Pages

Monday, March 11, 2013

හලාල් ගැන අවසන් තීරණය උලමා අද රටට කියයි

මෙරට ඉස්ලාම් ආගමිකයන් වෙනුවෙන් නිකුත් කරන ලද හලාල් සහතිකය සම්බන්ධයෙන් ගනු ලැබූ වැදගත් තීරණ කිහිපයක් රටට අද හෙළිකරන බව සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සංවිධානය පවසයි.

ඒ සඳහා වූ මාධ්‍ය හමුවක් අද උදෑසන පවත්වන බව එහි උපදේශක මණ්ඩල සාමාජික එම්.එම්.ඒ.දහලාන් මහතා සඳහන් කරයි.

මේ අතර වාර්තා වන්නේ හලාල් සහතිකය නිකුත් කිරීම අත්හිටුවීමට සූදානමක් ඇති බවයි.

March 11, 2013 at 8:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91611/

0 comments: