අඹේපිටිය සිංහල ව්‍යාපාරිකයකුට අයත් මෙම වෙළෙඳසල මුස්‌ලිම් ව්‍යාපාරිකයකුට බදු දී තිබූ අතර, එම වෙළෙඳසල පවත්වා ගෙන යන මුස්‌ලිම් ව්‍යාපාරිකයා වන මොහොමඩ් සිද්දික් මොහොමඩ් අලී මහතා පෙරේදා රාත්‍රි 10.10 ට පමණ තම වෙළෙඳසල ගිනි ගන්නා බවට දැනුම්දීම මත පරීක්‍ෂණ පැවැත්විණි.
පරීක්‍ෂණ සඳහා ගිය 'ග්‍රේරෝ' නමැති පොලිස් සුනඛයා වෙළෙඳසල පරීක්‍ෂා කිරීමෙන් පසු පැමිණිලිකාර ව්‍යාපාරිකයා ළඟ නතර වූ බව ද එම නිලධාරියා කීය. ගින්නෙන් හානි වූ ස්‌ථානයේ පත්තර හා කාඩ්බෝඩ් ගබඩා කර තිබී ඇත.
මෙම ගින්න සහ පැමිණිල්ල ගැන සැකයක් මතු වී ඇතැයි ද පොලිස් සුනඛයා පැමිණිලිකරු ළඟ නැවතීම නිසා මෙම වෙළෙඳසල ගිනි ගත්තාද, නැතහොත් ගිනි තැබුවාද යන්න ගැන පරීක්‍ෂණයක් පවත්වන බව ද කළුතර කොට්‌ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් සිල්වා මහතා පැවැසීය.
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
http://www.divaina.com/2014/06/26/news24.html
Pic Source
සබැඳි ලිපි -
[
ආගමික ගැටුමක් හැදීමට අවශ්‍ය වන්නේ කා හටද?HTTP://DENETHHARINNA.BLOGSPOT.COM/2014/06/BLOG-POST_24.HTML
අහිංසක මුසලු අන්තවාදී පහරින් සිහල ගෙවල් දොරවල් සුන්... ගිනිබත්...! අලුත්ගමදී හානි වූ සිහළුන්ගේ දේපළ 4http://denethharinna.blogspot.com/2014/06/4_19.htmlඅලුත්ගමදී හානි වූ සිහළුන්ගේ දේපළ 3http://denethharinna.blogspot.com/2014/06/3.html
බෞද්ධ සිද්ධස්ථාන හා සිංහල ව්‍යාපාරික ස්ථානවලට වහා ආරක්ෂාව දෙන්න - JHUhttp://denethharinna.blogspot.com/2014/06/jhu.html
අලූත්ගම අහිංසක මුසලුවන් ලඟ ආයුධ ගබඩාවක්. බෝම්බ 56ක්.http://denethharinna.blogspot.com/2014/06/56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
http://denethharinna.blogspot.com/2014/06/pic1-pic2-source-pic3-source.htmlඇඳිරි නීතිය ඉවත් කළ පසු සිංහල කඩ වලට ප්‍රහාරhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_2683.html
අලුත්ගමදී සිහලුන්ට මුසලු අන්තවාදී ප්‍රහාර. පිරිස් පහර දුන්නේ පල්ලියේ සිට. සිහලුන් තනිකර වටකර පහර දීලා. හිමිනමක් පල්ලියේදී කපා අසාධ්‍යයි!http://denethharinna.blogspot.com/2014/06/blog-post_7497.htmlපොසොන් පොහෝදා හිමිනමකට පහර දුන් මොහොමඩ් තිදෙනා යළි රිමාන්ඩ්http://denethharinna.blogspot.com/2014/06/blog-post_15.htmlදර්ගා මුසලු නගරයේදී දම් දෙසුමකට වැඩි භික්ෂුවකට පහරදීමෙන් අලුත්ගම නොසන්සුන්http://denethharinna.blogspot.com/2014/06/blog-post_4136.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/04/1915.html'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න. අදේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
]

0 comments:
Post a Comment