Pages

Tuesday, February 23, 2016

ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ ධර්ම දේශනා නවතී. ළමා, ස්ත්‍රී දූෂක, මත් ජවාරම් කළ බරපතළ චෝදනා ලද අන් පූජකයන්ට පූර්ණ අවසරය!

darma deshana 2656රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඊයේ පොහෝ දිනයේ සිදු කෙරුණු ශීල භාවනා වැඩසටහන අතරමග නතර කර තිබෙනවා.

පොහෝදින අලුයම වැලිකඩ බන්ධනාගාර රෝහලේ බුදු මැදුර අභියසදී නේවාසිකව සිටින රැඳවූවන් අෂ්ඨාංගශීලය සමාදන් කරවීමෙන් මෙම පොහොය දින වැඩසටහන ආරම්භ කෙරුණා.පෙරවරුවේ භාවනා වැඩසටහන ඥාණසාර හිමියන් විසින් පවත්වා ඇති අතර එය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග රජයේ ඉහළ තැනකින් ලැබුණු නියෝගයක් පරිදි අනෙකුත් වැඩසටහන් නවතා දැමීමට බන්ධනාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කාව්‍යමය ධර්මදේශනාවක් පවත්වමින් සිටියදී අතරමග නවතා දැමීමට බන්ධනාගාර පාලනාධිකාරිය නියෝග කර තිබෙන අතර පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් විසින් පැවැත්වීමට නියමිතව තිබූ ධර්ම දේශනයද සහ සවස භවනා වැඩසටහනද අවලංගු කර තිබෙනවා.

ස්ත්‍රී,ළමා අපචාර, මත්කුඩු ජාවාරම වැනි බරපතල ගණයේ අපරාධවලට චූදිතව මේ වනවිට සිරගතව සිටින කතෝලික සහ ඉස්ලාම් පූජකයන්ට තම ආගමික කටයුතු සිය ආගමික රැදවියන් වෙනුවෙන් නිදහසේ කරගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ. එනමුත් බෞද්ධ භික්ෂූන්වහන්සේලාට තහංචි පනවමින් ධර්ම දේශනා වැඩසටහන අතරමග නතර කර දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් පවා දැඩි විමතිය පල කරන අතර බන්ධනාගාර ඉතිහාසයේ තියා තමන් දන්නා ඉතිහාසයක මෙලෙස දේශපාලන නියෝගයකින් ධර්ම දේශනාවක් අතරමග නතර කර දැමීමට කටයුතු කිරීම ගැන අසා නැතිබවද එම නිලධාරීන් කතා බහ වී ඇත.

Colombo Today

සබැඳි ලිපි -
[
දේශපාලකයෝ බලය උදෙසා කෑමොර දෙන විට මා අරගල කළේ සිංහලයා අවදි කොට එකම රට බේරා ගැනීමටයි. හිරගෙදර සිට ඥානසාර හිමි එවූ ලිපියhttp://denethharinna.blogspot.com/2016/02/blog-post_28.html
]

6 comments:

Anonymous said...

ඥාන මචං බණ කියන්න නෙවෙයිනේ දන්නේ බන තලන්න නේ. මූට හිරේ ගියාම තමයි බණ මතක්වෙන්න්නේ. 'ගෙඩියා'

Anonymous said...

ඇයි උබලගෙ අම්මගෙද බන තලලා තියෙන්නෙ.

නිහිංසා said...

මන් හිතන්නේ මේ ගැටළුව මතුවුනේ ඉහත කිහිමියන්ගේ වැඩසටහන මාද්‍ය මගින් ප්‍රචාරණය වීම නිසා .වෙන්නැති , හිමිනමක් උනත් එතුමා තවම වරදක සැකකරුවකු වීම තමා මේ හේතුව .
මේ ප්‍රෂණයේ නිත්‍යනුකුලභාවය සොයා බැලීමෙන් පසු තහනම ඉවත් කරවී. වෙනත් පිටතින් එන හිමි වරුන්ට මේ ප්‍රශනය අදාළ නා.
බන්ධනාගාර නියෝග වලට අනුව , ඉහලින් විසදුමක මේකට ලැබේවි. මොකද රැදවියන්ට අධ්‍යාත්මික වැඩසටහන් අවශ්‍යයි.

දෙනෙත් හරින්න ! said...

ස්ත්‍රී,ළමා අපචාර, මත්කුඩු ජාවාරම වැනි බරපතල ගණයේ අපරාධවලට චූදිතව මේ වනවිට සිරගතව සිටින කතෝලික සහ ඉස්ලාම් පූජකයන්ට තම ආගමික කටයුතු සිය ආගමික රැදවියන් වෙනුවෙන් නිදහසේ කරගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ.

Anonymous said...

Poya dawase kiyanna bari una bana neethiyen awasara labunama kiyanne hiren eliyata gihin wena kohedi harida?

Anonymous said...

ඇයි මචෝ උඹලෑ අම්මගේ පපුව ෆ්ලැට් වෙනකල් තලලා නේද ඕකා අපේ අම්මට මාරුවුණේ? මතක නැද්ද උඹලෑ අම්මගේ නංගි නේ අපේ අම්මා.