තානාපතිවරයා යාපනයේ සංචාරය කළ අවස්‌ථාවේදී උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා, දිසාපතිවරයා මෙන්ම දෙමළ දේශපාලන නියෝජිතයින් කීප දෙනෙකු ද හමුවී තිබේ.
එම හමුවලින් පසුව යාපනයේදී මාධ්‍යවේදීන් ඇමැතූ චීන තානාපතිවරයා තම සංචාරයේදී වර්තමාන දේශපාලන තත්ත්වය හා උතුරේ ආර්ථික සංවර්ධනය පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ව්‍යවස්‌ථා සංශෝධනය වෙනුවෙන් චීන රජය පූර්ණ සහයෝගය ලබාදෙන බව තමන් යාපනයේ සියලු ප්‍රභූවරුන්ට පැවසූ බව කී චීන තානාපතිවරයා ව්‍යවස්‌ථා සංශෝධනය සියලු දෙනා විසින්ම රටේ දේශපාලන සහ ආර්ථික න්‍යායපත්‍රයන්ට අනුව ඉතාම බුද්ධිමත්ව සිදු කළ යුතු බව ද පැවැසුවේය.
http://www.colombotoday.com/781295121254445-2326/
0 comments:
Post a Comment