අනාචාරයේ හැසිරුණු බවට චෝදනා කරමින් සිරියාවේ ජිහාද් ත්‍රස්‌තවාදීන් විසින් කාන්තාවකට ප්‍රසිද්ධියේ ගල්ගසා මරාදමා ඇත.මෙම කාන්තාවට ගල්ගසා මැරීම සිරියාවේ රුකා ප්‍රදේශවාසීහු ප්‍රතික්‍ෂේප කර තිබේ. මේ නිසා විදේශීය ජිහාද් ත්‍රස්‌තයන් ඇයව පොළොවේ අඩක් වළලා හිසට ගල්ගසා ඝාතනය කර ඇත.
http://www.divaina.com/2014/08/12/forign04.html
Pic Source






0 comments:
Post a Comment