හෙළ බොදු සේනා දිගටම ඕනා...
"උඹේ ලිපිය ඇද ලැබුණා. මාව හිර කරලා. ලංකාවට එන්න දෙන්නේ නෑ. සිංහල ජාතියේ දියුණුව සදහා කටයුතු කළ නිසා මේ දුක් මට ලැබුණේ. වරදක් නොකළ මාව වසර පහක් මේ ආණ්ඩුවේ උවමනාවට සිර ගත කර තියෙනවා. ලංකාවේ කිසිවෙක් මට ලියුම් ලියන්න බයයි." මේ උපුටාගත් ලිපිය ලියූ තැනැත්තා ඉන් හරියටම වසර 12කට පසු 1931 ජූලි 13 වැනි දින මහණ වුණා. ලිපිය ලියැවුණේ 1919 අගෝස්තු 23 වැනිදා. නො. 46 ඛණියා පූඤර් ලේන්, කල්කටා යන ලිපිනයේ සිට. ලිපිය අවසන ලියපු උත්තමයාගේ නම ලියැවී තිබුණේ අනගාරික ධර්මපාල නමින්. ඔහු උපන්නේ දොන් ඩේවිඩ් නමින්, අපවතු වුණේ සිරිදේව මිත්ත ධම්මපාල නමින්. එතුමාගේ අන්තිම වචනය වූයේ "නැවත වසර විසිපහකින්, බැරිවුණු ටිකත් කරලා යන්න ඉපදේවා" යන්නයි.
1915 මරක්කලයන් ඇති කර තිබූ කෙටවිල්ල නිසා "මරෑටි" හමුදාවලින් නිකරුණේ වෙඩි කෑ සිංහල මිනිසුන් මහත් සේ පසුබැස සිටියා. ඒ රංචුවට ධර්මපාලතුමා එකතු වූවොත් සිංහලයන්ට යෝධ හයියක් ලැබෙන බව දැන සුද්දන් එතුමාව ඉන්දියාවේ හිරගතකොට තිබුණා. ධර්මපාල තුමා මෙන්ම ගුණානන්ද හිමි, සුමංගල හිමි, එස්.මහින්ද හිමි, මඩිහේ හිමි, සෝම හිමි නැවැත වඩිනවා... වසර දහසකට වඩා මේ පොළොවට කඩාගෙන වැටුණ හැම ලේ බිංදුවම විවිධ වෙස් ගෙන නැවැත එනවා.
1815 දී ඇතිවෙන පාවාදීමෙන් පසු 1918 ඇතිවෙන ඌවේ සටන පිටු පස සිටියෙත්, පරම්පරා හතකින් සිංහල වෙනවා යැයි පවසමින්, සෙනරත් රජුගේ අනුකම්පාව දිනාගත්, අදටත් අපට වඩා වෙනස් බව පෙන්නන්න හදන මුසල්මානුවන්මයි. 1915 මරක්කල කෝලහාල නැවත මතු කරන්නෙත්, මේ කඩින් කඩ නැගිටින අපේ (සාම්ප්‍රදායික)මුස්ලිම්වරු අපිට නැතිකළ සුළු පිරිසක් වූ අන්තවාදී මුස්ලිම්වරුන්මයි.
මුස්ලිම් ජනතාව මැද කොළඹ සිට නැගෙනහිර මෙන්ම සියලු ගම් නියම් ගම් පසාරු කරගෙන කෙරුණු ජාතිය තරගයට බෝ කිරීමේ ක්‍රියාවට අපි සහජීවනය යැයි නමක් දැම්මා. ජාතියේ පිනකට නිවන් නොගිය ථෙරපුත්තාභය පරපුර හෙළ බොදු සේනා ඒක් රැස්ව නොමැරුණු උන් එම්බාම් කරනවා මෙන් අපිට අදාල නැති හලාල්කරණයට විරුද්ධව පාරට බැස්සා එකා මෙන්. හටන ඇරඹුණා.
බොදු බල සේනා ශක්තිවන්තව තම ජාතිකත්වය මේ පුණ්‍ය භූමියට එකතු කළා. ඥාණසාර හිමි ප්‍රමුඛ ගිහි පැවිදි ඔබ සැමට පින් සිද්ධ වේවා... ජාතික හෙළ උරුමය, ගිහි පැවිදි පිරිසුත් පෙනී සිටියා. ආරක්ෂක ලේකම්තුමා සහ රටේ නායකත්වය සංවිධාන රැසක් සමග එකතුව මැදිහත් මුස්ලිම්වරුද සමග එක්ව හලාල් ආපු දිසාවටම පලවා හැරියා.
ප්‍රශ්නය විසදුව විට මෙය අපි ලද ජයක් නොවේ, මෙය උලමාවරු ලද පරාජයක් ද නොවේ ආදී වශයෙන් අනිත් හිත් හදන්න හදන නෝන්ජල් අපේ ගතිය හෙට එළියට එයි. මෙය සැබැවින්ම ජයග්‍රහණයක්. සාමාන්‍ය මුස්ලිම්වරු කුපිත කරන්නට අලුත් අදහස් රැගෙන නැවත එන්න අන්තවාදී මතධාරීන්ට වෙලාවක් දෙමු. එතේ අපිට මේ ජය සමරන්න දෙන්න. මෙරටින් පිට වෙන හලාල් ගහන හැටි ඔබ බලන්න. මෙහෙ ඇතුලේ ඒවා ගැලවෙන හැටි අපි බලන්නම්.
ඌරගෙ මාළු ඌරගෙ ඇගේ තියාම කැපීම විටෙක අපූරුයි. ඔව් පිටරට අයට ඕන විදිහට මෙහෙ දේවල් නොව, පිටට ඕන විදිහට පිට දේවල් අපි පිට කරමු. රට ගැන හිතන උන්ගේ "කට" බදින්නට, "කට" "වට" "වැට" "බදින්න" "බට" ගෙනෙන "පිට" උන්ට අපි "බැට" දෙමු අද වගේම හෙට.
මේ පුණ්‍ය භූමියට බලහත්කාරයෙන් රිංගා ගත්, අහිංසකකම් පෙන්නා රිංගාගත් පසුව අපේම වූ සියළු ජාතීන් මේ පොළොවේ සුවදට හුස්ම ගත්තා තම තමන්ගේ දේ අදහමින්. විවිධ ඇදහිලි සමග ගග එක පැත්තකට ගැලුවා. මේ නිවිසැනසිල්ල නැතිකළ ව්‍යාප්තවාදීන්, මූලධර්මවාදීන් හැම විටම අණ කළා ඇතුලෙන් හා පිටින් වෙනස්ව හැසිරී වෙනම එකක් වෙන්න.
මගේ රටට ආදරේ කළ විවධ වෙස් ගත්තන්ට අන්තිම හුස්ම ටික යන කොටත් සටන නිම කරන්න බැරිවුණා. ඔව් ථෙරපුත්තාභය පරපුරත් නිවන් යන්නේ නෑ. ඒ නිසා විජයබාහු පරපුර සංසාරෙන් එගොඩ වූයේ නෑ. දුටුගැමුණු පරපුර හෙටත් සිංහල බඩවල්වලට වඩිනවා. විවිධ වෙස් ගෙන මේ රට රකින්න... කැප්පෙටිපොළට, පුරන් අප්පුට, හෙන්රි පේද්‍රික්ට වගේම අන්තිම හුස්ම දක්වා රට වෙනුවෙන් ලේ මේ පොළොවට වැපිරූ උන්, මේ පොළොවට විතරක් නෙවෙයි බර කළේ. උඩට පහලට ඇදෙන අපේ පපුවත් බර කළා. පරිස්සම් වෙන්න හැමෝම මිය ගියොත් නැවත උපදින්න. හලාල් අපි එතෙර දිසාවට එවන්නම්. අකුරු කෑලි ඕනෙ නම් "අකුරු ගසා" මෙන්ම හකුරු ඕනෙ නම් "හකුරු ගසා" අපි නිපදවන්නම් පිටට. අපේ ඇතුලට "අතුරු පසා" මෙන් එන "රුදුරු මුසා" එනකොට "සතුරු සතා" බව "නිතර සිතා" පලවා හරිමු, "සතර දිසා" වන්නට ඒ මත "පතුරු ගසා"
නැණ ගුණ මානා
නිල බල පානා
හෙළ බොදු සේනා
දිගටම ඕනා....
මධු මාධව අරවින්ද - මව්බිම "අරවින්ද යාය"
[
සබැඳි ලිපි -
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
අග්නිදිග මුස්ලිම් කලාපයක ව්‍යාජ උරුමය හා මුස්ලිම් අකෘතඥභාවයේ අමු නිරුවත...
http://denethharinna.blogspot.com/2013/01/21-17.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මුස්‌ලිම් ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
නමුත් සිංහල අපි කොහොමද අතීතයෙ ඉඳන් අන් ජාතීන්ට ආගමිකයන්ට සැලකුවෙ?
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
]
ශී‍්‍ර ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එල්ල කළ අමානුෂික, තිරස්චීන ප‍්‍රහාර සම්බන්ධව රට තුළ සිංහල බෞද්ධ ජනතාව තුළ ඉන්දීය විරෝධී හැගීම් බුර බුරා උත්සන්න වෙමින් ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.
විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා වෙත ලිපියක් යොමු කරමින් එම පක්‍ෂය පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවට සිදුවූ ව්‍යසනයන්ට තමිල්නාඩුව ඇතුළු ඉන්දිය මධ්‍යම ආණ්ඩුවද වගකිව යුතු අතර, කොටි සංවිධානයට ඔවුන් ලබාදුන් අනුග‍්‍රහය ද නැවත මතක් කල දිය යුතුව ඇති බවය.
නිවේදනය සම්පූර්නයෙන්ම මෙසේය.
ඉන්දියාව තුළ සිදුවන ශී‍්‍ර ලංකා විරෝධී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධවයි
ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ තීජි නගරයේදි පුරාවිද්‍යා සමීක්ෂණයක යෙදී සිටි ශී‍්‍ර ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේනමක් වන 46 හැවිරිදි පත්බේරියේ ඥාණාලෝක හිමියන්ට කොටි හිතවාදී තමිල්නාඩු දෙමළ දේශපාලන කි‍්‍රයාකාරකයින් පිරිසක් පහර දී ඇත. පහර කෑමට ලක් වූ ඥාණාලෝක හිමියන්ගේ ආරක්ෂාව පතා උන්වහන්සේ ඇද සිටි චීවරය ඉවත්කර වෙනත් ඇදුමක් අන්දවා පොලිස් ආරක්ෂාව මැද තංජවූර් ගුවන්තොටුපොළ වෙත පිටත්කර හැරීමට පොලීසිය කටයුතු කර ඇත. එම සිදුවීමේ උණුසුම නිවී යන්නටත් පෙර තමිල්නාඩුවේ කොටි හිතවාදීන් පිරිසක් පසුගිය 18 වනදා චෙන්නායි මධ්‍යම දුම්රියපොළේදී තවත් ශී‍්‍ර ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේනමකට තිරස්චීන ලෙසත්, අමාණුෂික ලෙසත් පහරදෙන ලදි. මෙම පහරදීමේ රූපරාමු දැකීමෙන් ශ‍්‍රී ලාංකික බෞද්ධ ජනතාව බලවත් කම්පනයටත්, කෝපයටත්, සංවේගයටත් පත්ව ඇති බව ඔබතුමා වෙත දන්වා සිටීමට කැමැත්තෙමු.
මෙම සිදුවීම් දෙකට ප‍්‍රථම චෙන්නායිහි මහා බෝධියට (2012 ජනවාරි) පහර දී අපගේ ශී‍්‍ර ලාංකික භික්ෂුන් වහන්සේලා තෙනමකට ශාරීරික හිරිහැර කරන ලදි. 2012 ජීනීවා මානව හිමිකම් සැසියට සමාන්තරව ආරම්භ වූ ශී‍්‍ර ලංකා විරෝධී ප‍්‍රහාරක වටය දැන් වඩාත් තීව‍්‍ර ලෙසත්, වඩාත් ප‍්‍රචණ්ඩ ලෙසත්, සාහසික ලෙසත් සිදුවෙමින් පවතින බව අපගේ නීරීක්ෂණයයි. පෞද්ගලික වන්දනා ගමනක නියලූණු අපගේ ජනාධිපතිතුමාද, විවිධ මැති ඇමතිවරුද, ව්‍යාපාරිකයෝද, වන්දනාකරුවන්ද , කී‍්‍රඩා කණ්ඩායම්ද, කලාකරුවන්ද, රාජ්‍ය ආයතනද, ශී‍්‍ර ලංකා තානාදිපති කාර්යාලයද මෙලෙස අඛණ්ඩ ප‍්‍රහාරයන්ට හා හිරිහැරයන්ට ලක්විය. මෙය දිගින් දිගටම සිදුවෙද්දී ශී‍්‍ර ලංකා රජය රාජ්‍ය ත‍්‍රාන්ති‍්‍රක මට්ටමින් ඉන්දියාවේ තමිල්නාඩු කි‍්‍රයා කලාපය සම්බන්ධව ගනු ලැබූ පියවර ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැක. මෙම ප‍්‍රහාර ශී‍්‍ර ලාංකිකයන්ගේ ජීවිත බිලිගන්නා තැනට වර්ධනය වන තෙක් බලා සිටිනවාද? එසේ නැතිනම් ඊට ප‍්‍රථම ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ශ‍්‍රී ලංකාවේ අභිමානය හා ආත්මගරුත්වය රැුකගැනීමට නොපමාව කටයුතු කරනවාද?
විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ශී‍්‍ර ලංකාවේත් ශී‍්‍ර ලංකා පුරවැසියන්ගේත් ගෞරවය අභිමානය ආරක්ෂා කරදීමට කටයුතු කිරීම ඔබතුමා සතු වගකීමකි. ශී‍්‍ර ලාංකිකයින් ලෙස අප කිසිවිටකත් ඉන්දියාවෙන් ශී‍්‍ර ලාංකාවට පැමිණෙන දේශපාලඥයන්ට, කී‍්‍රඩකයන්ට, ව්‍යාපාරකයන්ට, සංචාරකයන්ට, සංචාරක වෙසින් එන ආර්ථික සරණාගතයන්ට, කලාකරුවන්ට, ව්‍යාපාරික ආයතන වලට ආරක්ෂක සාමාජිකයන්ට හිරිහැර, හිංසා පීඩා කර නැත. ඒ අප සතු උසස් බෞද්ධ මානව ගුණාංගයන් නිසාය. එය නිවට කමක් හෝ බයාදු කමක් ලෙස ඔවුන් වටහාගෙන ඇත්නම් එය නිවැරදි නොවන බවත් අපගේ ඉවසීම හා කරුණා ගුණයට සීමා මායිම් ඇති බවත්, රටක්, ජාතියක් ලෙස ආත්ම ගරුත්වයෙන් යුතුව ජිවත්වීමට අපට ඇති අයිතිය, ඉන්දියාවේ ශී‍්‍ර ලංකා විරෝධීන්හට රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් අපගේ ස්ථාවරය ප‍්‍රකාශ කල යුතු බව අපගේ අදහසයි. එමෙන්ම ඉන්දියාවේ විදේශ ප‍්‍රතිපත්තියේ අඩංගු පංචශීල ප‍්‍රතිපත්තියද, නොබැඳි සමුළුවේ ප‍්‍රතිපත්තියද, දකුණු ආසියානු සහයෝගීතා සමුළුවේ මූලධර්මයන්ද ඉන්දියාවට නැවත සිහිපත් කල යුතුව ඇත. ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවට සිදුවූ ව්‍යසනයන්ට තමිල්නාඩුව ඇතුළු ඉන්දිය මධ්‍යම ආණ්ඩුවද වගකිව යුතු අතර, කොටි සංවිධානයට ඔවුන් ලබාදුන් අනුග‍්‍රහය ද නැවත මතක් කල දිය යුතුව ඇත.
අවසාන වශයෙන් ශී‍්‍ර ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එල්ල කළ අමානුෂික, තිරස්චීන ප‍්‍රහාර සම්බන්ධව අප රට තුළ සිංහල බෞද්ධ ජනතාව තුළ ඉන්දීය විරෝධී හැගීම් බුර බුරා උත්සන්න වෙමින් පවතින බව ඔබතුමාගේ අවධානයට යොමුු කිරීමට කැමැත්තෙමි. එසේම මෙම තත්වය පාලනය කිරීම සදහා ශී‍්‍ර ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා කැදවා නිල ලෙස අප‍්‍රසාදය පල කිරීමට කටයුතු කරන ලෙසත්, තමිල්නාඩුවට යන හා තමිල්නාඩුවෙන් ශී‍්‍ර ලාංකාවට එන සියළු දෙනා සදහා මෙම තත්වය සමහන් වන තෙක් සංචාරක තහනමක් පැනවීමට අවධානය යොමුකරන ලෙසත්, ශී‍්‍ර ලංකාවේ ගරුත්වය හා අභිමානය ආරක්ෂාකරලීම සදහා විශේෂ අවධානය යොමුකරන ලෙසත් මෙත් සිතින් ඉල්ලා සිටිමු.
March 19, 2013 at 2:07 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D/
සබැඳි ලිපි
[තවත් ශ්‍රී ලාංකික හිමිනමකට චෙන්නායිහිදී ප්‍රහාරයක් එල්ල වෙයිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3850.htmlමෙරට බෞද්ධ භික්ෂුවකට ඉන්දියාවේදී අදත් ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2013/03/blog-post_18.htmlශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
]
උතුරු නැගෙනහිර පළාත ප්‍රතිසංස්‌කරණය සහ සංවර්ධනය සඳහා රජය විසින් මේ දක්‌වා රුපියල් බිලියන 425 කට වඩා වැඩි මුදලක් වැයකර ඇත. 2009 මැයි මාසයෙන් පසුව ඇරඹි උතුරු වසන්තය නමැති මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරු පළාත් සංවර්ධනයට රජය උරදී සිටියි. මෙම මහා පරිමාණ සංවර්ධන සැලසුමේ අරමුණ වන්නේ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මන්නාරම යන දිස්‌ත්‍රික්‌ක පහ මෙරට අනෙකුත් දිස්‌ත්‍රික්‌කවලට වඩා කැපී පෙනෙන පරිදි සංවර්ධනය කිරීමයි. මෙම ව්‍යාපෘතිය යටතේ බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කිරීමටත්, නැවත පදිංචි කිරීම, නිවාස ඉදිකිරීම හා අලුත්වැඩියාව, මහාමාර්ග හා පාලම් ඉදිකිරීම්, සෞඛ්‍ය පහසුකම් සහ පාසල් සංවර්ධනය, ජනතාවගේ ජීවිකා වෘත්තීන් වැඩිදියුණු කර ගැනීමට උපකාර කිරීම සහ සමාජයීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා බොහෝ කටයුතු ඉටුකෙරේ. උතුරු පළාතේ සංවර්ධනය සඳහා නැතිවම බැරි වාරිමාර්ග පද්ධති
ඉදිකිරීම සහ ජල සම්පාදන සහ සනීපාරක්‌ෂක පද්ධති ස්‌ථාපිත කිරීමද මෙම ව්‍යාපෘතිවලින් ඉටුකෙරේ.
ලොව ඇති දරුණුතම, කෲර ත්‍රස්‌තවාදී සංවිධානයක් වන එල්. ටී. ටී. ඊ. සංවිධානය විනාශ කර දමා මෙරටට සාමය ගෙන ඒමට මෙම රජය ක්‍රියා කළ බව අපි සැවොම දනිමු. අපේ රටේ වෙසෙන ප්‍රධාන ජන කොට්‌ඨාස තුනම මෙම විනාශකාරී යුද්ධයෙන් වසර 35 ක් පමණ බැටකෑ අතර, ඉන් අස්‌වැසිල්ලක් ලැබූයේ 2009 මැයි මස 19 වැනිදාය. යුද්ධය නිමවීමෙන් අනතුරුව දැවැන්ත පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන් රාශියක් ක්‍රියාත්මක වන බැව් කාටත් දැකගත හැකිය. මෙහිදී උතුරු ප්‍රදේශයේ සංවර්ධනය සඳහා රජය විසින් අතිවිශේෂ අවධානයක් යොමුකරන බවත්, ඒ සඳහා අතිවිශාල මුදල් සම්භාරයක් වැය කරන බවත් දැකගත හැකිය. එයට එක හේතුවක් වන්නේ එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් දෙමළ ජනයාගේ ජන ජීවිතය විනාශ කර තිබීම බව වසර 39 ක හමුදා සේවා කාලයක් ගත කළ මා ඉතා හොඳින් නිරීක්‍ෂණය කර ඇත. එම කාලය තුළ අසරණ දෙමළ ජනයාගේ දේපළ පමණක් නොව ඔවුන්ගේ ජීවිත පවා එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් රුදුරු ලෙස බිලි ගන්නා ලදී. එපරිද්දෙන්ම අද උතුරේ සිදුවන සංවර්ධන ක්‍රියාදාමයද මා හොඳින් නිරීක්‍ෂණය කරමි. කලක් යුද්ධයෙන් ආතුර වී සිටි දෙමළ ජනයාගේ ජන ජීවිතය සුවපත් කිරීම උදෙසා කඩිනමින් සිදුවන මෙම සංවර්ධන ව්‍යායාමය අදහාගත නොහැකි තරම්ය. එමගින් දෙමළ ජනතාව ප්‍රතිලාභ රැසක් නෙළාගෙන ඇති බව ඉතා පැහැදිලි වන්නේ උතුරු පළාත හැර රටේ අනෙකුත් ප්‍රදේශයන්හි ආර්ථික වෘද්ධිය 8% ක්‌ව පැවතියදී අද උතුරු පළාතේ ආර්ථික වෘද්ධිය 22% ක තරම් ඉහළ අගයක් ගැනීම තුළිනි.
කරුණු එසේ වුවද, අද දෙමළ ජාතික සන්ධානය ලොවට හඬගා කියන්නේ කුමක්‌ද? එවැනි දේශපාලන පක්‍ෂ අද ක්‍රියාකාරීව සිටින්නේ කුමක් අරභයාද? අද යාපනයේ කිසිදු සංවර්ධනයක් සිදු නොවන බවත්, දෙමළ ජනයාට අඩන්තේට්‌ටම් සිදුවන බවත්, බිම් බෝම්බ ඉවත් කිරීම යන්න හුදු ප්‍රලාපයක් පමණක් බවත්, යුද්ධය නිසා අවතැන් වූවන් රැකබලා ගන්නේ නැති බවත්, යුද හමුදාව විසින් දෙමළ ජනයා නිතිපතාම හිංසාවට පත් කරන බවත් ආදි වූ ප්‍රලාප තර්කයන් ලෙස ඔවුන් විසින් මතු කරති. එමතු ද නොව, දෙමළ ජාතික සන්ධානය දැන් ජිනීවා නගරයට ගොස් ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතා ව්‍යාපාර පවා පවත්වමින් සිටියි.
මෙය අපට අරුමයක් නොවූවද, කවදත් ඔවුන් යෙදී සිටි දේශෙද්‍රdaහී දේශපාලන ව්‍යායාමය වූයේ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලංකාවේ හොඳ නම පළුදු කරමින් ඒ හරහා මෙරට ආර්ථිකය අඩපණ කිරීමටත්, විදේශ ආයෝජකයන් දුර්මුඛ කිරීමටත්, සංචාරකයින් මෙරටට ගලාඒම නතර කිරීමටත්, අප රටට ලැබීමට ඇති ජාත්‍යන්තර වෙළෙඳ ව්‍යාපාර නැති කිරීමටත් බව පැහැදිලිය. සමස්‌තයක් වශයෙන් ඔවුන්ගේ අරමුණ වන්නේ සරුසාර අන්දමින් දලුලා වැඩෙන ශ්‍රී ලංකා ආර්ථිකය නමැති අනර්ඝ වෘක්‌ෂයේ මුල් සිඳ බිඳ දැමීමයි.
ගරු කථානායකතුමනි, ත්‍රස්‌තවාදයේදී මධ්‍යස්‌ථ පුද්ගලයෙකු සිටීමට නොහැකිය. එහිදී ඕනෑම පුද්ගලයකු එක්‌කෝ ත්‍රස්‌තවාදියෙකි. නැතිනම් ත්‍රස්‌ත විරෝධී පුද්ගලයෙකි. ඇතමුන් විසින් දෙමළ ජාතික සංවිධානය කොටි සංවිධානයේ බළල් අතක් ලෙස හඳුන්වන්නේ ඇයි? ඔවුන් කෙදිනකවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් සිදුකරන ලද කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෙළා දැක නැති බැවිනි. ඒ. අමිර්තලිංගම්, ආචාර්ය නීලන් තිරුචෙල්වම්, තංගතුරෙයි හා ලක්‍ෂ්මන් කදිරගාමර් වැනි පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයන්ව එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ඝාතනය කළ විට ද්‍රවිඩ ජාතික සන්ධානය ඒ පිළිබඳ මුනිවත රැක්‌කේය.
සටන් විරාම අවධියේදී රජයේ පාලනයට නතුව තිබූ ප්‍රදේශවලට කඩා වැදී එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් මහ දවල් දෙමළ ජනයාගෙන් කප්පම් ගනිද්දීත්, තම අහිංසක දරුවන් බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගනිද්දීත්, ගරු සුමන්තිරන් මන්ත්‍රීතුමා සහ ප්‍රේමචන්ද්‍රන් මන්තීතුමා වැනි අය සිටියේ කොහේද? එම වකවානුවේදී මම කංකසන්තුරෙයි නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරියාව සිsටියෙමි. එම කාලයේදී නිතරම එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් ප්‍රදේශයේ පාසල්වලට කඩා වැදී පාසල් ළමුන් බලහත්කාරයෙන් ඔවුන්ගේ විරෝධතා ව්‍යාපාරවලට ඩැහැගෙන යන විට මා ඊට විරුද්ධව කටයුතු කළ අයෙකි. ඊට එරෙහි වූ ප්‍රදේශයේ විදුහල්පතිවරුන් කිහිප දෙනෙකුටම අමානුෂික ලෙස පහර දුන් එල්. ටී. ටී. ඊ. සංවිධානය ඔවුන් අතරින් කිහිප දෙනෙකුම වෙඩි තබා ඝාතනය කළහ. දැන් පෙනී සිටින ගජන් පොන්නම්බලම් එදා සිටියේ කොහේද? ඇමරිකාවේ පිහිටි ඔහුගේ සුවපහසු නවාතැනෙහිද? එවක දෙමළ ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනය එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් අඛණ්‌ඩව කඩා ඉහිරවද්දී අද පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය හෝ දෙමළ ජාතික ජනතා පෙරමුණ සිටියේ කොහේද? එසමයෙහි එලෙස බියගුලු ලෙස හැසිරිණු මෙවැන්නන් හට දෙමළ ජනයාගේ සමස්‌ත විනාශයට වගකිවයුතු ඒ කෲරතර මිනීමරුවා සැමරීම නතර කිරීම සඳහා එක් දිනකට පමණක් යුද හමුදාව යාපනය විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට එරෙහිව අද හඬ නැඟීමට ඉදිරිපත්වීම සඳහා අයිතියක් තිබේද?
ගරු කථානායකතුමනි, යුද්ධයේ අවසන් දිනවලදී දෙමළ ජනයා රජයේ පාලන ප්‍රදේශවලට පලා යද්දී එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ඔවුන් කී දෙනෙකු අමු අමුවේ මරා දමන ලද්දේද? යටත් පිරිසෙයින් ඒ මොහොතේදීවත් දෙමළ ජාතික සන්ධානය එය නවත්වන්නැයි එල්. ටී. ටී. ඊ. සන්විධානයෙන් ඉල්ලීමක්‌වත් කළේද? තම දෙමාපියන් වෙතට දුවගෙන ආ දොළොස් හැවිරිදි දරුවා එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙතින් තම දෙමාපියන් වෙත පලා එන විට ඔහුගේ දෙපා කපා දැමීමට එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් කටයුතු කරන ලදී. එවැනි වනචාරී ක්‍රියාවන් හෙළා නොදැක සිටිය හැක්‌කේ ත්‍රස්‌තවාදියෙකුට හෝ ත්‍රස්‌තවාදීන්ට උඩගෙඩි දෙන්නෙකුට පමණි. ගරු සුමන්දිරම් සහ ප්‍රේමචන්ද්‍ර සේම ගජන් පොන්නම්බලන්ද එම ක්‍රියාව හෙළා දැකීමෙන් වැළකී සිටිය බැව් අපි දනිමු.
යුද හමුදාව යාපනය විශ්විද්‍යාලයට ඇතුල් වූයේ දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ඇතිව යම් කල්ලියක් විසින් දෙමළ ජාතිය ද ඇතුළු මුළු රටම විනාශ මුඛයට ඇද දැමූ ඒ කෲරතර මිනීමරු ප්‍රභාකරන් සැමරීම වැළැක්‌වීමේ ෙච්තනාවෙනි. එල්. ටී. ටී. ඊ. සංවිධානය රටවල් බොහොමයක තහනමට ලක්‌වී ඇති සංවිධානයකි. එපමණක් නොව ඇමරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවය (එµa. බී. අයි.) විසින් පවා එල්. ටී. ටී. ඊ. සංවිධානය ලොව ඇති බිහිසුණුම අන්තවාදී සංවිධානයක් ලෙසට නම් කර ඇත.
එනයින් ගත් විට එම සංවිධානයේ මියගිය අය සැමරීමට කටයුතු සංවිධානය කිරීම ද අනෙකක් නොව ත්‍රස්‌තවාදී කටයුත්තක්‌ම වේ. යුද හමුදාව මෙම තත්ත්වය නතර කිරීමට සමත් විය. ඇමරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී බින්ලාඩන් සහ ඔහුගේ අල්කයිඩා සංවිධානයේ සාමාජිකයන් සැමරීම සඳහා ආලෝක පූජා පැවැත්වීමට ජනාධිපති බැරක් ඔබාමා හෝ රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් ඉඩදෙනු ඇත්ද? යුදෙව් ජාතිකයන් මිලියන ගණනක් ඝාතනය කළ දෙවන ලෝක යුද සමයේ ජර්මනිය පාලනය කළ හිට්‌ලර් පවා සැමරීමට කිසිදු ජර්මන් ජාතිකයකුට එරට අදටත් අයිතියක් නොමැති බව මෙහිදී මතක් කරදීම වටී.
