ජංගම දුරකථන ඇමතුම් ගාස්‌තු වැඩි කර තිබේ. ඒ අනුව ඇතැම් ජාල තත්පරයට ශත තුනක් ලෙස විනාඩියකට රුපියල් 1.80 ක් තෙක් ගාස්‌තු වැඩි කර ඇත.ඇතැම් ජාලවල ගාස්‌තු විනාඩියකට රුපියල් 1.50 දක්‌වා වැඩි කර ඇති අතර එවිට බදු සහිත ගාස්‌තුව විනාඩියකට රුපියල් 1.94 කි.
කෙසේ වෙතත් පෙර පැවති පැකේජ ගාස්‌තු තවමත් වැඩි කර නොමැත. එසේම එකම ජාලය තුළ හා වෙනත් ජාලවලට ගන්නා ගාස්‌තු සමාන කර ඇත.
ජනිත සෙනෙවිරත්න
http://www.divaina.com/2016/02/17/news05.html
Pic Source






0 comments:
Post a Comment