ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම අමු අමුවේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම යළි රට මහා අර්බුදයකට ඇද දැමීමක් බව ජාතික හෙළ උරුමය නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
මෙම තීරණය රටේ යළි ලේ වැගිරීමක් ඇතිවීමටත් හේතු විය හැකි බව සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
ජාතික ගීය දෙමළෙන් ගැයීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 07 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
දකුණු ඉන්දියාවේ කෝටි 07 ක දෙමළ ජනතාවක් සිටියද ඔවුන් දෙමළ භාෂාවෙන් ඉන්දීය ජාතික ගීය ගායනා කරන ලෙස ඉල්ලා නැති බවද උන්වහන්සේ ප්‍රකාශ කළේය.
චතුර පමුණුව
http://www.divaina.com/2016/02/04/news21.html
Pic Source

0 comments:
Post a Comment