එබැවින් ගරු කථානායකතුමනි, එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් දෙමළ ජනතාව දිනපතාම පාහේ හිරිහැරයට ලක් කරන විට, ඔවුන්ගෙන් කප්පම් ගන්නා විට, ඔවුන් බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගන්නා විට, එවක නපුංසකයන් සේ අත කට බැඳ සිටි මෙවැනි දෙමළ දේශපාලන පක්‍ෂවලට අද දෙමළ ජනයා ගැන හඬ නැඟීමට තරම් කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව මාගේ වැටහීමයි. දැන් රජය විවේචනය කරන්නේ "සුජාතභාවය" ගැන කෙටියෙන් කරුණු ඉදිරිපත් කළ මා ඊළඟට එළඹෙන්නේ අප රජය විසින් පශ්චාත් යුධ සමයේ විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ සිදු කෙරෙමින් පවතින සංවර්ධන කටයුතු බිඳක් ගෙනහැර පෑමටයි. ඔබතුමාද දන්නා පරිදි, ගරු කථානායකතුමනි, පශ්චාත් යුද සමයේ අප රට මුහුණ පෑ වැදගත්ම අභියෝගය ද වූයේ ව. කි. මී. 5000 ක පමණ භූමි ප්‍රදේශයක් පුරා විහිදී පවතින බිම් බෝම්බ ඉවත් කිරීම, ලක්‌ෂ තුනක් පමණ වන අවතැන් වූ ජනයා යළි ගම්බිම්වල පදිංචි කිරීම, එල්. ටී. ටී. ඊ. සටන්කරුවන් 12000 ක් පමණ පුනරුත්ථාපනය කර යළි සමාජගත කිරීම හා ප්‍රදේශයේ යටිතල පහසුකම් ඇතුළු අනෙකුත් ආර්ථික සංවර්ධන පියවරයන්ය.
උතුරේ යුද්ධය තීව්‍ර අවධියේදී පලාගිය එල්. ටී. ටී. ඊ. කැරලිකරුවන් විසින් පුද්ගල නාශක බිම් බෝම්බ, යුද ටැංකි නාශක බිම් බෝම්බ සහ වැඩි දියුණු කළ පුපුරන උපකරණ අතිවිශාල ප්‍රමාණයක් ප්‍රදේශය පුරා වළදමා ගොස් තිබුණි. අද වනවිට ඒ අතුරින් පුද්ගල නාශක බිම් බෝම්බ 469,000 ක්‌ද, හමුදා ටැංකි නාශක 1400 ක් ද වැඩි දියුණු කරන ලද පුපුරන උපකරණ 390,000 ක් ද ගොඩගෙන ඇත. එය ඉටුකරන ලද්දේ එම ප්‍රදේශවලින් විනාඩි 10 ක් ඇතුළත පිටව යන ලෙස එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් අණ කළ විට දිවි පරදුවට තබා ප්‍රදේශයෙන් පිටවූ අහිංසක දෙමළ ජනතාවට ජීවිත අනතුරකින් තොරව යළි තම ගම්බිම්වලට පැමිණ නිදහසේ ජන ජීවිතය ඇරඹීමට උදව් කිරීමේ අටියෙනි.
බිම් බෝම්බ ඉවත් කිරීමට කැමැති උත්තුංග කාර්යයෙහි යෙදී සිටින සෙබළුන්ට අඩුතරමින් තේ කෝප්පයකින්වත් සංග්‍රහ කර ඇත්දැයි දෙමළ ජාතික සන්ධානයෙන් ඇසීමට මා පෙලඹෙන්නේ නැත. දෙමළ ජාතික සන්ධානය දැන් දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා යෑයි කියන්නට මා පෙලඹෙන්නේ නැත්තේ කිඹුලන්ට අපහාස කිරීමට මා අකමැති බැවිනි. මේ වන විට පවුල් 42,300 ක් නැවත පදිංචිකර ඇති අතර ඉතිරි සියලු දෙනා 2013 මැද භාගය වන විට නැවත පදිංචි කරනු ඇත. ඒ සියලු දෙනාටම රු. විසිපන්දහසක මුදලක්, සිමෙන්ති, සෙවිලි තහඩු සහ වියළි සලාකයක් බැගින් ලබා දී ඇත. හමුදා භටයින්ගේ මුදල් පරිත්‍යාගවලින් පමණක් දැනටමත් නිවාස 5000 ක් පමණ දිළිඳු දෙමළ ජනතාවට ලබාදී ඇත.
අංගසම්පූර්ණ පුනරුත්ථාපන ආකෘතියකට අනුව මෙම පුනරුත්ථාපන කටයුතු පවත්වාගෙන යැම පිළිබඳව සහ එය සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකළ ජනාධිපතිතුමාටත්, ශ්‍රී ලංකා යුද හමුදාවටත් අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය. එබැවින් වසර 03 ක් වැනි කෙටි කාලයකදී හිටපු එල්. ටී. ටී. ඊ. සටන්කරුවන් 11,000 ක් දෙනා යළි සමාජගත කිරීමට හැකි විය. ඒ අතරින් හිටපු එල්. ටී. ටී. ඊ. සටන්කරුවන් 212 දෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසි අතර තව වසර කිහිපයකින් ඔවුන් ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, කළමනාකරුවන් ආදී වශයෙන් සමාජයට සේවයක් සලසනු ඇත. ළමා සොල්දාදුවන් ලෙස සිටි 512 දෙනෙක්‌ම දැන් ඔවුන්ගේ දෙමාපියන් භාරයට පත්කර ඇත. යළි සමාජගත කළ එල්. ටී. ටී. ඊ. සටන්කරවැන්ගේ රැඩිකල් මතවාදය නොතකා රජයේ වියදමින් ඔවුන්ගේ මනාපය පරිදි විවාහ කටයුතු පවා ඉටුකර දී ඇත. විවාහ වී සිටි අය යළි සමගි කර ඔවුන්ගේ ජන ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් පුනරුත්ථාපන ගම්මානවලින් මුදා හැර සාම ගම්මානවල පදිංචි කර ඇත.
මෑතකදී යුද හමුදාව සඳහා කාන්තා සෙබළියන් 200 ක් ඔවුන් අතරින් බඳවා ගත් අතර පුනරුත්තාපනය ලැබූ 3500 දෙනෙක්‌ද සිවිල් ආරක්‌ෂක බළකායට බඳවා ගනු ලැබීය. දැන් ඔවුන් මසකට රුපියල් විසිදහසක පමණ වැටුපක් ලබයි. ඔවුන් අතින් සිදුවුණු වැරදි පිළිබඳව පසුතැවෙන මෙම සෙබළුන් සිවිල් ආරක්‌ෂක බළකාය සමඟ එක්‌ව රට යළි ගොඩනගන කාර්යයට උරදී සිටී. උතුරු නැගෙනහිර පළාත ප්‍රතිසංස්‌කරණය සහ සංවර්ධනය සඳහා රජය විසින් මේ දක්‌වා රුපියල් බිලියන 425 කට වඩා වැඩි මුදලක් වැයකර ඇත. 2009 මැයි මාසයෙන් පසුව ඇරඹි උතුරු වසන්තය නමැති මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරු පළාත් සංවර්ධනයට රජය උරදී සිටියි. මෙම මහා පරිමාණ සංවර්ධන සැලසුමේ අරමුණ වන්නේ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මන්නාරම යන දිස්‌ත්‍රික්‌ක පහ මෙරට අනෙකුත් දිස්‌ත්‍රික්‌කවලට වඩා කැපී පෙනෙන පරිදි සංවර්ධනය කිරීමයි.
මෙම ව්‍යාපෘතිය යටතේ බිම් බොම්බ ඉවත් කිරීම කඩිනම් කිරීමටත්, නැවත පදිංචි කිරීම, නිවාස ඉදිකිරීම හා අලුත්වැඩියාව, මහාමාර්ග හා පාලම් ඉදිකිරීම්, සෞඛ්‍ය පහසුකම් සහ පාසල් සංවර්ධනය, ජනතාවගේ ජීවිකා වෘත්තීන් වැඩිදියුණු කර ගැනීමට උපකාර කිරීම සහ සමාජයීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා බොහෝ කටයුතු ඉටුකෙරේ. උතුරු පළාතේ සංවර්ධනය සඳහා නැතිවම බැරි වාරිමාර්ග පද්ධති ඉදිකිරීම සහ ජල සම්පාදන සහ සනීපාරක්‌ෂක පද්ධති ස්‌ථාපිත කිරීමද මෙම ව්‍යාපෘතිවලින් ඉටුකෙරේ.
මීට අමතරව උතුරේ යුද්ධයෙන් පීඩිත වූ ධීවර ප්‍රජාවගේ ජීවිකා වෘත්තිය වැඩිදියුණු කර ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් රුපියල් බිලියන ගණනක් වැයකර ඇත. උතුරු නැගෙනහිර පළාත්වල ධීවර ජනයාට තිබිය යුතු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය සහ විදේශ ආයෝජකයන් විසින් මේ වන විට රුපියල් මිලියන 855 ක් වැය කර ඇත. රුපියල් මිලියන ගණන් වටිනා ධීවර බෝට්‌ටු, දැල් ඇතුළු ආම්පන්න, මසුන් බහාලන ප්ලාස්‌ටික් භාජන, පාපැදි යනාදි අංගෝපාංග යාපනය ධීවරයන්ට ලබා දී ඇත.
අද වන විට උතුරේ පාසල් 900 ක් හොඳින් ක්‍රියාත්මක වන අතර ඒවායේ සිටින 26,000 ක් පමණ වන ශිෂ්‍ය ප්‍රජාවට ගුරුවරු 13967 දෙනෙක් ශිල්ප ලබා දෙයි. අනෙකුත් රටවල් හා සැසඳීමේදී යුද්ධය අවසන් වී වසර 03 ක් වැනි කාලයකදී ශ්‍රී ලංකා රජය විසින් සහජීවනය සහ හානි පූර්ණය සඳහා ඉටුකර ඇති සේවාව කාගේත් ප්‍රශංසාව හිමිවන්නකි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිස්‌ත්‍රික් සංවර්ධන කමිටුවේද සාමාජිකයන් වන බැවින් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සිදුකෙරෙන මහා පරිමාණ සංවර්ධන කටයුතු පිළිබඳ ඔවුන් හොඳින් දනී. ඒ ගැන අගය කිරීම කෙසේ වෙතත් වචනයකුදු ප්‍රකාශ නොකිරීමට ඔවුන් හොඳින් වගබලා ගනී. ඊට ඉඳුරාම පටහැනි ස්‌ථාවරයක් ගනිමින් යටිකූට්‌ටු දේශපාලන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීමේ අටියෙන් එම ප්‍රදේශවල පවත්නා යථා ස්‌වභාවය අකාමකා දමා ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ රජය කෙරෙහි අප්‍රසන්න හැඟීමක් ඇති කිරීමට ඔවුන් යක්‌ෂාවේෂයෙන් කටයුතු කරනු පෙනේ. උතුරේ වෙසෙන දෙමළ ජනයාගේ ජීවන තත්ත්වය රජය විසින් රැකබලා ගන්නේ නැති බව පවසමින්, එල්. ටී. ටී. ඊ. සංවිධානයට යළි පණ පෙවීම සඳහා විදේශ අරමුදල් උපයා ගැනීම ඔවුන්ගේ එක් කූට අභිප්‍රායක් වී ඇත.
රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර (පාර්ලිමේන්තු මන්ත්‍රී)
http://www.divaina.com/2013/03/19/feature01.html
ඉන්දියාවේ චෙන්නායි හි මධ්‍යම දුම්රිය ස්ථානයේදී අදත් ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිසක් පහරදී පලාගොස් තිබේ.
දිල්ලි නගරයේ සිට තමිල්නාඩු එක්ස්ප්‍රස් නැමැති දුම්රියෙන් චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණි භික්ෂුන් වහන්සේ නමකට මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මහනුවර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු ගිහියන් 20 දෙනෙකු දඹදිව වන්දනා චාරිකාවකට ගොස් ඇති අතර එසේ චාරිකාව අතරමගදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම සිද්ධියත් සමග සෙසු පුද්ගලයින් 19 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.
පහරකෑමට ලක්වූ භික්ෂුන් වහන්සේ පොලිස් ආරක්ෂාව යටතේ රඳවා ගැනීමට පියවර ගෙන තිබේ.
මෙම පහරදීම සිදුකළ පුද්ගලයින් පලාගොස් ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
මීට දින කිහිපයකට ඉහතදීත් නවදිල්ලියේ පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයක ඉගෙනුම ලබන හිමිනමකට මෙවැනිම ආකාරයේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවූ බව “ද හින්දු“ පුවත්පත වාර්තාකරයි.
March 18, 2013 at 1:46 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/91985/
සබැඳි ලිපි
[
ශ්‍රී ලංකා භික්‍ෂුවට තමිල්නාඩු කොටි පන්න පන්නා පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/03/blog-post_3641.html
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
]
සිවුර ගලවා බේරෙන ලෙස පොලිසිය උපදෙස් දෙයි.
ඉන්දියාවේ පුරාවිද්‍යාව හදාරන ශ්‍රී ලාංකික භික්‍ෂුවක් වන පත්බේරියේ ඥණාලෝක හිමියන් සිය සහෝදර ශිෂ්‍ය පිරිසක් සමඟ තමිල්නාඩුවේ තන්ජවුර් ශ්‍රී බ්‍රිහා දීශ්වරාර් කෝවිලේ අධ්‍යයන චාරිකාවක යෙදී සිටින අතරතුරදී කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයකට ලක්‌වී ඇත.
නවදිල්ලියේ පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයේ සිසුන් 19 දෙනකු තන්ජවුර්හි පිහිටි මෙම දේවාලයේ අධ්‍යයන චාරිකාවක යෙදී ඇත්තේ පසුගිය සෙනසුරාදාය.
කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයෙන් ඥණාලෝක හිමියන් බේරාගැනීම සඳහා උන්වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිස අසළ පිහිටි පුරාවිද්‍යා කාර්යාලය වෙත ගෙනගොස් ඇත. එවිට කොටි හිතවාදීහු එම කාර්යාලය ද වටකර ඥණාලෝක හිමියන් වහා එළියට දෙන ලෙස බල කර ඇත.
කොටි හිතවාදීන්ගේ ප්‍රහාරවලින් බේරීම සඳහා ඥණාලෝක හිමියන්ට සිවුර ගලවා වෙනත් ඇඳුමකින් සැරසෙන ලෙස පොලිසියෙන් උපදෙස් ලැබී ඇත.
ඥණාලෝක හිමියන් ඇතුළු පිරිස තිරුවි ගුවන්තොටුපළ වෙත පොලිස් ආරක්ෂාව යටතේ ගමන් කරද්දී නැවත වරක් මේ පිරිස ගමන් කළ වෑන් රථ දෙක ගල් ප්‍රහාරයට ලක්‌වී ඇති අතර එක් රථයක වීදුරු ද බිඳීගොස් තිබේ.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරන මෙම පිරිසට තායිලන්ත, චීන හා උතුරු ඉන්දීය ශිෂ්‍යයෝ ඇතුළත් වෙති.
46 හැවිරිදි ඥණාලෝක හිමියන් හින්දු පුවත්පතට ප්‍රකාශයක් කර ඇත්තේ තමන් වහන්සේ 2011 සිට මෙම පුරාවිද්‍යා පාඨමාලාව හදාරන බවයි.
ඥණාලෝක හිමියන්ට පහර දුන් කොටි හිතවාදීන් 11 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
චතුර පමුණුව
http://www.divaina.com/2013/03/18/news02.html
සබැඳි ලිපි
[
බුදුන් උපන් රටේදී මෙරට භික්‍ෂුවකට දරුණු ලෙස පහර දෙති
http://denethharinna.blogspot.com/2013/03/blog-post_4792.html
]
ඉස්ලාම් ආගමිකයන් එම ආගමේ ක‍්‍රමයට සුන්නත් කිරීමට තමන් විරුද්ධ නැතත් සිංහලයන්ද සුන්නත් කර තොප්පි දමන්නට එන්නේ නම් ඊට විරුද්ධ බවත් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝපිත හිමියෝ පවසති.
ඊයේ සවස හෝමාගම පිටිපෙන පුරාණ මහා විහාරස්ථානයේ ‘සිහළ දැයනගන – දැහැමි රට රකින’ තේමාව යටතේ පැවති බොදු ජන හමුව අමතමින් උන් වහන්සේ මෙසේද කීහ.
“මුස්ලිම් ආගමේ සුන්නත් කිරීමේ ක්‍රමයට අපි විරුද්ධ නැත. හැබැයි මුස්ලිම් ඇත්තෝ, මුස්ලිම් ආගමේ ක්‍රමයට බෞද්ධ අපිවත් සුන්නත් කරන්න එනවා නම් අපි ඒකට විරුද්ධයි. මුස්ලිම් ආගමේ ඇත්තෝ හිසට තොප්පියක් දැමීමට, මුස්ලිම් කාන්තාවෝ පර්දාව ඇන්දට අපි විරුද්ධ නැහැ. හැබැයි මුස්ලිම් ආගමේ ඇත්තෝ, සිංහල බෞද්ධයන්ගේ හිසට තොප්පි දැමීමටත් සිංහල බෞද්ධ කාන්තාවන්ට පර්දාව පළදනවාටත් අපි විරුද්ධයි, මුස්ලිම්, චාරිත්‍ර – වාරිත්‍ර බලෙන්ම සමාජගත කිරීමට එරෙහිව නැගී සිටිමට සිංහල බෞද්ධයින්ට ශුද්ධ වූ අයිතියක් තියෙනවා.
මුස්ලිම් ආගමේ සුන්නත් කිරීමේ ක්‍රමවේදය රජය හෝ මොනයම් සංවිධානයක් හොඳයි කියා පිළිගත්තට අපිත් ඇඳුම් ගලවලා තියලා මුස්ලිම් ඇත්තෝ අපිවත් සුන්නත් කරලා යනතුරු බලන් ඉන්න ඕනෑද? හැබැයි මේ ආණ්ඩුවනම් අපට කියන්නේ එහෙම ඉන්න කියලා. අද ආණ්ඩුව කියන්නේ මොකක්ද? හලාල් තිබුණට කමක් නැහැ. එයට එරෙහි වෙන්න එපා. එයට එරෙහිව කෑගහන්න එපා. එහෙම කෑගහන්න අයිතියක් නැහැ.
හලාල් වලට එරෙහිව කෑගහන්නේ අන්තවාදීන් හා ජාතිවාදීන් කියල. අපි පැහැදිලිව කියනවා අපි හලාල් වලට විරුද්ධ නැහැ. ලංකාවේ බෞද්ධ සංවිධාන හෝ භික්ෂූන් වහන්සේලා හලාන් වලට විරුද්ධ නැහැ. විරුද්ධ වෙන්න උවමනාවකුත් නැහැ. හැබැයි අපි හලාල් කියන අපචාරයට විරුද්ධයි. ස්ලාම් ආගමේ තිබෙන ආගමික නීතියක්, ආගමික විශ්වාසයක්, මුස්ලිම් නොවන අයවෙත පැටවීමට අපි විරුද්ධයි. මුස්ලිම් අය හලාල් කෑවට කමක් නැහැ. සිංහල බෞද්ධ අපට හලාල් කවන්න බැහැ. අද හලාල් සමස්ථ දේශයම වෙලාගත් පිළිකාවක් බවට පත්වෙලා. සමස්ථ හලාල් වැඩ පිළිවෙලම සදාචාර විරෝදියි.”
http://lankacnews.com/sinhala/news/91959/
March 18, 2013 at 10:14 am | lanka C news
වරක් ඇමරිකානු සතුරන් සමඟ වාඩි වී සාකච්ඡ කිරීමට සූදානම් බව කියමින් ලෝකයා රැුවටූ ඇමරිකානු නායක බැරක් ඔබාමා ඉරානයේ න්‍යෂ්ඨීක වැඩසටහන සහමුලින්ම වනසා දැමීමේ අවි ගැටුමක් ගැන ඉඟි කරමින් සිටියි.
ඉරානය න්‍යෂ්ඨීක අවියක් සාදන බව ඉතා පැහැදිලි අතර එය ඊශ‍්‍රායලයට හා මුලූ ලෝකයටම තර්ජනයක් බව ඔබාමා ඊශ‍්‍රායලයේ චැනල් 2 වෙත කියා ඇත්තේ ලබන සතියේ ඊශ‍්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවට පූර්වගාමීවය.
ඉරානයට මේ කටයුත්ත සඳහා වසරක් වත් ගතවනු ඇති බවත් ඒ අතරතුර විකල්ප රැසක්ම පවතින බවත් ඔබාමා කියා සිටයේය. 2007 දී ඇමරිකානු බුද්ධි අංශ තක්සේරුවකින් කියා තිබුණේ 2003 දී ඉරානය න්‍යෂ්ඨීක අවි සෑදීමේ කටයුතු නතර කර ඇති බවයි. එසේම එම වාර්තාවේ දැක්වුනේ ඉරානයට අවශ්‍ය වී ඇත්තේ හදිසියේ න්‍යෂ්ඨීක අවියක් සෑදීමට නොව එහි මිල ලාභාංශ එලඹුමක් බවයි.
මේ සතියේ ඇමරිකානු බුද්ධි අංශ අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර් කියා සිටියේ ඉරානය න්‍යෂ්ඨීක අවියක් සැදුවත් එය රහසිගතව කල නොහැකි බවයි. ඉරාන න්‍යෂ්ඨීක වැඩබිම් අන්තර්ජාතික පරමාණුක ශක්ති ආයතනය හා රහස් ඔත්තු සේවා වලින් නිරීක්ෂණය කෙරෙයි.
