
ඒ පාපැදියක ගමන් කළ පුද්ගලයකුගේ පිටේ එළුවකු ගමන් කරන ආකාරයයි.
මේ එළුවා සමබර තාවයකින් යුක්‌තව පාපැදිකරුගේ කරේ දෙපසට පාද දමා ගමන් කරන අයුරු දුටු මහමග ගමන් කළ වාහන රියෑදුරන්ද විශ්මයට පත් වී ඇත.
http://www.divaina.com/2014/05/31/forign02.html
ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!
1 comments:
මිනිහා ලංකාවෙ මහජනතාව
එළුවා ආන්ඩුව
Post a Comment