Pages

Saturday, March 16, 2013

‘අල් ජිහාද් අල් කයිදා’ – ඇමැති චම්පිකගේ කෘතිය එළි දකී

ජාතික හෙල උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත මුස්ලිම් මූලධර්මවාදයේ අතීතය, වර්තමානය සහ අනාගතය කෙබඳු අයුරින් රටට බලපාන්නේ ද යන්න විග‍්‍රහ කෙරෙන ‘අල් ජිහාද් අල් කයිදා’ කෘතියේ නව සංස්කරණය අද එළිදැක්විනි.
කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවති මෙම උත්සවය සඳහා ජාතික හෙළ උරුමයේ ගිහි පැවිදි නායකයන් ඇතුළු පිරිසක් සහභාගී විය.

March 15, 2013 at 5:52 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91824/

0 comments: