
කැරපොත්තන්ගේ අසූචි හා පොත්ත තුළ ඇදුම රෝගයට හේතු වන සාන්ද්‍රණ අන්තර්ගතව ඇති බවද වෛද්‍ය විඡේමුණි මහතා කීවේය. ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදා ගන්නා ධූමායනය (දුම් ගැසීම) හරහා පරිසරයෙහි සිටින කැරපොත්තන්ද විනාශ වී යන බව හෙළි වී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2014/06/06/news12.html
Pic Source
0 comments:
Post a Comment