මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුෂ්හීඩ් නමැති මහා පරිමාණ ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය 28 වැනිදා පවසා තිබිණි.
ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින මේ ජාත්‍යන්තර කුඩු කොම්පැණිකාරයාගේ විශේෂත්වය කුමක්‌ද? මේ රටට කුඩු ආනයනය කර බෙදා හරින්නන් අතර "මුෂ්හීඩ්" ට ප්‍රමුඛ ස්‌ථානයක් හිමිව තිබෙන බව කියති. මේ ජාත්‍යන්තර කුඩු ඒජන්ත 2009 වර්ෂයේ...