Pages

Saturday, June 4, 2016

හකීම්ගේ ජලසම්පාදන මණ්‌ඩලයේ දින 180 වූ සේවකයන් සිටිය දී අලුතින් ගත් 480 ක්‌ ස්‌ථීර කිරීමට දේශපාලන බලපෑම් මත සම්මුඛ පරීක්‌ෂණ කැඳවලා. වරායේ දෙවන පියවර... ජලමණ්ඩලයේත් ආගමිකත්වයට මුල්තැන???

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ දින 180 ක්‌ සම්පූර්ණ වූ සේවකයන් හයසියයකට වැඩි ප්‍රමාණයක්‌ සිටියදී අලුතින් බඳවාගත් පුහුණු සේවකයන් 480 දෙනකු ස්‌ථීර කිරීම සඳහා වන සම්මුඛ පරීක්‌ෂණ අද (04 දා) සහ (05 දා) කැඳවා ඇතැයි ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩල සේවක සංගමයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා "දිවයින" ට පැවසීය.

මෙම පත්කිරීම් නීතිවිරෝධී බවට කෝප් කමිටුව සහ මහා භාණ්‌ඩාගාරය දන්වා සිටියදීත් දේශපාලන බලපෑම් මත මෙම කටයුතු සිදුකෙරෙන බව හෙතෙම සඳහන් කළේය.

සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි රාජ්‍ය ආයතනවල සම්මුඛ පරීක්‌ෂණ නොපැවැත්වෙන බවත් ඒ අනුව මෙය නීතිවිරෝධීව සිදුකරන කටයුත්තක්‌ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2016/06/04/news29.html

Pic Source

සබැඳි ලිපි -
[
පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් ගත්තාට මුස්‌ලිම් කොංග්‍රස්‌ ප්‍රා. සභා මන්ත්‍රී විරෝධයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_6115.html
සිංහල 60ක් බඳවා ගන්නා ආරංචියට පුල්මුඩේ නොසංසුන්. පෙර මුසලුවන් 136ක් බඳවාගෙනhttp://denethharinna.blogspot.com/2013/05/60-136.html
කඩ ගිනි තබා, සිංහලන් පන්නා නැගෙනහිර වෙරළ ගිනි තියන මුසලු අන්තවාදී දේශපාලන පුත්තලම් බූරුවෝ!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4.html
]

0 comments: