Pages

Tuesday, March 5, 2013

පාකිස්ථානයේ සිට සංචාරක වීසා ගෙන පැමිණ ඉස්ලාම් ආගම පතුරුවන පිරිසක් ලංකාවේ

සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ආගමික මතවාද ප්‍රචාරය කරමින් මෙරට රැදී සිටි පකිස්තාන මුස්ලිම් ආගමික නිකායකට සම්බන්ධ පිරිසක් සම්බන්ධ තොරතුරු බුද්ධි අංශවලට ලැබී ඇතැයි වාර්තා වේ.

අදාල නිකායේ මෙරට පිහිටි පල්ලියක අනුග්‍රහයෙන් මෙරටට පැමිණෙන ඔවුන් පකිස්ථානයේ ජීවත්විය නොහැකි බව පවසමින් එස්සත් ජාතීන්ගේ සරණාගතයන්ගේ සංවිධානයට මෙරට සිට අයදුම් යවන බවටද තොරතුරු හෙළි වී ඇත.

මෙයට සති දෙකකට පෙර සංචාරක වීසා මගින් පැමිණ වසරක කුලියට නිවසක් මිලදී ගෙන සිටි මුස්ලිම් ආගමික නිකායක නව දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.


March 5, 2013 at 9:42 am | lanka C news
http://lankacnews.com/sinhala/news/91285/

0 comments: