
අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එයට පසුගියදා ඇමැති මණ්‌ඩලයේද අනුමැතිය ලබාගෙන ඇත.

1983 මැයි මස 01 වැනිදා සිට 2009 මැයි 18 වැනිදා දක්‌වා කාල සීමාව තුළ යුදමය ක්‍රියාකාරකම් හේතුවෙන් තම අයිතිවාසිකම් අනුව ක්‍රියා කිරීමට හෝ විත්ති වාචක ඉදිරිපත් කිරීමට නොහැකි ජනතාවට මෙම පනතෙන් හිමිකම් ලබාදී ඇත.

තම අයිතිවාසිකම් අනුව ක්‍රියා කිරීමට නොහැකි වූ අවාසි සහගත තත්ත්වයට පත්වූ තැනැත්තෙකුට මේ පනත ක්‍රියාත්මක වීමෙන් පසු මාස 12 ක් ගතවන තුරු පනත මගින් ප්‍රදානය කරනු ලබන ප්‍රතිලාභ ලබා ගැනීමේ හිමිකම් පවතී.
රනිල් ධර්මසේන
http://www.divaina.com/2014/06/12/news19.html
Pic1 Source
Pic2 Source
Pic3 Source
0 comments:
Post a Comment