Pages

Saturday, March 16, 2013

දුකට පත් බෞද්ධයන් වෙනුවෙන් දුක්ගන්නාරාලලා - BBS

මේ රටේ උරුමය ඇති සිංහල බෞද්ධයන්ට, ඒ සිංහල බෞද්ධ කම නිසාම උද්ගතවන ගැටළු සඳහා කිසිවෙකු මැදිහත් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කර අවශ්‍ය පියවර ගැනීම සඳහා බොදු බල සේනා සංවිධානය විසින් බෞද්ධ දුක්ගන්නා රාලලා හෙවත් බෞද්ධ ඔම්බුඞ්ස්මන්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.
බොදු බල සේනා සංවිධානයේ නිලධාරීහු පිරිසක් බෞද්ධ දුක්ගන්නාරාලවරුන් ලෙස පත්කර සිටිති. සිංහල බෞද්ධයකු වීම හේතු කොට ගෙන තමන්ට අසාධාරණයක් සිදුවන්නේ නම් වහාම ඒ පිළිබඳව ඔවුන්ට දැනුම් ලෙසද බොදු බල සේනා සංවිධානය ඉල්ලා සිටිති.

March 16, 2013 at 11:07 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91866/

0 comments: