Pages

Saturday, June 4, 2016

ඔබේ බදු මුදල් ආගම්වාදය සවිමත් කිරීමටයි! සිහලුන්, බොදුනුවන්ට අබ සරණයි! හකීම් ජලමණ්ඩලයට හෙන්චයියන් පුරවයි!

යහපාලන රජය බලයට පැමිණීමෙන් පසු අත්තොමතික ලෙස ජල සම්පාදන මණ්ඩලය සදහා නුපුහුණු සේවකයන් මාසික වැටුප රු.20 000 ක් යටතේ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ හෙන්චයියන් 481 දෙනකු බදවාගන ඇත. මෙම බදවා ගැනීම් සිදු නොකරන ලෙස මහා භාණ්ඩාගාරය සහ කෝප් කමිටුව අමාත්‍යවරයාට දන්වා ඇතත් එය මායිම් නොකර ඇත.

දින 180 සම්පුර්ණ වුනු තවමත් ස්ථිර නොකරන ලද සේවකයන් 600 ක් ජල සම්පාදන මණ්ඩලයේ සිටින අතර ඔවුන් ස්ථිර නොකර අමාත්‍යවරයාගේ හෙන්චයියන් පමණක් මෙලෙස ස්ථිර කිරීමට කටයුතු කිරීම කම්කරු නිතිය පවා උල්ලංඝනය කරන්නක් බවයි වුර්තිය සමිති පවසන්නේ.

මෙම ස්ථිර කිරීම් සදහා සිදුකරන සම්මුක පරීක්ෂණ 4 සෙනසුරාදා දින සහ 5 ඉරිදා දින අමාත්‍යංශයේදී සිදුකිරීමට නියමිතව ඇති අතර සාමාන්‍යයෙන් මෙවැනි සම්මුක පරීක්ෂණ පවත්වනු ලබන්නේ ජල සම්පාදන මණ්ඩලයේදීය.

http://www.colombotoday.com/324343-2/

Pic Source

සබැඳි ලිපි -
[

හකීම්ගේ ජලසම්පාදන මණ්‌ඩලයේ දින 180 වූ සේවකයන් සිටිය දී අලුතින් ගත් 480 ක්‌ ස්‌ථීර කිරීමට දේශපාලන බලපෑම් මත සම්මුඛ පරීක්‌ෂණ කැඳවලා. වරායේ දෙවන පියවර... ජලමණ්ඩලයේත් ආගමිකත්වයට මුල්තැන???
http://denethharinna.blogspot.com/2016/06/180-480.html
පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් ගත්තාට මුස්‌ලිම් කොංග්‍රස්‌ ප්‍රා. සභා මන්ත්‍රී විරෝධයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_6115.htmlසිංහල 60ක් බඳවා ගන්නා ආරංචියට පුල්මුඩේ නොසංසුන්. පෙර මුසලුවන් 136ක් බඳවාගෙනhttp://denethharinna.blogspot.com/2013/05/60-136.htmlකඩ ගිනි තබා, සිංහලන් පන්නා නැගෙනහිර වෙරළ ගිනි තියන මුසලු අන්තවාදී දේශපාලන පුත්තලම් බූරුවෝ!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4.html
]

0 comments: