

බෞද්ධ සිද්ධස්ථාන ගිනි තබා, භික්ෂූන් වහන්සේලා ඝාතනය කර ආගම් ප්‍රචාරය කළ පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි පාලකයන් වෙනුවෙන් අදත් පෙනී සිටින කාදිනල්වරයාට සිංහල ජනතාව ගැන කිසිදු හැගීමක් නොමැති බවත්, අද කතෝලික සභාවට අයිතිව තිබෙන ඉඩකඩම් ඔවුනට ලැබුනේ කෙසේදැයි යන්න සොයාබැළුවොත් අද කාදිනල්වරයා පෙනී සිටින අධිරාජ්‍යවාදී බලවේගවලින් සිංහල ජනතාවට සිදුවූ අසාධාරණය ගැන දැනගැනීමට ලැබෙනු ඇති බවද ඔහු සදහන් කළා.
පාප්තුමාගේ නියෝජිතයා ලෙස සිය ආගම ප්‍රචාරය කිරීමේ න්‍යායපත්‍රය පමණක් අතැතිව සිටින කාදිනල්වරයා මෙරට සිංහල ජනතාවට එරෙහිව මත ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් ඔවුන් දැඩිව අවධාරණය කරනවා.
[පෘතුගීසීන් කැළණි විහාරය ගිනි තැබීම සේයාරූ වලින් දැක්වේ.]
Colombo Today
0 comments:
Post a Comment