
ඇගේ නිවසට කඩාවැදුණු සාහසිකයන් කීපවතාවක්‌ම වෙඩි තබා ඇතැයි පෙෂෝවාර් පොලිස් ස්‌ථානාධිපති රිසවුල් පැවසීය.
මෙයට පෙර පෙෂෝවාර්හි තවත් ගායිකාවක් වූ ගයාලා ජා වුද්ද සාහසිකයන් පිරිසක් විසින් ඝාතනය කර තිබිණි.
ගීත ගායනය ඉස්‌ලාමීය විරෝධී ක්‍රියාවක් ලෙස පෙෂෝවාර්හි අන්තවාදීන් විසින් හඳුන්වා ඇත.
ගුල්නර්ගේ ඝාතනයට ඉස්‌ලාමීය අන්තවාදීන් සම්බන්ධ යෑයි සැක කෙරේ.
http://www.divaina.com/2014/06/26/forign05.html
0 comments:
Post a Comment