
මෙම ගම්මානයේ වැසියන් මුස්‌ලිම් දේවස්‌ථානවල යාච්ඥාකිරීමේ යෙදි සිටී බව වාර්තා වේ.
බෝකෝහරාම් ත්‍රස්‌තයන් නිවාස රැසක්‌ද ගිනි තබා වනසා ඇත. ඝාතනයට ලක්‌වූවත් අතර කාන්තාවන් හා ළමුන් ද වේ.
කුකාවා නමැති ගම්මානයේ සිවිල් වැසියන් 97 ක් ඝාතනය වී ඇතැයි නයිජීරියානු බලධාරීහු පවසති.
http://www.divaina.com/2015/07/04/forign02.html
Pic Source
0 comments:
Post a Comment