Pages

Friday, August 15, 2014

පලස්‌තීනයට ශ්‍රී ලංකාවෙන් කෝටි 130 ක්‌ - කලීෆා ජනපති මහින්ද

ඊශ්‍රායල් බෝම්බ ප්‍රහාරවලින් පීඩාවට පත් පලස්‌තීන ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඇමරිකන් ඩොලර් දස ලක්‍ෂයක, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 130 ක්‌) මූල්‍යාධාරයක්‌ ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ පැවැසීය.

පලස්‌තීනයට දීර්ඝ කාලයක සිට සහාය දක්‌වන ජනාධිපති රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පලස්‌තීන සහෝදරත්ව කමිටුවේ ආරම්භක සභාපතිවරයාද වේ.

ඉකුත් ජුලි මාසය මුලදී ජනාධිපති රාජපක්‍ෂ මහතා පලස්‌තීන ජනාධිපති මොහමඩ් අබ්බාස්‌ මහතාට දුරකථනයෙන් කතා කොට ගාසා තීරයේ පවතින තත්ත්වය විමසූ බවත් ජීවිත අහිමිවූ පලස්‌තීන වැසියන් ගැන කනගාටුව පළ කළ බවත් එම මූල්‍යාධාර ලබාදීම ගැන ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

http://www.divaina.com/2014/08/15/news08.html

Pic Source

සබැඳි ලිපි -
[

ලොව සියලු රටවල් කොටින්ට එරෙහි සටනේ අපිට පිටු පෑ කළ අපේ පිහිටට ආ යුදෙව් දේශය - ඊශ්‍රායලයhttp://denethharinna.blogspot.com/2014/08/blog-post_5.htmlයුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායලය ගැන ඔබ නොදත් විස්මිත තොරතුරු!
http://denethharinna.blogspot.com/2014/07/blog-post_19.html
]

0 comments: