Pages

Monday, June 16, 2014

අලුත්ගමදී සිහලුන්ට මුසලු අන්තවාදී ප්‍රහාර. පිරිස් පහර දුන්නේ පල්ලියේ සිට. සිහලුන් තනිකර වටකර පහර දීලා. හිමිනමක් පල්ලියේදී කපා අසාධ්‍යයි!

කාදියවත්තේදී හිමිනමකට පහරදීම ජිහාඩය ප්‍රකාශයට පත්කිරීමදැයි අපි ඔබෙන් අසා ගතවූයේ පැය කීයද? මේ රට කරවන පිරිස, බොදු බල සේනාව හා තවත් ජාතික සංවිධාන මේ රටේ මුස්ලිම් අන්තවාදයක් ඇතැයි කියද්දී පුනා පුනා කීවේ කුමක්ද? යටත් පිරිසෙයින් ඊයේ පෙරේදා ඉන්දියාවේ චෙන්නායිහිදී ජාත්‍යන්තර මුස්ලිම් ත්‍රස්ත ක්‍රියා හා සම්භන්ධ ශ්‍රී ලාංකික මරක්කලයකු අත්අඩංගුවට ගත්පසු මේ ආන්ඩුව හමුදා ප්‍රකාශකයෙකු ලවා ප්‍රකාශයට පත් කළේ කුමක්ද? එවැනි ක්‍රියා මෙහි සිදු නොවිය හැකි බවයි.

පොසොන් දා හිමි නමකට පහරදුන් මරක්කලයෝ අද කළේ කුමක්ද? නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන අයුරින් අළුත්ගම බොදු සමුලුව නිමවා පසුගියදා පහරකෑමට ලක්වූ හිමිනම  පන්සලට ඇරලවා ඒමට ගිය රිය පෙරහැරට පළමුව ගල්මුල් වලින් පහරදී ඇත. දෙවනුව භික්ෂුන් වහන්සේ දෙනමක්, කාන්තාවන් හා තවත් පිරිස් පල්ලිය තුලට ඇදගෙන ගොස් කපාකොටා මරන්නට තැත් කර ඇත. පොලිසිය පැන දිවූ බවද පල්ලිය තුල ප්‍රහාරයට ලක්වෙමින් සිටි පිරිස පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ගලවාගත් බවද සදහන් විණි. සිංහලුන්ට ගසන්නට පුත්තගමෙන් බස් රථ  තුනක ජිහාද් මැරයන් ගෙන ආ බව තවත් නිළ නොවන ආරංචියකි. පොසොන්දා පහර කෑ හිමියන්ගේ විහාරස්ථානයට පැනගත් මරක්කල මැරයෝ එහි සිටි ලොකු හිමියන්ට පිහියෙන් ඇණ ඇතැයිද සැලවේ. කැදවා තිබූ පොලිස් ස්ථාන 22 හි පොලිස් නිලධාරීන් එවෙලේ කොහි සිටියෙහිද?

මෙරට කොළඹ හා කාත්තන්කුඩි තලේබාන් මුලස්ථාන යැයි ජාත්‍යන්තර පොලිසියෙන් බුද්ධි අංශ වෙත දැන්වූ පුවත අද උදෑසන ප්‍රචාරය විය. මේ ආණ්ඩුවම තම ප්‍රකාශකයෙකු ලවා “ජාත්‍යන්තර පොලිසිය කියන්නේ බොරු”යි කීමට  පෙර මරක්කලයන්ම “ඔව් අපි තලේබාන්” යැයි ක්‍රියාවෙන් ඔප්පුකොට ඇත. දැන් මේ ආණ්ඩුවත් ආරක්ෂක අංශත් කියන්නේ කුමක්ද?

අද දින අවට පොලිස් ස්ථාන 22 කින්ද විශේෂ කාර්ය බලකායෙන්ද අළුත්ගම හා ඒ අවටට ආරක්ෂාව සළසා තිබුණි නම් මෙවැනි ප්‍රහාරයක් එල්ලවුයේ කෙසේද? ප්‍රහාරය එල්ලවෙද්දී පොලිසිය තමන්ට සුපුරුදු “අවම බලය” පාවිච්චි කළේ නැතිද? මේසා දැවැන්ත ජල බවුසර, කදුළු ගෑස්, කැරළි මර්ධන ඒකක ගෙන එනු ලැබූයේ මරක්කලයන් රැකීමටද?

