Pages

Monday, March 31, 2014

ජංගම දුරකථනයේ හෝ පරිගණකයේ රහස්‍ය තොරතුරු ගබඩා කිරීම භයානකයි

කෙනෙකුගේ අතිශය පෞද්ගලික තොරතුරු හා ඡායාරූප  තවත් අයකු වෙත යෑම තුළින් සිදුවිය හැකි බරපතළ  අනර්ථකාරී සිදුවීම් පිළිබඳ  සිද්ධීන් පසුගිය කාලය පුරාවට අපට බහුලව   අසන්නට ලැබිණි. මෙවැනි සිද්ධීන්වලදී කාන්තාවන්ට සිදුවිය   හැකි හානිකර තත්ත්වය අතිශයින් බරපතළ  අතර එවැනි තොරතුරු හෝ ඡායාරූප සමාජය හමුවේ නිරාවරණය වීම තුළින් තමන් විසින් කාලයක් තිස්සේ ගොඩනඟාගෙන තිබුණු  ප්‍රතිරූපය සමාජය ඉදිරියේ  සුණු විසුණු විය හැක. මේ නිසා විශේෂයෙන්...

Sunday, March 30, 2014

පුරාවිද්‍යා මෝල්ලු ගිලින ගාල්ලේ ලෝක උරුමය

ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති ස්‌ථාන විනාශ කරමින් නිධන් හෑරීම, නිධන් කැඩීම, පුරාවස්‌තු මංකොල්ල කෑම අද අපේ රටේ සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබේ. අපේ රටේ ලෝක උරුමයක්‌ ලෙස නම්කර ඇති ගාලු කොටුවත් ඒ දුක්‌ඛිත ඉරණමට ලක්‌වීමේ ශෝකජනක කතාවයි මේ. ගාලු කොටුව, කොළඹ කොටුව, යාපනේ කොටුව ඇතුළු කොටු ඉදිකරනු ලැබුවේ මේ රටේ ඒකීය භාවය ආරක්‍ෂා කිරීම සඳහා නොවේ. අපේ රට යටත්කර ගැනීම සඳහා පැමිණ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ගේ පටු දේශපාලන අරමුණ ඉටුකර...

ගෝපි අප්පන් සමග ආයෙත් කොටි???

ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාශය මේ මොහොත වනවිට කොටි සැකකරුවන් දෙදෙනෙක්‌ ගැන සොයමින් සිටිති. මේ සැකකරුවන් දෙදෙනාගෙන් එකෙක්‌ ගැන හෝ තොරතුරු ලබා දෙන අයෙකුට ලැබෙන මුදලේ ලංසුව රුපියල් ලක්‌ෂ දහයකි. ත්‍රස්‌ත විමර්ශන ඒකකය සොයමින් සිටින්නේ කපීපන් පොන්නයියා සෙල්වනායගම් හෙවත් ගෝපි හෙතත් කාසියන් නැමැත්තෙක්‌ හා ඔහුගේ සගයා බව කියන නවරත්නම් නවනීදන් හෙවත් අප්පන් නැමැත්තෙකි. ගෝපි තිස්‌ එක්‌ හැවිරිදිය. උස අඩි හයකි. සිරුර තළෙළුය. මහුණේ වම්පස තොලට උඩින් කැපුමක කැළලක්‌ ඇත....

වස විස නැති, ජාන වෙනස්‌ නොකළ, දුප්පතාගේ බත් පතේ ආශ්චර්යය" -චව් චව්-

ලතින් ඇමරිකානු රටක්‌ වන කොලොම්බියාවේ "සැන් බර්නාඩෝ" "San Bernardo, Cundinamarca"San Bernardo) නමින් කුඩා කඳුකර නගරයක්‌ වෙයි. මෙම නගරයේ දැනට වසර 50 කට පමණ පෙර මිය ගිය උදවියගේ මෘතදේහ පවා ස්‌වාභාවිකවම (කිසිදු රසායනික ද්‍රව්‍යයක්‌ භාවිත නොකර) නරක්‌ නොවී සොහොන් තුළ තිබී හමු වී ඇති අතර, මෙම මමිවල අභිරහසට හේතුව තවමත් අනාවරණය වී නැත. මෙම ප්‍රදේශයේ ජනතාව එක්‌තරා එළවළු වර්ගයක්‌ සුලභව අනුභව කරයි. බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ අතිශය දුෂ්කර භූගෝලීය සහ දේශගුණික...

විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරු

නීති විරෝධී අයුරින් පැමිණි මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ විල්පත්තුව ජාතික අභය භූමියට අයත් උතුර විල්පත්තුව මොල්ලිකුලම ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචි වී ඇත. මෙසේ පදිංචි වී ඇත්තේ මුස්‌ලිම් ජාතික ඇමැතිවරයකු වන රිෂාඩ් බදියුදීන්ගේ ආධාරකරුවන් පිරිසකි. මෙය පිටුපස සිටිනුයේ ඇමැති රිෂාඩ් බදියුදීන් බව විවිධ පාර්ශ්ව චෝදනා කරති. මුස්‌ලිම් පවුල් එකසිය පනහකට අයිති සාමාජිකයන් තුන්සියයකට අධික පිරිසක්‌ දැනට මෙහි අනවසරයෙන් පදිංචි වී සිටිති. ඔවුන් උතුරු විල්පත්තුව රක්‍ෂිතයේ...

දේශපාලකයන් රැසක්‌ නැගෙනහිර ඉඩම් කොල්ලකාලා

නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ඇමැතිවරු කිහිප දෙනෙක්‌ එම පළාතේ ඉඩම් අක්‌කර දහස්‌ ගණනක්‌ දේශපාලන හිතවතුන් අතර බෙදා දෙමින් මහා පරිමාණ ඉඩම් කොල්ලයක්‌ සිදු කළත් ඊට එරෙහිව පියවර නොගෙන ප්‍රාදේශීය ලේකම්වරු මුණිවත රකිමින් සිටින බවට ඉඩම් අමාත්‍යාංශය චෝදනා කරයි. දේශපාලනඥයන් සිදුකරන මෙම ඉඩම් කොල්ලය නැවැත්වීමට ප්‍රාදේශීය ලේකම්වරු පියවර නොගන්නේ ඔවුන් ඉහත දේශපාලනඥයන්ගේ හිතවතුන් නිසා බවත් මේ තත්ත්වය මත අමාත්‍යාංශය ගැටලු රැසකට මුහුණ පා සිටින බවත් ඉඩම් අමාත්‍යාංශයේ...

Saturday, March 29, 2014

උතුරු පළාත් සභාවෙන් අපේක්‍ෂිත අරමුණු ඉටුවෙයිද?

ශ්‍රී ලංකාව මේ මොහොත වන විට මුහුණ දී තිබෙන්නේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකටය. කව්රු කෙසේ අර්ථ නිරූපණය කළත් අප හමුවේ ඇති ජාත්‍යන්තර බලපෑම සුළුපටු නොවේ. මේ සියල්ල අමතක කර දමා අපි සුරංගනා ලෝකයක ජීවත් වෙමු. දෙවැන්න බෙදී ආණ්‌ඩු පෙරළන්නට නැත්නම් බලය තහවුරු කර ගැනීමට උත්සාහ ගනිමු. දේශපාලනයක්‌ කරන්නට රටක්‌ තියෙන්නට ඕනෑ. රට බේරා ගැනීම මුලින්ම කළ යුතුයි. ත්‍රස්‌තවාදයට එරෙහි වූ අවසන් භාගයේදී සිදු වූවායෑයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌...

දෙවැනි නව කැලණි පාලමට ජපන් රජයෙන් කෝටි 4500 ක්‌

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ වන දෙවැනි නව කැලණි පාලම ඉදිකිරීම සඳහා ජපාන රජය රුපියල් කෝටි 4500 (යෙන් මිලියන 35,020) ණය මුදලක්‌ ශ්‍රී ලංකා රජයට ලබාදෙනු ලැබීය. ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (28 වැනිදා) මුදල් අමාත්‍යාංශයේදී සිදු විය. සහනදායී පොලී අනුපාත මත ජපාන රජය ශ්‍රී ලංකා රජයට ලබාදෙන යෙන් ණය ආධාර යටතේ ලබා දුන් 44 වැනි ණය මුදල මෙය වේ. මෙම නව කැලණි පාලම මංතීරු හයකින් සමන්විතය. ගිවිසුමට අදාළ ලියකියවිලිවලට අත්සන් තැබීම ශ්‍රී ලංකා රජය...

ගෝලීය උෂ්ණත්වය ඉහළ යැමත් සමග රෝග වාහකයින්ගේ බෝවීමේ වැඩිවීමක්

ගෝලීය උෂ්ණත්වය ඉහළ යැමත් සමග රෝග බෝ කරන වාහකයින්ගේ බෝවීමේ ප්‍රවණතාවය ඉදිරි කාලයේදී වැඩිවීමේ අවදානමක්‌ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වෛද්‍ය එෆ්. ආර්. මෙහෙතා මහතා ඇතුළු එම සංවිධානයේ පිරිසක්‌ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී වාහක රෝග සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. වාහකයින් යනු කුඩා ජීවීන් කොටසක්‌ වුවත්, රෝග බෝ කිරීමේ දී ඔවුන් විශාල අභියෝගයක්‌ මිනිසාට එල්ලකර ඇත. වාර්ෂිකව ලෝක ජනගහනයෙන්...

