
සේවා ගිවිසුමට වෛද්‍ය ක්ෂේත්‍රය සහ නීති ක්ෂේත්‍රය අදාළ නොවන බව පැවසූ අමත්‍යවරයා සේවා සදහා අවසර දීමට දැනට සාකච්ඡා කර ඇත්තේ ක්ෂේත්‍ර දෙකකට පමණක් බවත් එයට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයද ඇතුළත් වන බවයි.
මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ, දෙපාර්ශවක් ගිවිසුමකට එළැඹීමේදී එක් පාර්ශවයකට 100%ක් වාසි වන අකාරයට ගිවිසුමකට එළැඹිය නොහැකි බව ය.
කෙසේ නමුත් තොරුතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සදහා ඉන්දියානුවන්ට අවස්ථාව සැලසීමේ තීරණයට සාමාජ ජාලා ඔස්සේ දැඩි විවේචන එල්ලවී තිබෙනු දක්නට ලැබුණා.
Colombo Today
Pic Source
0 comments:
Post a Comment