දීඝවාපියට, මොට්ටයාගලට, කූරගලට, දෙවනගලට, විල්පත්තුවට, හා කාලයේ අප පෙන්වා දුන් තවත් පසුගිය බොහෝ ස්ථාන වලට මේ ආරක්ෂාවෙන් සියයට එකක් සැලසීමට සමත්වූවා නම් අද මෙවැනි ගැටළු ඇති වනනේ නැත. එසේ නම් පැහැදිළි වන්නේ සිංහලයා රැක ගැනීමට කිසිවෙකුත් නැති බවද? මරක්කල උන්මාදය යුධහමුදාව අතින් තුවක්කු උදුරා ගනිද්දී ඒවා පත්තු වූයේ නැත. ඒ උන් මරක්කල නිසාද? වැලිවේරියේදී ඒවා පත්තු වූයේ ඉලක්කය සිංහලයා වූ නිසාද?

ගම්පොළ මරක්කල විදුහල්පතිවරයෙකු වෙසක් සැමරීම තහනම් කළේය. ව්‍යවස්ථාදායකයේ මහතැනින් වරම්ගෙන සිංහල ගුරුවරු 62 කට අඩන්තේට්ටම් කරයි. නීතිය නිදි වදී. කුරුනෑගල සිංහල ගැහැණියක විදේශ රැකියා ආයතනයක් තුල කෙලෙසන්නට වෙර දරයි. නීතිය නිදි වදී. බදුල්ලේ මරක්කල කඩයකට ගිය සිංහල යුවතියකගේ නිරුවත රූගත කරයි. නීතිය නිදි වදී. දැන් ඒ මරක්කලයා අල්ලා පොලිසියට බාරදුන් සිංහලයන් පිටුපස පොලිසිය යයි. බුරුමයේ, තායිලන්තයේ, බංගලිදේශයේ භික්ෂූණ් වහන්සේ මරනු, කපා හෙලනු අපි දුටිමු. අනතුර ගැන කියන්නට අප ඡායාරූප ලබා ගත්තේ එම රටවල සිද්ධින් වලිනි. දැන් එසේ කිරීමට අවශ්‍ය නැත. සියල්ල් පොලිස් හමුදා ආරක්ෂාව යටතේ සිදුවෙයි.

අද සිංහලයන්ට ඓතිහාසික දිනයකි. මරක්කලුන්ටද ඓතිහාසික දිනයකි. ඒ මෙතෙක් මේරටේ මරක්කලුන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වූ ශරියා නීතිය සිංහලයන්ටද ප්‍රසිද්ධියේම, ප්‍රායෝගිකවම හඳුන්වා දුන් නිසාය. එහෙයින් මේ යුගයද ඉතිහාස ගතවනු ඇත.

www.bodubalasena.net

නිවැරදි කිරීමයි!
අප ලද තොරතුරු, 'හිමිනමක් පල්ලියේදී කපා අසාධ්‍යයි!' ලෙස නිවැරදි විය යුතුය. සිදු වූ ප්‍රමාද දෝශය ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරමු!

සබැඳි ලිපි -
[

පොසොන් පොහෝදා හිමිනමකට පහර දුන් මොහොමඩ් තිදෙනා යළි රිමාන්ඩ්http://denethharinna.blogspot.com/2014/06/blog-post_15.htmlදර්ගා මුසලු නගරයේදී දම් දෙසුමකට වැඩි භික්ෂුවකට පහරදීමෙන් අලුත්ගම නොසන්සුන්http://denethharinna.blogspot.com/2014/06/blog-post_4136.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසා
http://denethharinna.blogspot.com/2013/10/100.html
උසාවි නියෝගවලට පිටුපාමින් මුසලු දෙවනගල පුදබිම ආක්‍රමණයට එරෙහි යතිවර සටනට මෑණිවරුත් එක්වෙති
http://denethharinna.blogspot.com/2013/11/blog-post_7788.html
සිංහල වීම නිසා මුසලුවන් විසින් පහරදී අනියමින් මරාදැමුනු සිහළ තරුණයා සහ නෝම්බි නිසා මුසලුවා අත් අඩංගුවට ගන්න බැරිව දඟලන පොලිසියhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8523.html
සිහල තරුණිය ලබාගැනුමට මුසලුවන් මරා දැමූ පස්සර තරුණයා
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
කින්නියා මුසලු දැව හොරු නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී STF සමඟ ගැටෙති
http://denethharinna.blogspot.com/2013/06/stf.html
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html
මුස්ලිම් ජිහාඩ් අන්තවාදීහු සමන්තුරේදී යකා නටති!
http://denethharinna.blogspot.com/2012/09/blog-post_19.html
කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට උසාවි නියෝග
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html

මුසලු ත්‍රස්‌තවාදයේ ග්‍රීස්‌ මුහුණුවර

අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය

http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html

]

0 comments: