Pages

Monday, March 11, 2013

හලාල් අහෝසියි - උලමා සපථ කරයි

සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් ඉස්ලාම් ආගමානුකූලව නිකුත් කරන හලාල් සහතිකය දේශීයව නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කල බව අද පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රධානීන් සඳහන් කලහ.

එසේ වුවත් මෙරටින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ගාස්තු අයකිරීමකින් තොරව එම සහතිකය ලබාදෙන බවද එම සංවිධානය කියා සිටී.

මේ අතර  ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ විදේශීය ගැණුම්කරුවන්ගේ ඉල්ලීමකින් තොරව හලාල් සහතිකය මින් ඉදිරියට භාවිතා නොකරන බවයි.

හලාල් සහතික නිකුත් කිරීම නවතා දමනවා – ජමිතුල් උලමා
March 11, 2013 at 10:14 am | lanka C news


සැබැඳි ලිපි වලින් සමහරක් (මෙහි හලාල් උදෘතය යටතේ සියළු ලිපි අන්තර්ගතව ඇත.)

හලාල් හරාම්!
හලාල් වෙනුවෙන් වැඩිපුර ගෙවන්න බෑ. අපිට හලාල් එපා!

අල්ලා දෙවිට කැපකළ හලාල් සිහල, දමිළ, බෞද්ධ, හින්දු, කතෝලික අපට කුමටද?

බුදු රඳුන්ට, මහ සඟුන්ට අපි පුදන්නේ අග්‍ර ඵලය!
අල්ලා දෙවිට කැපකළ හලාල් දෑ එසේ පිදීම අකැපයි!
මිදෙමු අඳුරෙන්, හලමු 'හලාලය'! 
සැමවිටම තෙරුවණ පුදමු අපි අග්‍ර ඵලයෙන්!

හලාල් හරාම්! - 
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9203.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
මෙය සිංහල බෞද්ධ රටක් බව හා මුස්ලිම්වරුන් අමතක නො කළ යුතුයි - ඕමල්පේ හිමි
හලාල් සහතිකය ප‍්‍රමිති ආයතනයට නිකුත් කරන්න බෑ - චම්පික
http://denethharinna.blogspot.com/2013/02/blog-post_28.html
හලාල් ගැන BBS මෙසේ කියයි
හලාල් සහතික නිකුත් කිරීම රජයට - උලමා
හලාල් සහතිකය පිරිසිදු ඉස්‌ලාම් බැතිමතුන් මුළා කරන්නකි
රජයේ ස්‌ථාවරය දන්වන තුරු විරෝධතා නවත්වන්නේ නෑ - බො.බ.සේhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_2732.html
හලාල් සහතිකයට ගත් සෑම රුපියලක්ම උලමාවරුන් ආපසු ගෙවිය යුතුයි
හලාල් විසඳුම විකාරයක් – උලමා උලමා යලි ගැටේ
හලාල් මර්ධන ප්‍රකාශය රටේ නීතියට කළ තර්ජනයක් - අසාද් සාලි
හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා... පාඨලී, දිනේෂ්, විමල් එක මතයක...
හලාල් අත්හිටුවීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ පූජකවරුන් සාකච්චා
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
හලාල් ගැන දේශහිතෛෂී මතය
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි
හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
හලාල් ලකුණ වර්ජනය කරන ලෙස ඉල්ලා ගම් පුරා යනවා
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
]

0 comments: