ටොෆිය බහා තිබෙන කුඩා කවරයේ නිෂ්පාදකයාගේ නමක්, ලිපිනයක් හෝ කල් ඉකුත් වන දිනයක් වැනි කරුණු කිසිවක් අඩංගු වී නැති බව දෙමව්පියන් පවසති. කුඩා කවරයේ ආකර්ශනීය ස්ටිකරයක් බහා තිබෙන බැවින් සිසු සිසුවියන් ටොෆි මිලදී ගන්න බවත්, ඒවා ආහාරයට ගැනීමෙන් මත්වන සුළු ගතියක් දැනෙන බවත් දෙමව්පියන් කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ බදාදා (19) ම මෙම සිද්ධිය පිළිබඳ වහා පරික්ෂණයක් පවත්වන ලෙසට මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශයට දැනුම් දීමක් කර ඇතැයි දැන ගන්නට තිබේ.
ලක්බිම
සබැඳි ලිපි -
[
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලා - දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
http://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අල තොග අස්සේ වඳ එන්නත් කුප්පි 30,000ක්! ආනයනයට සම්බන්ඳ මුසළුවා අතුරුදන්?
http://denethharinna.blogspot.com/2013/04/blog-post_30.html
]
0 comments:
Post a Comment