ඉරානයට පරමාණු බෝම්බයක් සෑදීමට තරම් යුරේනියම් 235 සමස්තානිකය නිපදවීමට සෑහෙන කලක් ගත වනු ඇතැයි පෙනී ගොස් තිබේ. ඉරාකයේ සදාම් හුසේන් ජීවිතයෙන් වන්දි ගෙවු පරිදිම මෙම චෝදනා නිසා ඉරානයට එරෙහිවද හමුදා ආක‍්‍රමණයක සලකුණු දැඩිව ඉහල ගොස් ඇත.
රටේ පවතින තත්වයත් සමඟ ඔබාමා තවත් යුද්ධයකට රට ඇද දමනු ඇත්දැයි සැකයක් පවතී.
ඔබාමාගේ අවසන් සෙල්ලම ඉරානය සමඟ යුද්ධයක්?
March 17, 2013 at 4:02 pm | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/91919/
පුරාවිද්‍යා සමීක්ෂණ වැඩකටයුත්තකට සහභාගී වීම සඳහා නවදිල්ලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ ඉන්දියා පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකාවේ පත්බේරියේ ඥානාලෝක හිමියන්ට තමිල්නාඩුවේ තන්ජූර්හි බ්‍රිහාදීශ්වර මහා දේවාලයේදී දෙමල අන්තවාදීන් විසින් දැඩි ලෙස අඩන්තේට්ටම් කර තිබේ.
මේ හේතුවෙන් තන්ජූර් පොලිසිය විසින් සැකකරුවෝ 15 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර මේ දිනවල තමිල්නාඩුව පුරා පැතිරී ඇති ශ්‍රී ලංකා විරෝධී රැල්ලේ තවත් එක් අංගයක් ලෙස මෙම අතවර කිරීම සිදුවන්නට ඇති පොලිසිය පවසයි.
සිද්ධියෙන් පසුවද තන්ජුර් පොලිසිය විසින් ඥානාලෝක හිමි ඇතුළු කණ්ඩායම විශේෂ ආරක්ෂාව සහිතව ත්‍රිචීනෝපොලි ගුවන්තොටුපලට රැගෙනගොස් නවදිල්ලිය වෙත ගෙන යමින් සිටියදී එම පිරිස රැගෙන ගිය වාහන වලටද මග රැක සිටි පිරිස් ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබේ.
March 18, 2013 at 12:02 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/91953/
බොදුබල සේනා සංවිධානය විසින් මහනුවර දී සංවිධානය කර තිබූ සමුළුවකට ඊයේ එක්වෙමින් එහි මහ ලේකම් ගලාබොඅත්තේ ඥාණසාර හිමියන් පැවසුවේ හලාල් පිළිබදව යළිත් තමන් කතා නොකරන බවයි. හලාල් ප‍්‍රශ්ණය අවසන් කර ඇති ප‍්‍රශ්ණයක් බැවැනි මින් ඉදිරියිට ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ උවමනාවක් නැතැයිද උන් වහන්සේ පැවසූහ.
තම සංවිධානය කිසිසේත් දේශපාලන අතකොළුවක් නොවන බවද කී උන් වහන්සේ මේ වන විට මුස්ලිම් පිරිසක් විසින් අනවසරයෙන් ඉදිකිරීම් කරගෙන පදිංචිව ඇති බලංගොඩ ඓතිහාසික කුරගල පුදබිම මුදාගැනීම සඳහා තමන් මීළඟ මෙහෙයුම ආරම්භ කරන බවද පැවසුහ. එම ස්ථානයේ බලහත්කාරයෙන් රැදී සිටින පිරිස්වලට එම ස්ථානයෙන් ඉවත්වීමට අප්‍රේල් 30 දක්වා කල් ලබා දෙන බවද ඥානසාර හිමියන් අවධාරණය කලහ.
කුරගල පුදබිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කර ඇති බවත් ඊට අයත් අක්කර 52 කින් යුතු භූමිය වහා නිදහස් කර ගත යුතු බවත් පැවසු උන්වහන්සේ, කුරගල මුදා ගැනීමේ මෙහෙයුමට එක්වන්නැයි බෞද්ධ ජනතාව ගෙන් එහිදී ඉල්ලීමක් ද කළහ.
ලබන වෙසක් පොහොය කුරගල පුදබිමේදී ජාතික මට්ටමින් සැමරීමට කටයුතු කරන බව ද උන්වහන්සේ මෙහිදී සපථ කලහ.
March 18, 2013 at 9:08 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91961/
බුදුන් වහන්සේගේ රුව සහිත පච්චයක් සිය බාහුවේ කොටාගෙන ලන්ඩනයේ සිට මෙරටට පැමිණි බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී ආපසු හරවා යැවූ බව ආගමන විගමන පාලක චුලානන්ද පෙරේරා මහතා පවසයි.
දිවයිනට පැමිණි මෙම සංචාරකයාගේ බාහුවේ එම පච්චය කොටා තිබෙනු දුටු ප‍්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්ත රත්නායක මහතා ඒ පිළිබදව ඔහුගෙන් ප‍්‍රශ්න කර ඇති අතර ඔහු බෞද්ධාගමට නිග‍්‍රහවන අයුරින් අදහස් ප‍්‍රකාශ කර ඇති බවද කීය.
පසුව මේ පිළිබද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආගමන විගමන නිලධාරීන් තමන්ට දැන්වූ බවද ඉන්පසුව ඔහු නැවත හරවා යැවූ බවද චූලානන්ද පෙරේරා මහතා කීවේය.
March 16, 2013 at 4:47 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91884/
වසර 148ක් පමණ කාලයක් තිස්සේ මහනුවර නගරයේ කටුවකැලේ ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව, එළු, කුකුළු ඝාතකාගාරය වසා දැමීමට නගර සභාව ගත් පියවර අගය කරමින් මල්වතු අස්ගිරි මහාවිහාරයන් හි මහානායක හිමිවරුන් හා දියවඩන නිලමේවරයා විසින් අත්සන් කරන ලදුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
එම සත්ව ඝාතකාගාරය වසා දැමිය යුතු බවට ශ‍්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ හා මහනුවර නගර සභාවේ වත්මන් විපක්ෂ නායක නෙරංජන් විජේරත්න මහතා විසින් ගෙන ආ යෝජනාව පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ ඒකජන්දයෙන් සම්මත වූ අතර ඒ අනුව අද (16) දින සිට සත්ව ඝාතකාගාරය වසා දැමෙයි.
March 16, 2013 at 3:09 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91882/
“සිරිලක ඇසිදිසි සරසවි පින්බිම – දොරින් දොරට දොරමඩලාවයි
මාගේ දේශය අවධි කරන හඬ – දොරින් දොරට දොරමඩලාවයි”
මේ මෑත ඉතිහාසයේ බොහෝ කතාබහට ලක්ව ජනප්‍රිය බවට පැමිණි “දොරමඩලාව” සංවාදාත්මක වැඩසටහනේ තේමා ගීතයේ කොටසකි. වැඩසටහනින් නිතර නිතර කියනා පරිදි එය “ආගම”, “විද්‍යාව” සහ “කලාව” යන ප්‍රධාන කුළුණු ත්‍රිත්වය මත පදනම්ව විවිධ හරබර මාතෘකා සාකච්චාවට ගනී. මම බොහෝ දොරමඩලාව වැඩසටහන් නරඹා ඇත්තෙමි. ඒවායින් බොහෝ කරුණු උගෙන ඇත්තෙමි. සමහර මාතෘකා සම්බන්ධයෙන් අතිශය වටිනා ප්‍රවේශයන් සහිත සුන්දර, විචාරශීලී, ප්‍රතිපලදායක වැඩසටහන් විකාශය වූ බවත් ඒ මගින් ප්‍රේක්ෂක ජනයාට වටිනා චින්තන වින්දන අවස්ථා හිමිකරදුන් බවත් අවිවාදිතය. ඒ සම්බන්ධයෙන් “දොරමඩලාව”ට අපේ ගෞරවය හිමි වෙයි. විවිධ අවස්ථාවන්හි මෙම වැඩසටහන සම්මානයන්ගෙන් පුදනු ලැබුවේ එනිසා යයි මම සිතමි. දොරමඩලාවට සම්බන්ධ වූවන් සහ ඒ සමග බැඳී ඇති පුද්ගල පරාසය සලකා බලන විට ඒගැන යමක් කියන්නට පෙර සිතන්නට බොහෝ කරුණු ඇති බවද මට සිතේ. රටේ ඉහලම දේශපාලන අධිකාරයේ සිට විවිධ තල වල විවිධ විෂයයන්ගේ විද්‍යාර්ථීන් එහි සහභාගී වී ඇති බැවිනි. නමුත් ප්‍රශංසා කලයුතු තැන ප්‍රශංසා කරනු සේම ගැරහිය යුතු තැන ගැරහීමද කවුරුන්හෝ කලයුතුය. දොරමඩලාව සමහර වැඩසටහන් පිළිබඳව තදබල විවේචනයක් මා සතුය. ඒ අතර ගැරහිය යුතු කරුණුද වෙයි. මේ කිසිවකු විසින් නොපවරණ ලද මවිසින්ම කරනුලබන විවේචනයක්ද සුදුසු යයි සිතෙන තන්හි ගැරහීමක්ද වෙයි. මම ඒ සඳහා කරුණුද දක්වමි. විමසා බැලීම ඔබට භාරය.
මින් පෙරද මෙම වැඩසටහන තුල මතු කෙරුණු, ථෙරවාද බුදු සමයට පටහැනි අදහස් දැක්වීම් පිළිබඳව මම ලිව්වෙමි. ඒ දොරමඩලාව වැඩසටහනකදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා උතුම් වූ බෞද්ධ සූත්‍ර දේශනාවක් අමු අමුවේ විකෘති කිරීම නිසාය. අද දින මගේ විවේචනයට සහ ගර්හාවට ආසන්නතම හේතුව වන්නේ පසුගිය සඳුදා (මාර්තු මස 10 දින) විකාශය වූ දොරමඬලාව වැඩසටහනයි. ආසන්න හේතුව එය වන නමුත් මෙම ලිපියෙන් අවධානය යොමු වන්නේ හුදු එම වැඩසටහන පමණක් නොවෙයි. පසුගිය කාලය තුල විකාශය වූ දොරමඩලාව වැඩසටහන් ගණනාවක් මට වස්තු විෂය වෙයි. පෙරේදා විකාශය වූ මෙම වැඩසටහන එතෙක් මෙතෙක් විකාශය වූ සියලු දොරමඩලාව වැඩසටහන් වලින් ඉඳුරාම වෙනස් වූ බව ඒ අවසන් වන තෙක් නරඹනු හැකි වූ කවරකු වුව වටහා ගනු ඇත. වෙනත් කිසිදු දොරමදලාවක සිදු නොවූ ලෙස එහිදී වැඩසටහන මෙහෙයවන නිවේදක මහතා සාකච්චාව සඳහා පැමිණි මහාචාර්ය නලින් ද සිල්වා ගුරුතුමාගේ දැඩි දෝෂදර්ශනයට සෘජුවම ලක්විය. ඒ කොතරම් තදින් ඔහුට දැනුනේ වීද යත් නලින් ද සිල්වා ගුරුතුමාගේ අදහස් දැක්වීම් “සාහසික” යයි මෙම නිවේදක මහතා පැවසීය. දශකයකට එහා දිවෙන දොරමඩලාව වැඩසටහන් මාලාවේ කොටි ත්‍රස්තවාදයට එරෙහි වත්මන් රජයේ මෙහෙයුම් ක්‍රියාත්මක වීමට පෙර ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ක්‍රියාදාමය ගැන කියා “ප්‍රභාකරන් යනු සාහසිකයෙකි” යි කිසියම් හෝ මොහොතක හසන්ත හෙට්ටිආරච්චි මහතාගේ මුවින් පිටවුණි දැයි මම නොදනිමි. නමුත් නලින් ද සිල්වා ගුරුතුමාගේ කරුණු දැක්වීමේ “සාහසික” බවේ අග මුල සොයන්නට කලින් දේශය අවධි කරන සරසවි පින්බිමකැයි කියන මෙම වැඩසටහන විටෙක බෞද්ධ සමාජයට සාහසික වන්නේ (සෑම සාකච්ඡා වාරයකදීම නොවේ) කවර අයුරින්ද යන්න මට වැටහෙන පරිදි පෙන්වා දීමට මේ කාලය යයි සිතමි.
දොරමඩලාව වැඩසටහන් කිහිපයක් තදබල ලෙස විවාදාපන්න වූයේ නලින් ද සිල්වා ගුරුතුමන් සහ කාලෝ ෆොන්සේකා මහාචාර්ය තුමන් සහභාගී වූ අවස්ථා වලදීය. කාලෝ ෆොන්සේකා මහතා සහ තවත් සමහර දෙනෙක් බටහිර විද්‍යාව සහ “විද්‍යාත්මක චින්තනය” සරණ ගියෝ වෙති. ඒ ඔවුන්ගේ මුවින්ම කියවෙයි. කාලෝ ෆොන්සේකා මහතා උපතින් හෝ ශ්‍රද්ධාවට පැමිණීමෙන් හෝ බෞද්ධයෙක් නොවන වග ඔහුගේම වචන වලින් පැහැදිලිය. අනෙක් අතට නලින් ද සිල්වා ගුරුතුමා උපතින්ද ශ්‍රද්ධාවට පැමිණීමෙන්ද සිංහල බෞද්ධයෙකි නොහොත් තෙරුවන් සරණ ගත්තෙකි. තවද ඔහු සිංහල බෞද්ධ චින්තනය මත පිහිටා කරුණු විග්‍රහ කරන අතර බටහිර විද්‍යාව සහ ඒ ආශ්‍රිත දැනුම පද්ධතියට තදබල ලෙස පහර දෙමින් ඒ ප්‍රතික්ෂේප කරයි. දොරමඩලාවට එය ප්‍රශ්නයකි. එය පුදුමයක් නොවේ. මුළුමහත් ලෝකයම බටහිර දැනුමට යටත්ව එහි වහල් බවට පැමිණ ඇති කල, එහි පිහිටෙන් නිපදවෙන නිමක් නැති තණ්හාවේ භාණ්ඩ පරිභෝජන මඩ ගොහොරුවේ ඒ ඒ පමණින් ගිලී එරී වැටී ඇති කල දොරමඩලාවටත්, හසන්ත හෙට්ටිආරච්චි මහතාටත් එය ප්‍රශ්නයක් වීම අරුමයක් නොවේ. එනිසා “බටහිර විද්‍යාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම” යයි කියන විට, විද්‍යාව පට්ට පල් බොරුවක්ය” යි කියන විට හසන්ත මහතාගේ සිත සසල වෙයි (තවද කාලෝ ෆොන්සේකා මහතාගේ මුව නිසල වෙයි). එනිසා තමන් උගත් දැනුම, ලෝකයේ රජ කරන දැනුම ප්‍රතික්ෂේප කරමින් නලින් ද සිල්වා ගුරුතුමා කතා කරන විට හසන්ත මහතාට “අතුරු ප්‍රශ්න” මතු වෙයි. ඒ අතුරු ප්‍රශ්න වලට පිළිතුර දීමට ගියහොත් කාලයද අවසන් වෙයි. නලින් ද සිල්වා ගුරුතුමා ඊට විරෝධය දක්වයි. මට ඒ තේරුම ගත හැකිය, ප්‍රශ්නය එය නොවේ.
බටහිර විද්‍යාවට විරුද්ධව එක වචනයක් කියූ සැනින් අතුරු ප්‍රශ්න ගලා එන හසන්ත මහතාට මෙම වැඩසටහනටම පැමිණි මනෝ විකාර කියවන වෛද්‍ය වරයෙක් “ඔය කියන විදිහට බුදුහාමුදුරුවෝ සක්වලටම ඇහෙන්න බන කිව්වා නම් අඩු තරමින් ඉන්දියාවේ වත් ඉතා සුළු කොටසක හැර බුද්ධාගම පැතිරුනේ නැත්තේ ඇයි? “ කියා අවඥා සහගත ලෙස මුග්ධ ප්‍රකාශයක් කරද්දී ඒ ගැන අතුරු ප්‍රශ්න මතු වූයේ නැත. බුදු දහමේ “මනස” යනු මූලික ඉගැන්වීමකි. ඒ ගැන “ශරීරයක් නැති- ස්පර්ශ කල නොහැකි” ආදී වශයෙන් ඉගැන්වෙන ඉතා ගැඹුරු විග්‍රහයක් බුදු සමයේ එයි. නමුත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් “මනස යනු මේ මොලය සහ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය පමණක්ය” යනුවෙන් බෞද්ධ මතයට පටහැනි විග්‍රහයක් ඉදිරිපත් කරන විට දොරමඩලාවට එය දිරවා ගත හැකිය. කාලාම සුත්‍රයේ භාග්‍යවත් අරහත් බුදු පියාණන් වහන්සේ දේශනා කල “වීඤඤූන්” යනු බටහිර විද්‍යාඥයන් යයි කාලෝ ෆොන්සේකා මහතා කියන විට හසන්ත මහතාට අතුරු ප්‍රශ්න නැත. බුදු දහමේ කරුණු වලට ප්‍රති විරුද්ධව කොපමණ විග්‍රහයන් කලත් දොරමඩලාවට ඒ දිරවා ගත හැකිය.
නමුත් විද්‍යාවට විරුද්ධව සෘජු ප්‍රකාශ කරන විට ඒ දිරවාගනීමට දොරමඩලාවට නොහැකිය. බෞද්ධ විග්‍රහයකදී වෙනත් ආගමක දර්ශනයක විශ්වාසයක පදනම් වලට පහරක් විවේචනයක් එල්ල වේ නම් හසන්ත මහතා වහා ඉදිරිපත්ව දොරමඩලාව අන්‍ය ආගම වලට ගරු සරු කරන ඉතාම සාමකාමී වැඩසටහනක් බවට කරුණු දක්වා තත්වය තුලනය කිරීමට වග බලා ගනු මම බොහෝ විට දැක ඇත්තෙමි. නමුත් මූලික බෞද්ධ විශ්වාසයක් වන “මනස” ගැන භෞතික වාදී ලෙස විග්‍රහ කර ඊට පහර ගසන විට හසන්ත මහතා ඒ තුලනය නොකර නිහඬව සිටී. සිංහල බෞද්ධයකු වන නලින් ද සිල්වා ගුරුතුමා එවැනි ප්‍රහාර නොඉවසා ඊට විරුද්ධ කරුණු දැක්වීම් කරන විට දොරමඩලාවට ඔහු සාහසිකයෙකි. අහෝ මාගේ මවුබිම අවධි කරන හඬ!!!
මා කියන්නේ දොරමඩලාව මුළුමනින්ම බෞද්ධ විරෝධී වැඩසටහනක් බව නොවේ. එහි එවැනි න්‍යායපත්‍රයක්ද ඇති බවද නොවේ. නමුත් බටහිර විද්‍යාවට ඇති බිය, ඒ හමුවේ ලොවම දක්වන නිවට නියාලු බව දොරමඩලාවටත් පොදු වී ඇති බැවින් විටෙක දොරමඩලාවද නොමග යයි. ඔව්, අපේ අධ්‍යාපන ක්‍රමය, නීතිය, තාක්ෂණය, ආර්ථික ක්‍රියාවලිය, දේශපාලනය සියල්ල බටහිර දැනුමට යටවී ඒ මත පදනම් වී ඇති බව සැබෑවකි. එනිසා එක්වරම බටහිර විද්‍යාව ප්‍රතික්ෂේප කරන මතවාද වලට දැඩි බියක් ඇති වීමද සහේතුකය. නමුත් මේ නිවට බවට තවදුරටත් කාලය නොවේ. මේ අප විසින් අපේම වූ දැනුමක් නිර්මාණය කරනු පිණිසත්, නිවහල්ව නිරවුල්ව සිතනු පිණිස අනාගත පරපුර යොමු කලයුතු කාලයත්ය. මේ ගැලීලියෝ ගේ සිට නිව්ටන්ගේ සිට අයින්ස්ටයින් දක්වා උගන්නත් ඒ උගනිමින්ම එහි හරසුන් බව දකින්නට කාලයයි. මේ බටහිර දැනුමෙන් බිහිකල රුපවාහිනිය ගුවන්විදුලිය, කසල ගොඩක් වන අන්තර්ජාලය තුලද සිටිමින් ඒවාට වන්දනා නොකර නිවහල්ව සිතමින් වඩා සුදුසු සන්නිවේදන ශිල්ප ක්‍රම ගැන සිතීමට කාලයයි.
