මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් පැවැත්වෙන අමතර පන්ති සඳහා මෙම තීරණය තාවකාලිකව නවතා ඇත.
මෙයට අමතරව සියලු ආගමික ස්‌ථානවල දහම් පාසල් පැවැත්වීම විධිමත් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් එම දහම් පාසල් සඳහා ලබාදීමටත් කටයුතු කරන බව ප්‍රධාන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
http://www.divaina.com/2014/03/15/provin02.html
Pic Source
1 comments:
කමෝන් බල්ටි දයා. තවත් බල්ටි හත අටක් ගහන්න අපි හුරේ දමා විසිල් ගහන්නම්. කාටද ආඩම්බර රෝසිට නේ?
Post a Comment