Friday, March 28, 2014

'අපට ඕන උඹලයි කෙල්ලෝ' - සිංහල ජාතිය වඳකර මුසලු ජනගණත්වය වැඩිකිරීමේ උපායශීලී කුමන්ත්‍රණය!

කුරුණෑගල, අනුරාධපුර වැනි නගරවල වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යන එක්‌ ජාතියක්‌ රැකියා අහේනියෙන් පෙළෙන සිංහල තරුණියන් ඔවුන්ගේ වෙළෙඳ ව්‍යාපාරවල වෙළෙඳ සේවිකාවන් ලෙස හොඳ වැටුප් තල මත රැකියාවන්ට බඳවා ගනී. කලක්‌ යන විට ඔවුන් සමග සබඳතා ඇති කර ගන්නා එම ජාතියේ තරුණයන් මෙම සිංහල තරුණියන් තුන් හතරදෙනා විවාහකර ගනී. උපදින හැම දරුවකුම ඔවුන්ගේ ජාතියේ අය මිස සිංහල දරුවන් නොවේ. භාෂාව, සංස්‌කෘතිය, ආගම යන සියල්ලම මේ දරුවන්ට ප්‍රගුණ කළ විට මොවුන්ද එම ජාතියේ දරුවන් බවට පත්වේ. මෙය...

Thursday, March 27, 2014

අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලය

සුප්‍රකට අභයභූමියක්‌ වූ විල්පත්තුවේ වනෝද්‍යානයෙන් කොටසක්‌ බලෙන් අත්පත් කරගත් පිරිසක්‌ එහි පදිංචි වී ඇතැයි දැනගන්නට ලැබී තිබේ. මේ පිරිස ආණ්‌ඩුවේ ඇමැතිවරයකු වන මුස්‌ලිම් ජාතිකයකුගේ ආධාරකරුවන් බව දැනගන්නට ඇත. බුල්ඩෝසර් යොදා වන උයන හෙළි පෙහෙළි කර ගත් 300 ක්‌ දෙනා එහි පදිංචිව සිටිති. ඒ පිරිසට ආහාර, ජලය සපයන්නේ ඇමැතිතුමා ය. ඒ ද රජයේ වාහන යොදාගෙන ය. ඇමැතිතුමා ආහාර සහ ජලය සම්බන්ධයෙන් අනුගමනය කරන ත්‍යාගශීලී ප්‍රතිපත්තියට විරුද්ධ වීමට අපට බැරි ය. එහෙත් එතුමා...

මුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේ

බේරුවල දියලගොඩ ප්‍රදේශයේදී ඊයේ (26 දා) අලුයම පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ (එස්‌ටීඑෆ්) දෙදෙනකුට නාඳුනන පිරිසක්‌ විසින් අමානුෂික ලෙස පහරදී බේරුවල දුම්රිය ස්‌ථානය අසල දමාගොස්‌ තිබියදී බේරුවල පොලිසිය විසින් ඔවුන් රෝහල්ගත කර තිබේ. ගෝනහේන පොලිස්‌ විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවය කරන මේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනා අඹේපිටිය නිවසක පැවති මළගෙදරකට සහභාගිවයමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්‌වී ඇතැයිද බේරුවල පොලිසිය පවසයි. පොලිස්‌ ජංගම මුරසේවයේ නිලධාරීන් විසින් ඊයේ අලුයම...

අහෝ අවාසනාවන්! ජාත්‍යන්තර පාසල් කුඩු තිප්පොලවල්ද?

කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක සිසු සිසුවියන් පාසල තුළදීම මත්කුඩු මිලට ගෙන පරිහරණය කරන බව දැනගන්නට තිබේ. මෙය හෙළි වී ඇත්තේ සිසු දරුවන් අතර රුපියල් පන්දහසේ කොල ළෙල දෙනු දැක ගුරු භවතුන් විසින් විමසා බලන ලද කල්හි එම මුදල් කුඩු වෙනුවෙන් වැය කරන බව හෙළි ව ඇත. සාමාන්‍යයක්‌ වශයෙන් ගත් කල කොළඹ පාසල් බොහොමයක මත්කුඩු ප්‍රශ්නය තිබේ. කොළඹින් පිටත ගැමි පාසල්වල අරක්‌කු ප්‍රශ්නයක්‌ තිබේ. නගරයෙනුත් එහා පිටිසරබද පාසල්වල බීඩි/ සිගරට්‌ ප්‍රශ්නයක්‌ තිබේ. ග්‍රෑම්...