මේ න්‍යෂ්ඨික යුද්ධයකදී හෝ වෙනත් ප්‍රබල යුධ ප්‍රහාරයකදී හෝ අපට වන්නේ කුමක්දැයි සිතමින් ඊට සූදානම් වෙන අතරතුර එවන් විනාශයන් බිහි නොකරන තණ්හාවෙන්, වෛරයෙන් වියරු වැටී මිනිසාත් පරිසරයත් විනාශය කරා ගෙන නොයන දැනුමක් බිහි කිරීමට උත්සහ කල යුතු කාලයයි. මේ නිවනින් ඈතට නොයන සතර අපායට මග විවර නොකරන ජීවන රටාවකට හුරු වීමට කාලයයි. ඒ සඳහා අධ්‍යාත්මික මග සකලාංග පරිපූර්ණව උතුම් වූ ත්‍රිපිටකයේ ඇත. ලෞකික ලොවෙහි අපේ ජීවන රටාව සැකසීමට අවශ්‍ය දැනුම අප නිර්මාණය කල යුතු වෙයි. එහිදී බටහිර විද්‍යාවේ මූලිකාංග ප්‍රතික්ෂේප කිරීම නොවැලකිය හැකිය. දොරමඩලාවට ඒ තේරුම ගැනීමට නොහැකි නම් එය මාගේ දේශය අවධි කරන හඬක් වන්නේ නැත. දොරමඩලාව බෞද්ධ විරෝධී යන්න මගේ නිගමනය නොවේ. බොහෝ සංඝයා වහන්සේ වැඩම කරවා, මුලසුන දී ගෞරවයෙන් සලකා ධර්ම විග්‍රහයන් සිදුකෙරෙන දින බොහෝ ඇත. ඒ ගැන නැවතද ප්‍රශංසා කරමි. නමුත් එහි වරද වරද බව දැන ඒ නිවැරදි කරගත යුතු තැන් ඇත. භික්ෂූන් වහන්සේලා හෝ වෙනත් බෞද්ධයන් දොරමඩලාවේ හෝ වෙනත් රූපවාහිනී වැඩසටහනකදී වෙනත් ආගමික සංකල්ප විවේචනය කිරීම හෝ ඒවාට ව්‍යංගයෙන් හෝ පහර ගැසීමක් අපට දකින්නට නැත. එබැවින්, කාලාම සූත්‍රය හෝ “මනස” ආදී වෙනත් බෞද්ධ සංකල්ප ගැන විග්‍රහ කිරීමේදී අබෞද්ධයන් හෝ බෞද්ධ විශ්වාසයන්ට විරුද්ධ අදහස් දරන්නන් සහභාගී නොකර ගෙන සිටීම වඩා හොඳය. නමුත්, එසේ නොකර බැරි නම්, ඊට ප්‍රතිචාර දක්වන ශ්‍රද්ධාවන්ත බෞද්ධයන්ටද ඊට සමානව නොව වැඩි ඉඩක් සහ කාලයක් වෙන කිරීම අත්‍යාවශ්‍ය වෙයි.
බටහිර විද්‍යාව, විශේෂයෙන් බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාව, බටහිර ගණිතය ඇතුළු දැනුම් පද්ධතිය බිඳ වැටී ඇති නමුත් ඒ සමාජයට නොපෙනෙන නොදැනෙන බැවින් සහ එහි ආධිපත්‍ය තවම ක්‍රියාත්මක බැවින් ඊට එරෙහි වන්නන්ට ඇති බාධක ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය බටහිර විද්‍යාවෙන්ම බොරුවක් කොට බිඳ දමා(ඒද තවත් බොරුවකිනි) වසර සියයකට ආසන්න වන කල තවමත් ගුරුත්වාකර්ෂණය පරම සත්‍යකැයි උගන්වන ඉගෙන ගන්නා ලොවක නලින් ද සිල්වා ගුරුතුමා කල විශාල වැඩකොටසක් තිබේ. දොරමඩලාවට හෝ අප සමාජයේ ඇති බහුතරයට ඒ ගැන මනා අවබෝධයක් නැති බව මම දනිමි. එතුමා සර්ව සම්පූර්ණ නොවන බවද මම දනිමි. නමුත්, එතුමා විසින් නිර්මාණය කරන ලද සංකල්ප සහ දැනුමට කරුණු සහිතව අභියෝග කිරීමට කිසිවකු මෙතෙක් සමත් වී නැති බව පැහැදිලිය. එනිසා දොරමඩලාව කල යුත්තේ සිංහල බෞද්ධ දැනුම් පද්ධතියක් සමාජගත කිරීමට වේදිකාවක් වී එහි තේමා ගීතයේ ඇති පරිදිම “පින් බිමක්” වීම බව කියනු කැමැත්තෙමි. තවද, “පින” යන්නද කාලෝ ෆොන්සේකා ගේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයට හෝ බටහිර විද්‍යාවට කිසිදින හසු නොවන බෞද්ධ සංකල්පයක් බවත් එනිසාම සැබෑම පින් බිමක් වීමට නම් දොරමඩලාව “පින් පව් හඳුනන මෙලොව පරලොව විශ්වාස කරන අපේ මිනිසුන්ට” විවර කල යුතු වැඩසටහනක් බවට අවසන් වශයෙන් සටහන් තබමි. නැතහොත් එහි තේමා ගීතය බොරුවක් නොකොට වෙනස් කර ගැනීම සුදුසුය.
දොරමඩලාව සැබෑම පින් බිමක් වේවා!!!
- සසිත්
March 14, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/91739/
මස්කෙළිිය පාසලක සිසුහු තිදෙනෙක් ද්‍රවිඩ භාෂාවෙන් තම නම් සීගිරිය සිංහපාදයේ කෙටීයැයි සීගිරි පොලීසිය විසින් සැකපිට ප‍්‍රශ්න කිරීම සදහා ඊයේ (15) සවස අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මස්කෙළියේ සිට ආ බව කියන මොවුන් අතර සිටි සිසුන් මෙන්ම සිසුවියන්ද කළුගල් හා ගඩොල් උපයෝගී කරගෙන නම් 25ක් කට වඩා සිංහපාදයේ ඇද ඇත .
සිංහපාදයට මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම හානිය මෙය බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු චන්දන වීරසිංහ මහතා පැවසීය.
සිද්ධිය වන අවස්ථාවේ මෙම ප‍්‍රදේශයේ ආරක්ෂක කටයුතු වල යෙදීි සිටි පිරිස ගැන පරීක්ෂණයක් සිදු කරන බවද වීරසිංහ මහතා පැවසීය.
මාධ්‍යවේදීන් පිරිසක් මෙම සිද්ධිය ජායාරූප ගත කර ඇති අතර එම ජායාරූප මකා දැමීමට ගුරුවරුන් හා පොලීසිය ගත් උත්සාහය අසාර්ථක වී ඇත .
මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක මහතා තීරණය කර ඇත. මේ සිද්ධිය දැනගැනීමත් සමග තමන්ගේ හද කම්පා වූ බව දිසානායක මහතා ප‍්‍රකාශ කළේය පොලීසියට තමන් දුරකතනයෙන් කතා කර පරීක්ෂණයක් පවත්වන ලෙසද ඉල්ලා සිටි බව කියා සිටියේය.
March 16, 2013 at 12:55 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91880/
මේ රටේ උරුමය ඇති සිංහල බෞද්ධයන්ට, ඒ සිංහල බෞද්ධ කම නිසාම උද්ගතවන ගැටළු සඳහා කිසිවෙකු මැදිහත් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කර අවශ්‍ය පියවර ගැනීම සඳහා බොදු බල සේනා සංවිධානය විසින් බෞද්ධ දුක්ගන්නා රාලලා හෙවත් බෞද්ධ ඔම්බුඞ්ස්මන්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.
බොදු බල සේනා සංවිධානයේ නිලධාරීහු පිරිසක් බෞද්ධ දුක්ගන්නාරාලවරුන් ලෙස පත්කර සිටිති. සිංහල බෞද්ධයකු වීම හේතු කොට ගෙන තමන්ට අසාධාරණයක් සිදුවන්නේ නම් වහාම ඒ පිළිබඳව ඔවුන්ට දැනුම් ලෙසද බොදු බල සේනා සංවිධානය ඉල්ලා සිටිති.
March 16, 2013 at 11:07 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91866/
දිගු කලක් තිස්සේ රැදී සිටිමින් ආරාබි භාෂාව උගන්වමින් මෙරට රැුඳී සිටින සෞදි ජාතිකයින් (මද්ද්‍රසා) වහාම පිටුවහල් කල යුතු බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එසේ පැමිණි 700ක් පමණ පිරිසක් මුස්ලිම් දහම් පාසල් වල උගන්වමින් සිටින බවත් මෑත කාලයේ ඇතිවූ අර්බුදවලට ඔවුන් සම්බන්ධ බවට තහවුරු වී ඇති බවත් ඇමතිවරයා කීය.
ඊයේ කොළමදී පැවති ‘අල් ජිහාද් අල් කයිදා’ කෘතියේ නව සංස්කරණය එළිදැක්වීමේ උත්සවයේදී ඒ මහතා පෙන්වා දුන්නේ හලාල් අර්බුදයට මෙන්ම මුස්ලිම් කාන්තාවට කළු ඇදුම් ඇන්දවීම ව්‍යාප්ත කිරීමද වෙනත් අන්තවාදී ක්‍රියාවලටද මෙම ‘මද්ද්‍රසා’ලා සම්බන්ධ බවයි.
මාලදිවයිනේ අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එරට වැසියන් දහස් ගනනක් මේවනවිට දෙහිවල, රත්මලාන, නුගේගොඩ ආදී ප්‍රදේශවලට පැමිණ පදිංචිව සිටින බවත්, දේශපාලන රැකවරණ පතා පැමිණි ඔවුන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවට බරපතල ප්‍රශ්නයක් විය හැකි බවත් අනාවරණය කල අමාත්‍යවරයා බුරුමය හා බංග්ලාදේශ අතර දේශ සිමාවේ පවතින දරුණු ගැටුම් වලදී බුරුම හමුදා ප්‍රහාර හේතුවෙන් පලායන මුස්ලිම් ජාතිකයින් ද ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ පතා පැමිණ ඇති බවත් එසේ දේශපාලන රැකවරණ පතා පැමිණ සිටින සියලු විජාතිකයින් පිළිබඳව වහාම සංගණනයක් කර ඔවුන් පිටුවහල් කල යුතු බවත් අවධාරණය කලේය.
March 16, 2013 at 1:04 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91830/