චීවරයේ කාහල අස්‌ගිරි නාදය රැව් දෙයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/06/blog-post_21.html

සැබෑ අන්තවාදීන් කවුද? අලුත්ගම සිදුවීමේත් ඇත්ත සඟවන්නේ ඇයි? 

පළමුව හිමියන්ට පහර දී, සුදු ඇඳි බොදු පෙරහැරට උස් ගොඩනැඟිලිවල සිට සංවිධානාත්මකව ගල්, ගඩොල් වලින් පහර පිට පහර දෙමින් අරඹන, මූසලු ජිහාඩයේ බේරුවල කැඩපත! හකීම්ගේ මිත්‍යාවට එරෙහිව සැම දැනුවත් කරමු! වීඩියෝ සාක්ෂි සහිතයි (Video Evidence Available)



https://www.youtube.com/watch?v=D2-iHCMN4QY&feature=youtu.be

කුරගල, මාණික්කමඩු ආදී වැනසෙන බොදු උරුමය ගැන සැවොම නිහඬ ඇයි? 

මාණික්‌කමඩු - මුසළු දේශපාලකයන් හා නිලධාරීන් වළකන, මුසලු ජනව්‍යාප්තියට යටවන, රජුන් පිදූ මුසලුවන් කොල්ලකන දීඝවාපියේ බොදු උරුමය... අශ්රොෆ් ඩෝසර් කළ දීඝවාපි විනාශයේ දෙවන කොටස...
http://yukthiyawenuwen.blogspot.com/2017/05/blog-post_45.html

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/01/blog-post_44.html

වනය වනසන මුස්ලිම්කරණය - බද්දුද්දීන්කරණය නව උපක්‍රමයකින් - වන මායිම් වෙනස් කරති!
http://yukthiyawenuwen.blogspot.com/2017/03/blog-post_59.html

මුසලුවන්ට හිරිහැර වන බවට අසත්‍ය පතුරා බොදුනුවන්ට පහරපිට පහර ගසන්නේ ඇයි?

සබැඳි ලිපි -
[
ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ...
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2013/04/1915.html
]

සබැඳි ලිපි කියවන්න. බෙදා හරින්න. මිතුරන් දැනුවත් කරන්න. 

SHARE & AWARE!

බොදුනුවන් ඉලක්ක කරමින් ගෙනයන මේ අසත්‍ය ප්‍රචාර වලට එරෙහි වන්න. යුක්තිය වෙනුවෙන් මතවාදීව සටන් වදින්න!

0 comments: